ඩොලර් නැතුව අපි කොහොම ජීවත් වෙයි ද

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    Denatama ohoma kerali gahuwa ratawal wala thathwe thibunata wada narak wela thiyenne. Meken goda enna nm neethiya athata aran hariyanne ne. Neethiya kriyathmaka karana thenata deshapalakayo genna one.
     
    • Like
    Reactions: SimonRiley

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ita wadiya awul yanawa bn man hitanne e kale $ tibba & okkoma waga karagena kawa & dan population eka 2X wadi itin Civil war ekk wage tama ati wenne..No law..guns,power eka tiyena un berei

    Ara argentian, colombia wage weyi ehema unoth.

    Anika bn. mata hithenne China wage communist prathi paththi megollo karayi. china karayath karanne oka. palaka palanthiyata uparima sapa denawa. dan basil kiyanne nithartama, duk widinna lasthi wenna kiyala. ewagema, bandula kiyanne Tax gahanawa kiyala.

    rajaye sewakayanta gewanna adayama nam one tharam thiyanwa. gewanna bari nam, un ge additional path karala inna sewakayon wa ayin karanama hari. Minister kenek ge private staff ekatath gewanne rajayen ne
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඈයි ලන්කාවේ ආණ්ඩුව මේ ප්‍රශ්ණේ ගෑන IMF එකත් එක්ක සාකච්චා කරන්නේ නෑත්තේ? කියන තරම් අවුලක් නෑති හින්දද? පෝර්ට් සිටි එකට ඉන්වෙස්ටර්ස්ලා ඈදුනා නම් ප්‍රශ්ණේ විසදගන්න පුලුවන් කියලා හිතලද? එහෙම නෑත්නම් මන්නාරමේ තෙල් වලින් ගොඩ දාන්න ද ඉන්නේ?
    පිලිතුර සරලයි

    කවුරු හරි එකෙක් අන්න උඹලැයි ගේ ගිනි ගන්නවා කිව්වොත් උඹ බලන ටීවි එකත් දාලා, කන කෑම පිඟනත් දාලා ලතෝනි ගහගෙන ගෙදර මිනිස්සු ටිකත් ඇදන් පාරට දුවලා තව විලාපත් ගහනවා නේද. වටේ පිටේ මිනිස්සුත් වැඩි වෙනවා නේද සද්දේට. මිනිස්සු මොක කලත් ගින්න සැර නම් ගේ අළු වෙනවා නේද

    අර බුරුවා කිව්වේ නැත්නම් උඹලත් එක්කම ගේ අළුවෙලා යනවා මීක් සද්දයක් නැතිව
     
    • Love
    Reactions: malakadss

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    උඹල දවල් හීන දකින්නේ නැතුව රටට ඩොලර් ගේන වැඩක් කරහල්ලකෝ
    එතකොට නිකන්ම ගොඩ යනවා
    කොහොමත් සින්හළු පිනට කකා බිබී හූල්ලංන දස්සයෝ නේ :P
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹල දවල් හීන දකින්නේ නැතුව රටට ඩොලර් ගේන වැඩක් කරහල්ලකෝ
    එතකොට නිකන්ම ගොඩ යනවා
    කොහොමත් සින්හළු පිනට කකා බිබී හූල්ලංන දස්සයෝ නේ :P
    වැඩක් නෑ බන්
    දියවන්නාවෙන් එදවේල ටුවර් නැතුව රට ගොඩ ගන්න ප්ලැන් එකක් හරියට ක්‍රියාත්මක වෙනකල් ලංකාව අරන් ඇමරිකාව දුන්නත් අවුරුද්දෙන් ආය ලංකාවක් වෙනවා

    මේක මිනිස්සුන්ගේ වැරද්දක් නෙමේ
    හරි දිශානතියක් පෙන්නන්න පුවවන් හරියට අනාගතය අනුමාන කරලා තීරණ තීන්දු ගන්න පුළුවන් නායකයෝ නොමැති කමේ ප්‍රශ්ණයක්
     
    • Like
    Reactions: malakadss

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ochchara case wenne na ban. ehema unoth tourist lata meka open karanawa. rate thawa oya thiyena mona mona hari wikunanawa. thawa awurudu 10 wath yanawa aduma..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,567
    167,125
    113
    එකමත් එක රටක
    01. පිළිකාව නසන බඩගින්න

    02. ඇවිදීමෙන් ඔබට ලැබෙන වාසි

    03. හෙළයන් යුධ ජයග්‍රහණ ශක්තියට සකස් කල කොස් ආහාර වට්ටෝරුව

    04. අන්තර්ජාලයෙන් දරුවන්ට සිදුවන අපයෝජන

    05. විදුලි භාණ්ඩ පිළිකාකාරක බව නවතම අධ්‍යනයක්
    ඔය නිව්ස් ටික ජනතාවට දෙන්න වෙන්නේ කටින් කට තමයි ඉතින්. current එකත් නැතුව ,පත්තරයක් ගහන්නෙත් නැති නිසා ඔය නිව්ස් promote කරන්නත් අමාරුයි. 🙃
     
    • Haha
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ochchara case wenne na ban. ehema unoth tourist lata meka open karanawa. rate thawa oya thiyena mona mona hari wikunanawa. thawa awurudu 10 wath yanawa aduma..
    බලපන් 2025 වෙද්දී තියෙන නය ඩොලර් බිලියන 25

    හබ්බන්තොට වාරය විකුණුවේ බිලියන් 1.5

    දැන් හිතලා බලපන් වෙන්න යන දේ...
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ඩොලර් නැතුව අපි කොහොම ජීවත් වෙයි ද​


    >>

    කාබනිකව මිනිහෝ........... කාබනිකව

    :lol::lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,146
    34,739
    113
    රජමහා විහාර වලට තියෙන ඉඩම් තොගය බලපල්ලකෝ අක්කර සිය ගණන් තියෙනවා. පන්සලටම ඉන්නේ පිස්සූන්ලා 3යි 4යි. රටට කොහේ හරි වැරදිලා තියෙනවා. ඊට අමතරව රට ගොඩ ගන්න නම් අනිවර්යෙන් උපත් පලනය කරන්නම වෙනවා. උපරිම ළමයි 2ට සීමා කරන්න වෙනවා. ළමයෙක් හදන්න පවුලකට තියෙන්න ඕන අවම ආදයමක් ප්‍රකාශයට පත් කරන්නත් වෙනවා.
     
    • Haha
    Reactions: sudu1234

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    බංකොලොත් වෙන්න හරි රටක් තියෙන්නෙ මහින්ද මහත්තය හින්ද ....
     
    • Haha
    Reactions: Sri_Sampath