ණයක් නොගෙව්වොත් මොකද වෙන්නේ? Credit Card

Danta

Banned
Mar 22, 2017
576
33
0
ඔයාගෙ අයිඩෙන්ටිටි කාඩ් නම්බර් එක බ්ලැක්ලිස්ට් වෙන්නේ... ඒක නිසා ඔයාගේ කන්ටැක්ට්ස් නැහැයි හිතන්න එපා..

ක්‍රිබ් එකෙන් බ්ලක්ලිස්ට් වීමක් වෙන්නේ නැ බන්. එක බොරු කතාවක්. ක්රිබ් එක කියන්නේ ඉන්දිකෙටර් එකක් විතරයි. උබ ගත්තු නය, මොගේජ්, ලීස්, ඇප අත්සන් මේ ඔක්කොම ඉන්දිකෙට් කරනවා විතරයි. ක්රිබ් එකට බලයක් නැ බ්ලක්ලිස්ට් කරන්න හෝ රටින් පිටවීම වලක්වන්න. එකට උසාවි නියෝගයක් ගන්න ඕනා අදාළ මුල්‍ය ආයතනය රටින් පිටවීම වලක්වන්න නම්.
 
SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ක්‍රිබ් එකෙන් බ්ලක්ලිස්ට් වීමක් වෙන්නේ නැ බන්. එක බොරු කතාවක්. ක්රිබ් එක කියන්නේ ඉන්දිකෙටර් එකක් විතරයි. උබ ගත්තු නය, මොගේජ්, ලීස්, ඇප අත්සන් මේ ඔක්කොම ඉන්දිකෙට් කරනවා විතරයි. ක්රිබ් එකට බලයක් නැ බ්ලක්ලිස්ට් කරන්න හෝ රටින් පිටවීම වලක්වන්න. එකට උසාවි නියෝගයක් ගන්න ඕනා අදාළ මුල්‍ය ආයතනය රටින් පිටවීම වලක්වන්න නම්.

    You are half correct. But all banks refer to CRIB in granting loans, recruitment etc.
     
    • Like
    Reactions: ruchira55

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    You are half correct. But all banks refer to CRIB in granting loans, recruitment etc.

    අන්තිමටම ඕක තියෙන්නේ බෑන්ක් හෝ ඒ මුලය ආයතනයේ බ්‍රාන්ච් මැනජර් අතේ. මම දන්නා ඕනා තරම් ක්‍රිබ් පොරවල් ඉන්නවා වාහන ලීස්, බැංකු ලෝන්. ඒ විතරක් නෙමෙයි මේ ලගදි ආපු කාර්ගිල්ස් බෑන්ක් එකෙන් ක්‍රෙඩිට් කාඩ් ගත්තු එකෙකුත් ඉන්නවා HSBC එකට් ලක්ෂ 4ක පොල්ලක් තියලා ක්රිබ් ගිහින්.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Moda yakku ahuwenawa credit card offer walata. Un hithanne unge status eka nisa denawa kiyala. Na thopi mooda gonnu nisai denne. Un dannawa thopi wage gonnunta control ekak nathi bawa. Limit eka wadi karanneth ubalawa amaruwe danna thamai. Thoge malliwa amaruwe danne nathuwa, kawa nam biwwa nam gewapan huththo.

    Akamtten unath kiuanna wenne meka thamayi atta. Banku walata waasi
    hariyata payment karagena yanawanam nemeyi payment miss karanawanam.
    Godak ewun amaruwe watenne credit kard ekak kiyanne wathkamak kyala
    hithala wada karanna gihin.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825

