ඩොලර් වලින් ඉතුරු කිරීම

MacroMP

Member
Mar 6, 2013
648
173
0
ඩොලර් වලින් ඉතුරු කිරීම

කොහොමද යාලුවනේ
පොඩි දෙයක් දැනගන්න ඕනේ
මේ සම්බන්ධයෙන් දන්නා කෙනෙක් ගෙන් උපදෙසක් ඕනේ

මම ඉන්නේ ඩුබායි
මෙහෙ තියෙන al ahalia එකෙන් BOC එකේ NRFC account එකක් විවෘත්ත කරලා තියෙන්නේ
ඉතින් සල්ලි save වෙන්නේ ඩොලර් වලින්.
මට දැනගන්න ඕනේ එකේ තියෙන වාසිය මොකක්ද කියල
මට ඕනේ නම් මෙහෙ තියෙන ඩිරාම් currency එකෙන්ම දාන්න පුළුවන්. එත් දැනගන්න ඕනේ කොයි විදියට දාන එකද වාසි කියල...

දන්නා කෙනෙක් ඉන්නවනම් එක මට ලොකු උදව්වක්. කට්ට කාල ආපු එකේ ඉතුරු කරන එක ඵලදායි විදියට කරන්න ඕනෙනේ ...
 
Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    NRFC එක හොඳයි. එත් ඔය කියන තරම් වාසියක් නෑ. BOC එකෙන් පවතින Rates වලට නෙමේද කොහෙද අපිට දෙන්නේ. (හරියටම දන්නේ නෑ මේ ගැන) මමත් NRFC එකක් Open කරලා තිබ්බ.එත් සල්ලි දැම්මේ නෑ. Normal Account එකට දානවා ඒ ඒ කාලේ $ එක යන විදියට.
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    පෝරිසාදයා;18076912 said:
    Dollar walin dapan machan NRFC eke,,, its da best method,,

    Thanks Macho.

    Rippe value eka float wena nisai ehema karanne. Habai interest rate eka wena ratawal Wala interest rate eka denne. Godak adu ganak.

    Ow Machan. Interest rate ekanam godak adui thamai awuruddatama 2% hari 5% hari wage thamai hambawenne. Rippe value eka float wena eka nisa, api lankawen salli withdrow karanakota e kale thiyena dollar value eken neda mchan hambawenne. eka neda thiyena wasiya?

    Thanks bro.

    NRFC එක හොඳයි. එත් ඔය කියන තරම් වාසියක් නෑ. BOC එකෙන් පවතින Rates වලට නෙමේද කොහෙද අපිට දෙන්නේ. (හරියටම දන්නේ නෑ මේ ගැන) මමත් NRFC එකක් Open කරලා තිබ්බ.එත් සල්ලි දැම්මේ නෑ. Normal Account එකට දානවා ඒ ඒ කාලේ $ එක යන විදියට.

    Matath ehema karanna thamai hitenne. eth Dollar walin save karanna puluwan hethuwa nisa NRFC ekatama danne. Eth ethakota Dubai iddi withdrow karana eka awasiy wage machan.

    Thanks macho...
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Uba earn karanne dirm walin nam diram walinma daapan...waasiya thamai oona welaawaka apita convert kara ganna puluwan eka...

    Uba diram walin upayala doller walin save karanawa kianne ube diraam doller weddi ubata podi paaduwak wenawa kiana eka. Mokada uba aai ea salli rupiyal karana nisaaa....
    Doller eka buying rate eka saha selling rate eka wenas. Un Sell karanakota ubata 135 kata doller ekak dunnoth, uba sell karanakota un gamne 132 ta wethara.....ethanama paadui....
     
    ඔව් එක තමයි.. NRFC එකේ අපි හිතන තරම් වාසියක් එන්නේ නෑ. මොකද උන් දෙන Rates වෙනස්.අපිට පවතින Rates වලට නෙමේනේ ලැබෙන්නේ.. (අපි ලංකාවට සල්ලි එවනකොට මම දන්නා විදියටනම් $ විදියට ඇවිත් තමයි Rupees වලට Convert වෙන්නේ) එත් අවාසිය තියෙන්නේ පවතින මිල අපිට ලැබෙන්නේ නැති එක. මන් හිතනවා හැම මුදල් ඒකකයකටම එක වලංගු ඇති කියල... එතන තමයි අපිට අවාසිය :no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වාසිය ඉතිං ලඞ්කාව නොදියුණු වෙමින් පවතින රටක් නිසා රුපියලේ අගය අඩුවෙනව.. උඹට මේ අවුරුද්දෙ ඩොලර් කල්ල රුපියලක් දැම්මනං ඊලඟ අවුරුද්දෙ රුපියල් විස්සක් තිහක් වෙලා තියෙන එක තමා වාසිය :baffled:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    Dollar walin dapan machan mokada doller eka anith currancy walata sapekshawa stable.NRFC wala itin maha loku wasiyak naaa tiyena wasi tama doller eka wedi una weleka withdrw karahama ena wasiyayi anith eka doller walin ma interst hedena ekayi tama
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    doller dapan ,ape ratta kela wenawa me yana widihata .. moko hama ekama balaya ganna wada karanne ,rata wath arthike wath neme ,,,

    sapthamber wenakota america rescission eken sahena recovery wenawa kiyala kiyanwa ehema unoth dolr ekayi interest ekayi dekama wadi wenawa

    .nrfc wala wasi thinawa ,lankawata dapan ,ape oya ewana salli walin thama rata duwanne ,wena bijak ape unnta na .ali ktak witharyi thinne