ඩොලර් එක වැඩි එක අපිට

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් BOC එකේ NRFC එකවුන්ට් එකේ සල්ලි වල රේට් එක පෙන්නන්නේ 198.50 යි. මුන්ට හෙන ගහන්න ඔන. නමුත් අපි මෙහේ ඒජන්ට්ලගෙන් ලන්කාවට සල්ලි යවනවනම් රු.220 දෙනව. මුන්ට හෙන හන්න එපැයි යකෝව්. මොන ලබ්බකටද අපි ඩොලර් යවන්නේ එතකොට

    VHk2612.jpg
     
    • Haha
    Reactions: Anatha sinhalu

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Private banks wala dollars na bung. un ithin ekata hari yanna gana wadi karanawaa
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,122
    113
    ගම මහනුවරයි
    මේක මාර ප්‍රශ්නයක් ... දෙකම බැලන්ස් කරන්ට බැරි නම් ඕක අල්ලන් ඉන්නේ නැතුව අත අරින්ට වෙනවා ...

    හැබැයි සල්ලි යවන හැමෝම එකතු උනොත්, සල්ලි රටට එවන්නේ නැතුව ... මේක හරිගස්සගන්ට පුළුවන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    මේක මාර ප්‍රශ්නයක් ... දෙකම බැලන්ස් කරන්ට බැරි නම් ඕක අල්ලන් ඉන්නේ නැතුව අත අරින්ට වෙනවා ...

    හැබැයි සල්ලි යවන හැමෝම එකතු උනොත්, සල්ලි රටට එවන්නේ නැතුව ... මේක හරිගස්සගන්ට පුළුවන්
    private bank $ ewanawatath wadiyen gewanawa.. private bank ekata $ ewala, gov bank eken $ yawwa nam patta goda.. :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,104
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන් BOC එකේ NRFC එකවුන්ට් එකේ සල්ලි වල රේට් එක පෙන්නන්නේ 198.50 යි. මුන්ට හෙන ගහන්න ඔන. නමුත් අපි මෙහේ ඒජන්ට්ලගෙන් ලන්කාවට සල්ලි යවනවනම් රු.220 දෙනව. මුන්ට හෙන හන්න එපැයි යකෝව්. මොන ලබ්බකටද අපි ඩොලර් යවන්නේ එතකොට

    VHk2612.jpg
    උඹට පිස්සුද බං වැඩකරලා සල්ලි යවලා බැංකු පෝසත් කරන්න🤣🤣
    අත්‍යාවශ්‍යම දේකට ඇරෙන්න බැංකුවට සල්ලි යවන්න එපා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,122
    113
    ගම මහනුවරයි
    ඕවා එහෙ මෙහෙ කරලා එන ගණන් වලින් තරමයි මේකේ කුලී සෙට් එකට පඩි ගෙවන්නේ. උන් ඇඳලා කරලා සතුටින් ඉන්නේ උබල නිසයි :lol:
    හහහා මේක... :lol: :lol: හැබැයි මේක තමයි තිත්ත ඇත්ත ... මුන් හම්බ කරලා එවන ඒවා තමයි ලංකාවේ පුටු රත් කරන පරයෝ කන්නේ...

    ඇත්තටම පිස්සු තමයි මේ හිගන රේට් වලට සල්ලි එවන්ට