ඔක්කොම විකුනමු කියන ඔස්තාර්ලා පොඩ්ඩක් කියන්නකෝ චීන ආණ්ඩුවයි ඉන්දියන් ආණ්ඩුවයි මෙහෙ තෙල් විකුණලා ඒගොල්ලෝ ලාබ ලබන්නේ කොහොමද කියල
යස් දෙන් යු කැන් ඊට් ද ෂිට්privatise the shit

ඔක්කොම විකුනමු කියන ඔස්තාර්ලා පොඩ්ඩක් කියන්නකෝ චීන ආණ්ඩුවයි ඉන්දියන් ආණ්ඩුවයි මෙහෙ තෙල් විකුණලා ඒගොල්ලෝ ලාබ ලබන්නේ කොහොමද කියල
සනිල් මත්තයාගේ ඔස්තාර් කෙනෙක් ඇවිත් , අහකට වෙයල්ලාMey gon pakkunta terenne nathi dey tama lankawe economy ekai pitarata wala economy ekai atharey wenasa. mun wikipedia numbers aran ailla nikan gon talks denawa.
saralama example eka --> lankawe large scale IT users kiyala tiyenne MAS/Brandix/virtusa wage ewa. Inne max ekaka 15,000k wage. Eth indiawala scale ekata gihin baluwoth mewa medium size ekatath wada podi. Unge large scale kiyanne kelinma lakshe deka panapuwa.
lankawe inna lin gembbanta mewa terenne ne mokada unta exposure ekak nathi nisa.
Ponz, kiyala tiyena eka kiwapanko. umbala wage harak tama 20ta mecharai nam 100ta kocharada kiyala ganan hadnawa wage economy eka karanna hadanne.සනිල් මත්තයාගේ ඔස්තාර් කෙනෙක් ඇවිත් , අහකට වෙයල්ලා![]()
ගන්න බැරි වුර්තිය සමිති නිසා නෙමේ බන්.හැම ආයතනයක්ම රජයට තියෙනවා නම් හොදයි, හැබැයි රජයට තියෙනකොට උපරිම කාර්යක්ෂමතාවයක් ගන්න බෑ, ප්‍රාදන හේතුව වෘත්තිය සමිති සෙට් එක. එකයි රජයේ හැම ආයතනයක්ම පාඩු ලබන්නේ. රජයට තියා ගන්න ඕන නම් ඕවා කිම් ජෝන් ඉල් වගේ පාලනය කරන්න ඕන. වෘත්තිය සමිතිකාරයෝ හිරේ දන්න ඕන වර්ජන කරන්න අවොත්, නැත්තම් වෘත්තිය සමිති හැම එකක්ම තහනම් කරන්න ඕන. නැත්තම් ඕවා කරන්න බෑ.
ඔය කාලකන්නියා ඔය ස්ටේජ් එකේ නොකියා කියන්නේ, ප්‍රයිවට් කරාම ඕකුන්ට ඕන විදිහට වර්ජන කරොත් කෙලිම් ජොබ් එකටත් කෙලලා උන්ව ගෙදර යවන හින්දා.
ගන්න බැරි වුර්තිය සමිති නිසා නෙමේ බන්.
ඔය තෙල් ටික එන්න කලින් පොඩි මයිනා ගානක් ගහනවා. අවාම සිපෙට්කෝ එකේ මහා උන් ගහනවා
රජයම තමා සම්බන්ද ඕකට. සමිති වල උන්ටත් පොඩි ගානක් නොදෙන නිසා උනුත් කැමති නැ . උන් උද්ගෝෂණ
මිනිසුන්ට් පෙන්නේ සමිති ටික මොකද ජෙප්පෝ නිසා. 89 මතක් කල ගමන් මයිනට පුකේ උනත් අරින්න දෙන මිනිස්සු නේ ලංකාවේ ඉන්නේ.
හරි එකට මම නම් කැමති. ප්‍රයිවට් කරන්න ඕනේ මචන් ලංකාව ඇතුලේ සල්ලි ටික තියන විදිහටප්රයිවට් කරාම ඔය ප්‍රශ්න සේරම ඉවරනේ බන්. මෙච්චර කාලෙකට රජයට තිබ්බා කියලා සෙතක් වෙලා නෑ නේ මිනිස්සුන්ට, ප්‍රයිවට් කරනවා කියලා තියෙන ප්‍රශ්නේ මොකක්ද ?
Mey gon pakkunta terenne nathi dey tama lankawe economy ekai pitarata wala economy ekai atharey wenasa. mun wikipedia numbers aran ailla nikan gon talks denawa.
saralama example eka --> lankawe large scale IT users kiyala tiyenne MAS/Brandix/virtusa wage ewa. Inne max ekaka 15,000k wage. Eth indiawala scale ekata gihin baluwoth mewa medium size ekatath wada podi. Unge large scale kiyanne kelinma lakshe deka panapuwa.
lankawe inna lin gembbanta mewa terenne ne mokada unta exposure ekak nathi nisa.
2015 patali karapu magulak na. Profit ekak pennuwe fisrt 2 months witharai. Ekath world market eke prices hodatama adu wuna nisa ~$20 wage. Eta passe jahapalane idan fuel prices adu karala ai loss kara digatama.අමතක කරන එපා , 2015-2016 පාටලිය , පෙට්රෝල් 117 දෙසල් 95 දීල ඕව ප්රෝෆිට් කරලත් පෙන්නුවා දැන් ඉන්න සේවකයෝ ඔක්කොම ඉද්දි, මෙතන අවලා තියෙන්නේ මුන්ගේ හොරකාම වැඩි
IOC දැනටත් ලාභ ලබන ආයතනයක්. සිපෙට්කෝ එකේ ඉන්නෙ කම්මැලි රජයේ සේවකයො.ඔක්කොම විකුනමු කියන ඔස්තාර්ලා පොඩ්ඩක් කියන්නකෝ චීන ආණ්ඩුවයි ඉන්දියන් ආණ්ඩුවයි මෙහෙ තෙල් විකුණලා ඒගොල්ලෝ ලාබ ලබන්නේ කොහොමද කියල
එහෙමයි කියල රටේ සංවර්දනයට, ඉදිරි යෝජනා වලට බලපෑම් කරන්න පුළුවන් ඉන්දන බලශක්ති ය වගේ දේවල් සම්පුර්ණයෙන් විකුණලා ඒ ආයතන වලට ඕන විදිහට රට නටවන්න ඉඩ දෙන එක බයානකයි , පහුගිය කාල ioc එක හිතුන විදිහට තෙල් මිල වැඩි කරපු හැටි දකින්න ඇතිනේ ?IOC දැනටත් ලාභ ලබන ආයතනයක්. සිපෙට්කෝ එකේ ඉන්නෙ කම්මැලි රජයේ සේවකයො.
ආණ්ඩුවෙන් බිස්නස් කරන එක හරියන්නෙ නෑ