ඩොලර් නැතුව අපි කොහොම ජීවත් වෙයි ද

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ඔච්චරටම වෙන්නෙ නෑ ලගදි...අනිවා ඔය නයට හිලව් වෙන්න අපි මෙහෙන් විකුනනවා...දැනට යුදගන්ව් එක දෙනවා ත්‍රිකුණාමලය වරය දෙන්නා ගිවිසුමක් ගහන්න යන්නේ.තව ඔය වගේ වැදගත තැන් ටික චීනෙයි,ඇමරිකාවයි,ඉන්දියාවයි බෙදාගෙන තව අවුරුදු 10ක් 20ක් යාවි..ඊට පස්සේ ඉතිං ජිබූටි,සියෙරා ලියෝන් වගෙස් තියෙය්ජ්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    oka thamai matath thyna baya
    machine eka wada karaganna withrak sola ekk damma gahagaththanm hari
    ඔය ත්තවෙට රට වැටුනම හොර හතුරෝ ගැන අයිඩියා කක් ආවේ නැද්ද මස්සිනා
    පදුරක් ගාණේ මිනිමැරුම් මංකොල්ල කාරයෝ සෙට් වෙයි
    ගෙවල් කුඩු කරයි
    මිනිස්සු මරයි

    සෝලා එකක් මේ කාලේ ගහනවා කියන එක කරන්න අමාරු වැඩක්
    අනික මන් හිතන් නැ සර්විස් දෙන්න තරම් ස්ටේබල් කම්පැනි ඉතිරි වෙයි කියලා
    කෝ බඩු, ලාෆ් කරයා ලොස්ට් ලූ නහුතෙට

    හිතපන් මේ කඩ කැලි අටවන් බිස්නස් කරන උණ් ගැන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    ආන්ඩුව පන්නන රට වැටෙන්න ඕනේ , ශවේන්ද්‍ර රට බාරගන්න ඕනේ.

    ශවේන්ද්‍ර මේක පොඩ්ඩක් බලන්න

    රට වැටෙන එක සක්කරයගේ පුතා වයිමටත් නතර කරන්න බෑ, අවම 2500 ජීවත් වෙන්න ඕනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,139
    113
    එකමත් එක රටක
    ඔය ත්තවෙට රට වැටුනම හොර හතුරෝ ගැන අයිඩියා කක් ආවේ නැද්ද මස්සිනා
    පදුරක් ගාණේ මිනිමැරුම් මංකොල්ල කාරයෝ සෙට් වෙයි
    ගෙවල් කුඩු කරයි
    මිනිස්සු මරයි

    සෝලා එකක් මේ කාලේ ගහනවා කියන එක කරන්න අමාරු වැඩක්
    අනික මන් හිතන් නැ සර්විස් දෙන්න තරම් ස්ටේබල් කම්පැනි ඉතිරි වෙයි කියලා
    කෝ බඩු, ලාෆ් කරයා ලොස්ට් ලූ නහුතෙට

    හිතපන් මේ කඩ කැලි අටවන් බිස්නස් කරන උණ් ගැන
    mma kiwwe mata thyna awla bn..api hambakroth api kanawa .. kade ekata kalin api hmbakrna eka hithnna ona
     
