ඩොලර් සීන් එක නිසා IT Field salary රෙන්ජ් වෙනස් වෙලා නේද?

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    wadipura un boru kiyanne LOL :D

    මගේ යලුවෙක් ඉන්නවා උගේ කලින් වැඩකරපු Company එක වැටුනාPandemic කාලෙ . නමුත් එකේ Client ඌව ෆුල්ටයිම් වැඩට ගත්තා අනිත්පැත්තට. $3250 දෙනව මාසෙට . US ට්යිම් zone එකේ තීන මීට්න් වලට යන්න ඕන. වැඩටික ඩීපු timline එකට ඩිලිවෙරි කරන්න ඕන. Salary වැටෙන්නෙ Paypal. ඌ මොකක්ද gilmat එකක් දාලා ඔනි වෙලාවට ඩොලර් ටිකක් මෙහේ බෑන්ක් එකට දාගන්නවා.මාත් මේ එහෙම එකක් සෙට් කරගන්න් try එකක් දෙන්ව මේ දවස්වල
    ------ Post added on Feb 20, 2022 at 4:40 PM
    sirawata $3250 da bn denne. nodakin witarak. Grad student kenektath stipend eka set wenawane $3500 k. :baffled:
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    මච්න්ලා දැන් මේ ඩොලර් සීන් එක නිසා IT salary රෙන්ජ් වැඩිවෙලා කිය්ලා කියනවා. ගොඩක් ක්ම්පැනි වල salary rage වැඩි වෙලා වෙලා කිය්ලා කියනවා. Linkdin eke උනත් ගොඩක් උන් Job මාරුකරන්ව නේද මේ දවස්වල. තව Callcy වගේ කොම්පැනි doller inflation අනුව allowance එකකුත් දෙනවලු දැන්.
    මගේත් Anunual performance review එක තියෙනවා next moth. මේ ඔක්කොම සීන් නිසා හරියටම ගාන්ක් හිතාගන්න බැරුව ඉන්නෙ reveiw එකේදි කියන්න. මන් දැන් TL ඉන්නෙ . .NET / Angular ස්යිඩ් එක තමා කරන්නෙ. Salarry range idea එකක් තීන් උන් සප් එකක් දීපල්ලා. Cheers
    Ehema seen ekak thiyenawa machan. Ape ekek SSE giya me lagadi 3kata. Aye masa 6n ATL karala ayeth increment ekak dennam kiyala. Kalin Unge ewage Salary scale ekak thibbe naha
    Normally wenada denawa wage 2x wath increment ekak illala balapan
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    අනේ මේ අවුරුදු 30 කොයි වෙලාවේ වෙඩි කයිද බෝම්බ කයිද කියල හියපු අපිට ඕවා මොනාද . ඔය සිරිලකේ තවම බොම්බ මිනිමැරුම් පැහැරගැනීම් දවස ගානේ වෙන්නෙ. ඒම ඒ රටවල හැමදාම වෙන් නෑ . අපේ නිව්ස් දැම්මොත් ගේමක් දීලා.

    අපේ තැරි සිංහලු තලෙලු සුප්‍රමසි වපුරන්නේ වෙන ජාතින් ආගම් දැක්කම. ඕක කොයි රටට පොදූයි අපතයෝ ඉන්නවා වෙන එකෙක් පෙන්නන බැරි. එමයි කියලා 90% මිනිස්සු ලෝකේ ඒම නෑ. හොදට කාල බීල ජොලි කරනවා කොටින්ම සංවාසයේ යෙදෙනවා කිසිම අවුලක් නැතුව මොන රේසිසම් ද ඒ වෙලාවට . උබලට වෙලා තියෙන්නේ ඔය දුපතේ ඉදලා එකේ දේශපාලුවන් මොලේ කුනු කරලා ලොකේම දිහා බලන්නේ ඒ වගේ.
    :P
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මොකද ? වයලන්ස් නැති රටවල් නෑ ඒත් ලංකාවේ වගේ දෛනික පැහැරගැනීම්, රථවාහන අනතුරු, ප්‍රචන්ඩ කල්ලි වල ඝාතනයන් , පොලිස් වෙඩි තැබීම්, දේශපාලන පලිගැනීම්, නිවෙස් ආරවුල් , ඉඩම් ආරවුල්, ආගමික සටන්, දේශපාලන සටන්, මාධ්යවේදින් ඝාතනය වගේ ඒවා වෙන් නෑ. එකනේ අපේ මානව සංවර්ධන දර්ශක 80+
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    මොකද ? වයලන්ස් නැති රටවල් නෑ ඒත් ලංකාවේ වගේ දෛනික පැහැරගැනීම්, රථවාහන අනතුරු, ප්‍රචන්ඩ කල්ලි වල ඝාතනයන් , පොලිස් වෙඩි තැබීම්, දේශපාලන පලිගැනීම්, නිවෙස් ආරවුල් , ඉඩම් ආරවුල්, ආගමික සටන්, දේශපාලන සටන්, මාධ්යවේදින් ඝාතනය වගේ ඒවා වෙන් නෑ. එකනේ අපේ මානව සංවර්ධන දර්ශක 80+
    :lol: ela bn
     
    • Love
    Reactions: Don GasCan