ඔව් ඒ වගේ දේවල් වලින් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. ඒත් මේ යන එදා වේල ටුවර්ස් එකෙන් රටක් ගොඩදාන්නේ කොහොමද?Eunata tourism rata idan ewana ewagen balance krnna barida bn podi economy ekak ne
ඔව් ඒ වගේ දේවල් වලින් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. ඒත් මේ යන එදා වේල ටුවර්ස් එකෙන් රටක් ගොඩදාන්නේ කොහොමද?Eunata tourism rata idan ewana ewagen balance krnna barida bn podi economy ekak ne
2023 දෙසැම්බර් වෙද්දී ඩොලර් එකකට රුපියල් කීයක් වෙයිද කියල අනාවැකි තියෙනවා නම් මේ ත්‍රෙඩ් එකේ දාන්න.
බලමු කවුරු හරියයිද කියල
![]()
debt restructure karanne ekata tamai booruwoDollar එක මේ වෙලාවෙ කොච්චර බැස්සත් ණය ගෙවන්න පටන් ගත්තු ගමන් සහ ආනයන නීති සම්පූර්ණයෙන්ම හෝ සහනදායක මට්ටමකට ලිහිල් කරාට පස්සෙ බලන්න වෙන දේ.
Ithin kiyapanko harako 2023 December weddi dollar eka keeyak wei da.?debt restructure karanne ekata tamai booruwo