ඩොලර් 100 ගන්න පුළුවන් කොහෙන්ද?

AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    ඩොලර් 100 ගන්න පුළුවන් කොහෙන්ද?

    මට RFC අකවුන්ට් එකක් සම්පත් බැංකුවේ ඔපන් කරන්න ඕන වෙලා තියෙනවා. එකට US ඩොලර් 100 ක් ඕන. රුපියල් දීල ඩොලර් ගන්න පුළුවන් තැනක් මොරටුව හෝ අවට තියෙනවද? බ්ලැක් මාකට් උනත් රේට් එක ටිකක් වැඩි වුනත් කමක් නැහැ. ඩොකුයුමන්ට් මොකුත් පෙන්නන ඕනද?
     
    Last edited:

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    avatar563816_1.gif

    AccountsBuwa

    හිනා ගිහින් මැරෙනවා!
    _________________________________________________________________________
    දන්න එකෙක් කියයි!​
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    සම්පත් එපා. ඔය බෑන්ක් එකේ internet marketing වලට කිසිම support එකක් නැහැ. commercial bank යන්න. $100ට හරියන මුදල ලංකාවේ මුදලින් ගෙවන්න RFC account එක open කරන්න. ID එක අරගෙන යන්න. දෙන forms ටික හරියට fill කරන්න. එච්චරයි. තව දෙයක්. ඒ අයට බොරු නොකිය ඇත්ත අවශ්‍යතාව කියල account එක හදාගන්න. මුලදි ලොකු ගනන් වලින් transfer කරන්න එපා. උපරිම මාසෙකට ලක්ෂයකට යන්න. ;)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    RFC කමර්ෂල් ඔපෙන් කරන්න මචන් 0.00 USD වලින් ඕපන් කරන්න පුළුවන්
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    සම්පත් එපා. ඔය බෑන්ක් එකේ internet marketing වලට කිසිම support එකක් නැහැ. commercial bank යන්න. $100ට හරියන මුදල ලංකාවේ මුදලින් ගෙවන්න RFC account එක open කරන්න. ID එක අරගෙන යන්න. දෙන forms ටික හරියට fill කරන්න. එච්චරයි. තව දෙයක්. ඒ අයට බොරු නොකිය ඇත්ත අවශ්‍යතාව කියල account එක හදාගන්න. මුලදි ලොකු ගනන් වලින් transfer කරන්න එපා. උපරිම මාසෙකට ලක්ෂයකට යන්න. ;)

    commercial එකට ගියා. උන් $500 ඕනි කිව්වා. ලොකු ගනන් වලින් transfer කරන්න එපා කියන්නනේ ඇයි?
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK

    avatar563816_1.gif

    AccountsBuwa

    හිනා ගිහින් මැරෙනවා!
    _________________________________________________________________________
    දන්න එකෙක් කියයි!​

    ඇයි බන් හිනා වෙන්නේ:confused:. මට මීට කලින් ඩොලර් බ්ලැක් මාර්කට් ගන්න ඕන වෙලා නැහැ,
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    RFC කමර්ෂල් ඔපෙන් කරන්න මචන් 0.00 USD වලින් ඕපන් කරන්න පුළුවන්

    commercial එකට ගියා. උන් $500 ඕනි කිව්වා. උඹ කොහොමද 0.00 වලින් ඔපෙන් කරේ ?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    You can open a 0 balance RFC account in commercial bank. Say some money will b remitted in next couple of days.
    kohomda machan etakota withdraw ehama karanne money anytime puluwanda?

    and interest eka rate?? dollar walinda hambenne?
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    If you are close to Moratuwa. Go to Ranga Shopping Center Panadura... You can buy 100 USD.. And Sampath is the so far best Internet banking System.
    I have used below so I know Sampath is the best out of all
    Sampathvishwa- Best
    HNB
    Selyan
    BoC
    HSBC-Worst 3 years ago
    Seylan
    Commercial-Worst

    P.S- Sampath Bank is only good on Internet Banking..as per my experience..
     
    Last edited:

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    commercial එකට ගියා. උන් $500 ඕනි කිව්වා. ලොකු ගනන් වලින් transfer කරන්න එපා කියන්නනේ ඇයි?

    Nehe bang. man eeye ekeka open kala,. un kiwwa passe 100$ danna kiyala.
    man nuwara branch eken karagaththe. okkoma forms tika fill kalata passe hari.

    100$ danna kiwwe. hebei evelema daanna one nehe.
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    If you are close to Moratuwa. Go to Ranga Shopping Center Panadura... You can buy 100 USD.. And Sampath is the so far best Internet banking System.
    I have used below so I know Sampath is the best out of all
    Sampathvishwa- Best
    HNB
    Selyan
    BoC
    HSBC-Worst 3 years ago
    Seylan
    Commercial-Worst

    P.S- Sampath Bank is only good on Internet Banking..as per my experience..

    Thanks bro.
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    What is RFC account??
    What are the benefits of opening RFC account?

    Some tax reasons.

    1. Interest on foreign currency account is tax fee
    2. Foreign currency income is also tax free (it is much easier/safer to prove the foreign currency income with a RFC account.)
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    1 machan Commercial Bank/sampath bank එකේ rfc account වල usd වලින්ම online
    ගනුදෙනු කරන්න දෙනවද ?
    2 EHEMA PULUWAN NAM එක transaction එකට වැඩේන
    tax rate එකක් කියාද ?
    10usd ගෙව්වොත් kapena mulu gana ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    0$ walin puluwan account eka activate wenna thama salli e dena account number ekata ratin enna ona danna widihata gihin katha karapan
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Some tax reasons.

    1. Interest on foreign currency account is tax fee
    2. Foreign currency income is also tax free (it is much easier/safer to prove the foreign currency income with a RFC account.)

    Machan den api online weda karala ganna money Malaysian Paypal walin wage kelinma ape saving account ekata nogena RFC acc ekakata ganna eka hodaida?