ඩොලර් 2000ක් තියෙනවා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    හැමදාම හම්බෙන හම්බෙන ගාන විත්ඩ්‍රෝ කරා..ඒත් දැන් යන විදියත් එක්ක ටිකක් තියාගත්තොත් හොදයි කියලා හිතෙනවා..අනිතිමට ක්ලියර් උන 2000ක් විතර තියෙනවා..මේක ෆයිවර් එකේම තියන්නද? නැත්තන් Payoneer එකේ තියන්නද? දෙකෙන් මොකක්ද සේෆ්? නැත්තන් විත්ඩ්‍රෝ කරලම දාමුතෙ?:oo::oo:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    wena danna place ekak naththam fiverr safe. 90 days un sure withdraw karanna option ekak denawa mona widiyata kela unath. Payoneer salli ekka lost unoth 90% salli tikata kela wenawa.

    fiverr eken payonerr withdraw karama (bank transfer) directma bank ekata enawa misa payonerr eke hold karanna widiyak ne

    oka hamotama direct enne ne. mageth bank transfer ewa serama payoneer yanne normal fiverr revenue card withdraw wage. mata eka lesi habai.
    ------ Post added on Jul 5, 2021 at 6:27 PM
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    wadey kathai neda ? sri lankawe arthikaya watila thiyena welawaka dollar pita rata thiyan inna eka hodaida ? ;) ohoma karana eken sri lankawa thawa thawath watena eka neda wenne ?
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    මට දීපන්

    payoneer එකේ තියාගන්න
    මචං payoneer එකේ මාස ගණන් තිබ්බොත් උන් ෆී එකක් ගන්නේ නැද්ද?
    ------ Post added on Jul 5, 2021 at 8:35 PM