    • Like
    Reactions: Solo Rider

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කැරැල්ලක් පටන් ගමු. ඊට පස්සෙ මේක ඇමරිකන් කාරයට බාර දෙමු. ඒකට හිලව් වෙන්ඩ අපි ඇමරිකන් සිටිසන් එක ඉල්ලමු. :baffled::baffled: මෙහෙ ඉන්න උන් හරියන්නෙ නෑ.:angry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,139
    113
    එකමත් එක රටක
    කැරැල්ලක් පටන් ගමු. ඊට පස්සෙ මේක ඇමරිකන් කාරයට බාර දෙමු. ඒකට හිලව් වෙන්ඩ අපි ඇමරිකන් සිටිසන් එක ඉල්ලමු. :baffled::baffled: මෙහෙ ඉන්න උන් හරියන්නෙ නෑ.:angry:
    ithin bn unta dunnama un me rate nama america kiyla wenas krala apiwa mekema thiyai :lol: 🤭
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    mma kiwwe mata thyna awla bn..api hambakroth api kanawa .. kade ekata kalin api hmbakrna eka hithnna ona
    යකෝ අපි හම්බකරන එක වෙන එකෙක් අපිව මරල අරන් යයි වගේ දැන් නම් :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Wikunanna puluwan hinda goda.lankawath melo wedakata nethi greece wage area ekaka ratak unanan melahatath puken yanna wenne.bumiye pinata thama innawa
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔච්චරටම වෙන්නෙ නෑ ලගදි...අනිවා ඔය නයට හිලව් වෙන්න අපි මෙහෙන් විකුනනවා...දැනට යුදගන්ව් එක දෙනවා ත්‍රිකුණාමලය වරය දෙන්නා ගිවිසුමක් ගහන්න යන්නේ.තව ඔය වගේ වැදගත තැන් ටික චීනෙයි,ඇමරිකාවයි,ඉන්දියාවයි බෙදාගෙන තව අවුරුදු 10ක් 20ක් යාවි..ඊට පස්සේ ඉතිං ජිබූටි,සියෙරා ලියෝන් වගෙස් තියෙය්ජ්
    නෑ කොඩියා
    ඒක එහෙම වෙන්නේ නැ
    විකුණන එවාට මිනිස්සු කැරලි ගහලා අමු විකාරයක් වෙනවා
    අනික් උන් බලේ අල්ල ගන්න ගේම් ගහනවා

    සෝ ඉක්මනටම රට අරාජික වෙනවා
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ithin bn unta dunnama un me rate nama america kiyla wenas krala apiwa mekema thiyai :lol: 🤭
    නෑ නෑ බන් එහෙම නෙවේ මම කියන්නෙ. අපි කැරැල්ල ගහල උන්ට රට බාර දීල කැරැල්ල ගහපු උන් ටික සිටිසන් ඉල්ලගමු. කොහොමද මගෙ ටිකිරි මොලේ.:cool: රට පාවල දීල අපි ගොඩ යමු. :baffled:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    ඔක්කොමත් ඉවසන්න පුළුවන් වෙයි එත් ආණ්ඩුවේ පක්කු මීඩියා එක ඉස්සරහට ඇවිල්ල ඉස්සරහත් ඔහොම උනා .චුට්ටි කලෙකටනේ කියල සාධාරණී කරන එක තමයි ඉවසන්න බැරි වෙන්නේ
    Awlak na. Current nathi unama media na. Paththare balanda epa.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    mma kiwwe mata thyna awla bn..api hambakroth api kanawa .. kade ekata kalin api hmbakrna eka hithnna ona
    බොක්ක උඹයි මායි හම්බකලාට වැඩක් නෑ
    ගෙවල් වලට පැනලා කඩා වඩා ගන්න සෙට් එකක් බුරුතු පිටින් ඉක්මනටම හැදෙයි
    පොලිසියේ ලක්ෂයක්ද කොහෙම ඉන්නවා. හමුදාවෙත් ටිකක් ඉදි

    මිලියන කියක්ක්ද මන්දා උන්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද

    88 / 89 කාලේ ගැන අහලා නැත්නම් අම්මලාගෙන් අහලා දැන්ම ලැස්ති වෙයන් බොක්ක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මේ කියන විදියට ඩොලර් නැති වෙලා, ගෑසුත් නැතුව, තෙලුත් නැතුව, electronic බඩුත් ගියොත් අපිට මොකද වෙන්නේ
    කන්න බොන්න නනැති වෙන එකක් නම් නෑ නේ
    ගමේ කොස් ගෙඩියක් කඩාගෙන, මංඤෝක්ක අලයක් තම්බ ගෙන කාල ඉදියි නේ
    පයින් ගිහිං වැඩ කරගත්තු එවුන් ඒ විදියටම ඉදිනේ