    මම ඕක කිව්වෙ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ තත්වෙ තේරුම් නොගෙන නෙවේ. දරුවො දෙන්නෙක් එක්ක පවුලක් නඩත්තු කරනව කියන්නෙ ලේසි දෙයක් නෙවේ. ඒ දුක මම දන්නවා. ඌ වැටිලා ඉන්න තත්වෙත් එක්ක ඌට හරි හමන් සිහියක් නැති නිසා හොඳින් හෝ නරකින් මොකක් හරි ගේමක් ගහලා ගොඩ යන්නයි ඌ බලන්නෙ. සිහියක් තියෙන අපි වගේ අය දැන ගන්න ඕනේ ඌගේ අනාගතයට කරදරයක් නොවෙන්න, ඌගෙ මල්ලිට ප්‍රශ්නයක් නොවෙන්න වැඩේ ගොඩදාගන්න පුළුවන් පාරක් කියන්න. ගොඩක් අය කියලා තිබ්බා මැනේජර් එක්ක කතා කරන්න කියලා. සමහරු කියලා තිබ්බා නොගෙවා ඉන්න. මාත් ඕක කිව්වෙ ඇත්ත නොකියා ඉන්න බැරි කමට මිසක් අරූත් එක්ක කිසි තරහවකට කිව්ව දෙයක් නෙවේ මචන්. මිනිස්සු ජීවිතේ පාඩම් ඉගෙන ගන්න ඕනේ බන්. අත්දැකීමෙන් හෝ බලාගෙන ඉඳලා. මම කියපු දේට උබ අකමැත්තෙන් එකඟ උනා වගේම තවත් කෙනෙක් මේ වලේ නොවැටී ගේම ගහන හැටි ඉගෙන ගන්න එකත් ලොකු දෙයක්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ණයක් නොගෙව්වොත් මොකද... 06-04-2018 09:03 AM hahahaha
    ණයක් නොගෙව්වොත් මොකද... 06-04-2018 09:02 AM wedakata ethi deyak daapan

    හැමෝම කතා කරන්නෙ දේශපාළුවන්ගෙ හොරකම් ගැන. ගොඩක් අයත් හොරකමටයි වංචාවටයිනෙ බර. උබලා ඔතනට ගියත් ඒකම තමයි කරන්නෙ. උබලා දේශපාලකයින්ට බනින්නෙ, උබලට හොරකම් කරන්න නැතුව උන් හොරකම් කරන නිසානේ ඒ උබලගෙ තියෙන කුහක කමට මිසක් රටට ආදරේකට නෙවේ. රටේ මිනිස්සුන්ගෙ හැටියටලුනෙ පාලකයො පත් වෙන්නෙ. මේ රටේ හොර පාලකයො පත්වෙන්නෙ උන්ගෙ වැරැද්දකටම නෙවේ. උනුත් හොරු තොපිත් හොරු.
     
    • Like
    Reactions: SadSandun

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    black list wenawa ban. ubata kohenwath loan finance ganna beruwa yanawa CRIB ekata wetunama. Legal side ekanam danne ne but ube NIC details thiyana hinda unta legal action ekak ganna beri kamak ne mama hithana widihata.

    Puluwannam loan ekak dala CC eka settle karala loan eka gewagana yanna. dan godak banks ehema karanawa. 10k wage loan eka gaththith maseta 25k wage wetei warike. for 5 years. 7 nam thawa adu wei.

    Nogewwoth wenne uba thawa amaruwe wetena eka ban. salli hirawela thiyana wele thawa nadu case dagannath one ne ne. loan eka try karapan. ube kathawe hetiyata ubata aith goda enna beri wenne ne.
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421

    1500000 TA 7 Years walata 28k gewanan oni monthly. BOC
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Kawru hari bankrupt kiyala legally declare karot pawule anit ayata eken mona wage effect ekak da tiyenne ?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    well.

    1. the bank will try to get intouch with you
    2. the bank will hound you for payments
    3. your name will be in the crib
    4. you wont be able to get any loans or LEAVE the country till you pay.

    HOWEVER...

    if you change your phone number and DO NOT have any communication with the bank ORAL or WRITTEN for 3 years from the date of your last payment... your due amount will be considered NULL and VOID.

    BUT

    best option is either

    1. Declare bankruptcy and NOT pay it the legal way
    2. Talk to the bank (depends on your relationship with the bank and the manager) get an easy installment scheme to pay WITHOUT the interest and ONLY the due amount of money.

