You can't just open a normal PFC account, you need to get inward remittances towards the account.better to open a PFC account and save as USD
Naki maina wala payai goda payai thiyagena / malata passe kohe yanna da ?Naki mainai paule unui rate salli dollars karala American account walata export karagena athi melahatama. Mepara janele ellenna minihanam inne nathiwei, anik un nam pana ganee...
චීනෙන් මේ ලගදි 1 බිලියන් හම්බුනා කියලා කබ්ර්ල් දාලා තිබ්බනේ.එහෙනන් අනිවාර්යයෙන්ම අපේ ඩොලර් සංචිත වැඩි වෙලා රුපියලේ අගය ඩොලර් එකට සාපේක්ෂව අඩු වෙන්න ඕනි.හැබැයි තවම අඩු වෙනවා.හේතු දෙකක් තියෙන්න පුලුවන්,එක්කෝ චීනෙන් තවම දීලා නෑ කබ්ර්ල් බොරු කියලා.නැත්තං චීනෙන් ඩොලර් ණයක් වෙනුවට යුවාන් වලින් ණය දීලා තියෙන්නේ.කබ්ර්ල් ගේ පෝස්ට් එකෙත යුවාම් වලින් ගාන දාලා තිබ්බේ හැබැයි.යුවාන් ණය හම්බුනාම යුවාන් සංචිතයි වැඩි වෙන්නේ.එතකොට චීනෙන් බඩු ආනයනය කරන්නයි, චීනෙට ණය වාරික ගෙවන්නයි පුලුවන් හැබැයි රුපියල කලින් විදිහටම අවප්රමාණ වෙනවා දිගටමYuan da bn oya naya denne.cheenen mudal nayata hambenawada?
156.87 salli huwa maruwak karanna tiyenawa LKR to AUD.. aparade giya satiye karanna tibbe156i dan
ow ithin baduwak import karanna gyama tmai puka irenne220 ට යනවා බලන් ඉද්දි ඔන්න බලපං.
dan 155.86i bn..bahinawa wage nisa tak gaala salli tikak daagaththa156.87 salli huwa maruwak karanna tiyenawa LKR to AUD.. aparade giya satiye karanna tibbe
Raum ganak nisa lesi kiyalada kiyanne lol