මොන ඩොලර් ද ?
1. International trade agreements, linking with global supply chains (රට විකුණනවෝ, සුද්දන්ට රට පාවල දෙනවෝ , රස්සා නැති වෙනාවෝ )
2. Labour law reforms (කම්කරු අයතීන් , රස්සා නැති වෙනාවෝ )
3. Tax reforms (බුදු අම්මෝ බදු ගහනාවෝ )
4. Land law reforms (රට විකුණනවෝ, සුද්දන්ට රට පාවල දෙනවෝ, america වට ඉඩම් දෙනවෝ )
5. Invetment zones, free trade zones (රට විකුණනවෝ, සුද්දන්ට රට පාවල දෙනවෝ, america වට ඉඩම් දෙනවෝ, පරිසරය විනාස වෙනාවෝ )
6. Export/Import trade law reforms (ඔක්කොම රටින් ගෙනාවෝ, දේශීය දේ නැති වෙනාවෝ )
7. SOE reforms (විකුනන්වෝ )
8. Human rights, good governance, etc , getting concessions like GSP+ ( සුද්දන්ට රට පාවල දෙනවෝ)
9. Higher education reforms (eg: private universities) (අධ්‍යාපනය විකුනනාවෝ, නිදහස් අධ්‍යාපනය ඉවරෝ )