    වාහන වල ගිය උන්ට 🤪
    ලොකු ලොකු හෝටල් විතරක් නෙවෙයි පොඩි පොඩි හොටලුත් වැහෙයි :baffled:
    ගමේ උන්ට වඩා කොළඹ උන්ට කන්න බොන්න නැතිවෙයි :dull:
    සුපර් මාර්කට් වැහෙයි
    :rolleyes:

    එහෙම නෙවෙයි ද

    ඇත්තටම මොනවා වෙයි ද
    1627190483526.jpeg

    A group of revolutionaries are forced to battle the ruling warlords in a post-apocalyptic dystopia, after an unknown phenomenon shuts down electricity, leading to the collapse of public order.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,139
    113
    එකමත් එක රටක
    බොක්ක උඹයි මායි හම්බකලාට වැඩක් නෑ
    ගෙවල් වලට පැනලා කඩා වඩා ගන්න සෙට් එකක් බුරුතු පිටින් ඉක්මනටම හැදෙයි
    පොලිසියේ ලක්ෂයක්ද කොහෙම ඉන්නවා. හමුදාවෙත් ටිකක් ඉදි

    මිලියන කියක්ක්ද මන්දා උන්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද

    88 / 89 කාලේ ගැන අහලා නැත්නම් අම්මලාගෙන් අහලා දැන්ම ලැස්ති වෙයන් බොක්ක
    danatamath oya wage wechcha ratawal thynawa ne bn.. oya thram maraganne nm nathi wei..
    habai mulika awashytha seemitha wei. thmantama kanna deyak wawaganna thanata yai.. luxury dewal walin wadak nathi wei
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    danatamath oya wage wechcha ratawal thynawa ne bn.. oya thram maraganne nm nathi wei..
    habai mulika awashytha seemitha wei. thmantama kanna deyak wawaganna thanata yai.. luxury dewal walin wadak nathi wei
    Amme bn sinhaluge heti enne oya kaleta thama.keri welawata max keriyo wenna puluwab jathiyak.aru kivva wage 88 89 kale wage thama
     
    • Like
    Reactions: dilann

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,052
    22,116
    113
    ගම මහනුවරයි
    බොක්ක උඹයි මායි හම්බකලාට වැඩක් නෑ
    ගෙවල් වලට පැනලා කඩා වඩා ගන්න සෙට් එකක් බුරුතු පිටින් ඉක්මනටම හැදෙයි
    පොලිසියේ ලක්ෂයක්ද කොහෙම ඉන්නවා. හමුදාවෙත් ටිකක් ඉදි

    මිලියන කියක්ක්ද මන්දා උන්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද

    88 / 89 කාලේ ගැන අහලා නැත්නම් අම්මලාගෙන් අහලා දැන්ම ලැස්ති වෙයන් බොක්ක

    Mokadda uba karanna kiyanne? purge wath baluwada?
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    danatamath oya wage wechcha ratawal thynawa ne bn.. oya thram maraganne nm nathi wei..
    habai mulika awashytha seemitha wei. thmantama kanna deyak wawaganna thanata yai.. luxury dewal walin wadak nathi wei
    මම අරව ජෝක් එකට කිවුවට ඇත්තටම එහෙම දෙයක් වෙන්නත් බැරි නෑ. හොද ආර්තිකයක් තියන රවටල මිනිස්සුත් ලොක්ඩවුන් වලට විරුද්දව එලියට බහිනව. පොලීසියත් එක්ක ගහගන්නව. මෙහෙ මිනිස්සුන්ට අතේ සල්ලිත් නැතුව ඉස්සරහට තව අමාරු උනොත් මොනව වෙයිද? දේසපාලුවන්ගෙ ලෙවකන උන් නම් කට්ටක් ලෙව කකා ඉදී. හැබැයි තරුන උන්, දේසපාලුවන්ගෙ කටු ලෙවකන්නෙ නැති උන් නිකන් ඉදීද? මේව අවුරුද්දෙන් දෙකෙන් උන දේවල් නෙවේ. ඉස්සර ඉදන් අපේ රට කරවපු මහ එකාලගෙ වැරදි. උන්ගෙ ගොඩ වැඩි කරගත්ත මිසක්රට ගැන දෙයක් කරල නෑ උන්.