ඩොලර් මිලියන 8 ක්ද 9ක්ද මුහුඳට දාන්නේ?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    චීන පොහොර නැව ගෙන්න අනුමත කලේ කවුද?
    එහෙම කෙරුවේ කොමිස් වලටද?
    ඒකට අපිත් සල්ලි ගෙවන්න ඕනෙද?
    මෙව්වා හොයන්න බලන්න කවුරුවත්ම නැද්ද?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    දේශපාලකයෝ බලය පාවිච්චි කරල අත පීද ගන්නවා නිලධාරීන් දේශපාලකයට බොලේ පාස් කරල අත පීද ගන්නවා. හැබැයි දෙන්නගෙම සාක්කු පිරිලා පොදු ජනතාවගේ සාක්කු හිල් වෙනවා. 🙁 🙁 🙁 🙁
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    සල්ලි ගෙව්වට පස්සෙ ආයෙ අලුතෙන් පොහොර ගෙන්නනව කිව්වෙ. ඒ සල්ලි අපතෙ යන්නෙ නැහැල්ලු.

    සල්ලි ගෙවන්නෙ කලින් ගෙනාපු ගූ වලට. ආයෙ උන්ට කියල වෙන මොනව ගෙනාවත් වෙනම සල්ලි ගෙවන්න ඕන.
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    මෙව්වට තාම කඩේ යන ඉරොශන් ලා, නකමුරාගෙන් ගන්නවන් කම්ක් නෑ. එදා වේල හොයන දුප්පත් අනිත් මිනිස්සුන්ගන් ගන්න එක නන් සහගාන අපරාදයක්. වෙන රටකනන් මුන් එලවලා.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    සල්ලි ගෙව්වට පස්සෙ ආයෙ අලුතෙන් පොහොර ගෙන්නනව කිව්වෙ. ඒ සල්ලි අපතෙ යන්නෙ නැහැල්ලු.
    සිත නිවන කතා.
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මෙව්වට තාම කඩේ යන ඉරොශන් ලා, නකමුරාගෙන් ගන්නවන් කම්ක් නෑ. එදා වේල හොයන දුප්පත් අනිත් මිනිස්සුන්ගන් ගන්න එක නන් සහගාන අපරාදයක්. වෙන රටකනන් මුන් එලවලා.
    ඇයි බන් මිනිස්සු මෙච්චර ඉවසන්නේ?
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    තරහ ගස්සන්න එපා බන්...තියන ලේ ටිකවත් රත් නොකර ඉතුරුකර ගන්න :(
    කොච්චර කාලයක්ද ඔහොම ඉන්න හදන්නේ?
    දරුවෝ ඉන්නවද උන්ට මොකද වෙන්නේ මෙහෙම ගියොත්?