ඩොලර් ගේන්න ක්‍රමයක් නෑ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කෝටි දෙකක්වත් දෙනවා නම් කාට උනත් කඩේ යනවා නැත්නම් නෑ :lol:
    එතනින්ම උඹේ දේශපාලනේ ඉවරයි. උඹ හරියන්නෙ රාජපස්සලාටම තමා :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,646
    75,692
    113
    මොන ඩොලර් ද ? :lol:

    1. International trade agreements, linking with global supply chains (රට විකුණනවෝ, සුද්දන්ට රට පාවල දෙනවෝ , රස්සා නැති වෙනාවෝ )
    2. Labour law reforms (කම්කරු අයතීන් , රස්සා නැති වෙනාවෝ )
    3. Tax reforms (බුදු අම්මෝ බදු ගහනාවෝ )
    4. Land law reforms (රට විකුණනවෝ, සුද්දන්ට රට පාවල දෙනවෝ, america වට ඉඩම් දෙනවෝ )
    5. Invetment zones, free trade zones (රට විකුණනවෝ, සුද්දන්ට රට පාවල දෙනවෝ, america වට ඉඩම් දෙනවෝ, පරිසරය විනාස වෙනාවෝ )
    6. Export/Import trade law reforms (ඔක්කොම රටින් ගෙනාවෝ, දේශීය දේ නැති වෙනාවෝ )
    7. SOE reforms (විකුනන්වෝ )
    8. Human rights, good governance, etc , getting concessions like GSP+ ( සුද්දන්ට රට පාවල දෙනවෝ)
    9. Higher education reforms (eg: private universities) (අධ්‍යාපනය විකුනනාවෝ, නිදහස් අධ්‍යාපනය ඉවරෝ )
    ADOOOOOOOOO.

    hats off for summing up the reality in one reply 🤭 🤭
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,465
    2,095
    113
    IT industry eka tama easima goda daana USD lankaawata genna. But unuth oya SG wala wage podi branches (just an office with no staff) daagena USD tika ehe tiyanawa SL genne natuwa.

    So ewatath regulations hadanna ona.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඇත්තටම ඩොලර් ගේන්න ක්‍රමයක් නෑ නේද ලංකාවට :confused: අඩුම තරමේ සැලස්මක් ඉදරිපත් කරලා තියෙනවද ඩොලර් ගේන්න මෙන්න මේ ක්ශේත්‍ර දියුණු කරන්න ඕන කියලා ? ඇමතිකම් බෙදා ගන්නයි ණය ගන්න එක ගැන විතරයි නේද කතා වෙන්නේ.:confused: ඉතින් කොහොමද ගොඩ එන්නේ ?
    උනුත් දන්නවා මේක කුජීත වෙලාම යනවා කියලා. එදාට මාරු වෙයි. ඉතුරු වුන කට්ටිය පව් ගෙවයි. ලංකාව කොහොමත් අනාතයි. ගොඩ ඒමක් නෑ.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,465
    2,095
    113
    Mu mage batch ekey ekek. @aruna1 dannawa ati mu gana.
    Dr Lakshitha da Shan da?

    Me wage deyak karanna puluwan nan hodayi. IT udama depend wenne nethuwa. Kohoma unath den thiyana export streams uda witharak depend wela nan me walen goda enna beri weyi. DP tath meka gena influence karala thibuna