ඩොලර් එක වැඩි වෙනවා!!

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    Yuan da bn oya naya denne.cheenen mudal nayata hambenawada?
    චීනෙන් මේ ලගදි 1 බිලියන් හම්බුනා කියලා කබ්ර්‍ල් දාලා තිබ්බනේ.එහෙනන් අනිවාර්යයෙන්ම අපේ ඩොලර් සංචිත වැඩි වෙලා රුපියලේ අගය ඩොලර් එකට සාපේක්ෂව අඩු වෙන්න ඕනි.හැබැයි තවම අඩු වෙනවා.හේතු දෙකක් තියෙන්න පුලුවන්,එක්කෝ චීනෙන් තවම දීලා නෑ කබ්ර්‍ල් බොරු කියලා.නැත්තං චීනෙන් ඩොලර් ණයක් වෙනුවට යුවාන් වලින් ණය දීලා තියෙන්නේ.කබ්ර්‍ල් ගේ පෝස්ට් එකෙත යුවාම් වලින් ගාන දාලා තිබ්බේ හැබැයි.යුවාන් ණය හම්බුනාම යුවාන් සංචිතයි වැඩි වෙන්නේ.එතකොට චීනෙන් බඩු ආනයනය කරන්නයි, චීනෙට ණය වාරික ගෙවන්නයි පුලුවන් හැබැයි රුපියල කලින් විදිහටම අවප්‍රමාණ වෙනවා දිගටම
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    හරිනේ ඉතිං :rofl:
    1616046440977.png