චීන පොහොර නැව ගෙන්න අනුමත කලේ කවුද?
එහෙම කෙරුවේ කොමිස් වලටද?
ඒකට අපිත් සල්ලි ගෙවන්න ඕනෙද?
මෙව්වා හොයන්න බලන්න කවුරුවත්ම නැද්ද?
එහෙම කෙරුවේ කොමිස් වලටද?
ඒකට අපිත් සල්ලි ගෙවන්න ඕනෙද?
මෙව්වා හොයන්න බලන්න කවුරුවත්ම නැද්ද?
ඒ කියන්නේ?සල්ලි ගෙව්වට පස්සෙ ආයෙ අලුතෙන් පොහොර ගෙන්නනව කිව්වෙ. ඒ සල්ලි අපතෙ යන්නෙ නැහැල්ලු.
ඒ කියන්නෙ උන් සල්ලි අරගෙන ගූ නැති පොහොර එවනවලු.ඒ කියන්නේ?

සල්ලි ගෙව්වට පස්සෙ ආයෙ අලුතෙන් පොහොර ගෙන්නනව කිව්වෙ. ඒ සල්ලි අපතෙ යන්නෙ නැහැල්ලු.
සිත නිවන කතා.සල්ලි ගෙව්වට පස්සෙ ආයෙ අලුතෙන් පොහොර ගෙන්නනව කිව්වෙ. ඒ සල්ලි අපතෙ යන්නෙ නැහැල්ලු.

ඇයි බන් මිනිස්සු මෙච්චර ඉවසන්නේ?මෙව්වට තාම කඩේ යන ඉරොශන් ලා, නකමුරාගෙන් ගන්නවන් කම්ක් නෑ. එදා වේල හොයන දුප්පත් අනිත් මිනිස්සුන්ගන් ගන්න එක නන් සහගාන අපරාදයක්. වෙන රටකනන් මුන් එලවලා.
ඇයි බන් මිනිස්සු මෙච්චර ඉවසන්නේ?
lankawe minissu hari bayai deykata virudda wenna.ඇයි බන් මිනිස්සු මෙච්චර ඉවසන්නේ?
කොච්චර කාලයක්ද ඔහොම ඉන්න හදන්නේ?තරහ ගස්සන්න එපා බන්...තියන ලේ ටිකවත් රත් නොකර ඉතුරුකර ගන්න![]()