ඩොලර් 100 ගන්න පුළුවන් කොහෙන්ද?
මට RFC අකවුන්ට් එකක් සම්පත් බැංකුවේ ඔපන් කරන්න ඕන වෙලා තියෙනවා. එකට US ඩොලර් 100 ක් ඕන. රුපියල් දීල ඩොලර් ගන්න පුළුවන් තැනක් මොරටුව හෝ අවට තියෙනවද? බ්ලැක් මාකට් උනත් රේට් එක ටිකක් වැඩි වුනත් කමක් නැහැ. ඩොකුයුමන්ට් මොකුත් පෙන්නන ඕනද?

Last edited:

. මට මීට කලින් ඩොලර් බ්ලැක් මාර්කට් ගන්න ඕන වෙලා නැහැ,