    BRO .....

    if you took it... its your duty to pay it back ... There are loopholes you can jump through but all those are just temporary fixes cause a BANK always gets what they are due.. no matter what you do

    :cool::cool::yes:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    black list wenawa ban. ubata kohenwath loan finance ganna beruwa yanawa CRIB ekata wetunama. Legal side ekanam danne ne but ube NIC details thiyana hinda unta legal action ekak ganna beri kamak ne mama hithana widihata.

    Puluwannam loan ekak dala CC eka settle karala loan eka gewagana yanna. dan godak banks ehema karanawa. 10k wage loan eka gaththith maseta 25k wage wetei warike. for 5 years. 7 nam thawa adu wei.

    Nogewwoth wenne uba thawa amaruwe wetena eka ban. salli hirawela thiyana wele thawa nadu case dagannath one ne ne. loan eka try karapan. ube kathawe hetiyata ubata aith goda enna beri wenne ne.

    There is no such thing called blacklist by CRIB.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    No effect. But declare bankruptcy is not easy as you think. Specially if yo are not a BR holder.

    ee dawas wala nam samahara case thibba bankruptcy declare karoth.

    Eg: Bata sereppu dekak dagenawath paare yanna be.
    Vehicle ekaka issaraha indagena yanna be.

    Mewa issara thibba rules, den thiyanawada danne ne.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගෙත් රස්සාව නැති වෙලා ඔහොම ප්‍රශ්නයක් උනා .... දැනට ක්‍රෙඩිට් කාර්ඩ් එක ස්ටොප් කරලා තියෙන්නේ ..... මම දැන් පුළුවන් විදියට ගෙවාගෙන යනවා ..... ලෙටර් නම් එනවා ..... එත් උන් මගේ ක්රිබ් එක අවුල් කරපු ප්‍රශ්නයක් තියෙනවා ... එක නිසා පොඩියට ගෙවාගෙන යන්නේ ..... ලංකා බැංකුවේ ප්‍රශ්නේ උනේ .... එකට මම පිට්ටු බම්බුව දෙවනත් වෙන්න සද්දේ දාලා ආවේ ..... එත් මුන් තාම එක හදලා නෑ .... රජයේ නේ :lol:

    බැංකුවත් එක්ක කතා කරලා උබට ගෙවාගෙන යන්න පුළුවන් ගානක් හදාගනින් ... නිකන් ණය වැඩි කරගන්නේ නැතුව ...... උබට ඕකට එක පාර නඩු දාන්න බෑ .... අන්තිම අවස්ථාවට ආවත් නඩු යන්න කලින් සමථ මණ්ඩලේ දානවා ...... එතැනදී උබට මෙච්චරයි ගෙවන්න පුළුවන් කිව්වොත් ඒ ගානට බැංකුවත් හුගක් වෙලාවට කැමති වෙනවා ... නඩු ගියත් එච්චරයි ....

    හොදම වැඩේ ගෙවන් යන්න පුළුවන් ගාන බැංකුවත් එක්ක කතා කරලා කාර්ඩ් එක ස්ටොප් කරලා ගෙවාගෙන යන එක ........ මිනිමම් ගාන ගෙව්වා කියලා ගාන අඩු වෙන්නේ නැනේ ... ඉන්ටරෙස්ට් එකට එක කැපුනම ආයිත් පරණ ගානම සෙට් වෙන්වා .......

    ඕවා එදිනෙදා ප්‍රශ්න ...... ඕක අහන්න ෆේක් එකක් හදාගන්න ඕනේ නැ ...... උබ හීන මාන්නයකුත් තියෙන ඩයල් එකක් වගේ. ඇයි .... ඔරිජිනල් එකෙන් අවොත් උබගේ පවුල කඩාකප්පල් වෙයි ද....... පිස්සු බන් උබට
     
    Last edited:

    machan ubata aye loan ekak gaddi case nadda? bank walin CRIB eke name eka tyena nisa geuwe na kiyala