ඩොලර් රේට් එක 2023 දෙසැම්බර් අනාවැකියක්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,168
    21,709
    113
    Eunata tourism rata idan ewana ewagen balance krnna barida bn podi economy ekak ne
    ඔව් ඒ වගේ දේවල් වලින් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. ඒත් මේ යන එදා වේල ටුවර්ස් එකෙන් රටක් ගොඩදාන්නේ කොහොමද?
     
    • Like
    Reactions: kasunkaru

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    ලබන මාසේ වගේ import restrictions අයින් කරොත්, දෙසැම්බර් වෙද්දී 370 වගේ යයි
     
    • Haha
    Reactions: EVC

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    2023 දෙසැම්බර් වෙද්දී ඩොලර් එකකට රුපියල් කීයක් වෙයිද කියල අනාවැකි තියෙනවා නම් මේ ත්‍රෙඩ් එකේ දාන්න.
    බලමු කවුරු හරියයිද කියල :-D
    image.png



    video eka penne na saho aye dapanko
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    එකපාරක් අනාවැකි කියන්න ගිහින් මට වැරදුනා. රනිල් ස' ඉන්නකන් ආයෙ කියන්නෙ නෑමයි 🥴
     
    • Haha
    Reactions: Asmodeus

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    දෙයියොත් දන්නේ නෑ තමයි කියන්න වෙන්නේ ඕවට උත්තර. පුළුවන් වෙනකං මොනවා හරි දෙයක් කරලා rate එක අඩු ගානක තියා ගනී.හැබැයි ණය ගෙවන්න පටන් ගත්තට පස්සේ නම් ඔය වගේ වෙයි තමයි.
     
    • Like
    Reactions: Asmodeus

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Dollar එක මේ වෙලාවෙ කොච්චර බැස්සත් ණය ගෙවන්න පටන් ගත්තු ගමන් සහ ආනයන නීති සම්පූර්ණයෙන්ම හෝ සහනදායක මට්ටමකට ලිහිල් කරාට පස්සෙ බලන්න වෙන දේ.
    debt restructure karanne ekata tamai booruwo