ණය උනාම ගෙදර මොකක් හරි විකුනලා ණය ගෙවමු

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ඔක්කොම විකුනමු කියන ඔස්තාර්ලා පොඩ්ඩක් කියන්නකෝ චීන ආණ්ඩුවයි ඉන්දියන් ආණ්ඩුවයි මෙහෙ තෙල් විකුණලා ඒගොල්ලෝ ලාබ ලබන්නේ කොහොමද කියල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708

    Mey gon pakkunta terenne nathi dey tama lankawe economy ekai pitarata wala economy ekai atharey wenasa. mun wikipedia numbers aran ailla nikan gon talks denawa.

    saralama example eka --> lankawe large scale IT users kiyala tiyenne MAS/Brandix/virtusa wage ewa. Inne max ekaka 15,000k wage. Eth indiawala scale ekata gihin baluwoth mewa medium size ekatath wada podi :-D. Unge large scale kiyanne kelinma lakshe deka panapuwa.

    lankawe inna lin gembbanta mewa terenne ne mokada unta exposure ekak nathi nisa.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    lankawe government owned kiwwath ewage wada karana un, union tika hasirenne unge company wage.mata hithena widiyata eken thamyi kela wela thiyenne. :censored:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Mey gon pakkunta terenne nathi dey tama lankawe economy ekai pitarata wala economy ekai atharey wenasa. mun wikipedia numbers aran ailla nikan gon talks denawa.

    saralama example eka --> lankawe large scale IT users kiyala tiyenne MAS/Brandix/virtusa wage ewa. Inne max ekaka 15,000k wage. Eth indiawala scale ekata gihin baluwoth mewa medium size ekatath wada podi :-D. Unge large scale kiyanne kelinma lakshe deka panapuwa.

    lankawe inna lin gembbanta mewa terenne ne mokada unta exposure ekak nathi nisa.
    සනිල් මත්තයාගේ ඔස්තාර් කෙනෙක් ඇවිත් , අහකට වෙයල්ලා 😂😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැම ආයතනයක්ම රජයට තියෙනවා නම් හොදයි, හැබැයි රජයට තියෙනකොට උපරිම කාර්යක්ෂමතාවයක් ගන්න බෑ, ප්‍රාදන හේතුව වෘත්තිය සමිති සෙට් එක. එකයි රජයේ හැම ආයතනයක්ම පාඩු ලබන්නේ. රජයට තියා ගන්න ඕන නම් ඕවා කිම් ජෝන් ඉල් වගේ පාලනය කරන්න ඕන. වෘත්තිය සමිතිකාරයෝ හිරේ දන්න ඕන වර්ජන කරන්න අවොත්, නැත්තම් වෘත්තිය සමිති හැම එකක්ම තහනම් කරන්න ඕන. නැත්තම් ඕවා කරන්න බෑ.

    ඔය කාලකන්නියා ඔය ස්ටේජ් එකේ නොකියා කියන්නේ, ප්‍රයිවට් කරාම ඕකුන්ට ඕන විදිහට වර්ජන කරොත් කෙලිම් ජොබ් එකටත් කෙලලා උන්ව ගෙදර යවන හින්දා.
     
    • Like
    Reactions: Kavindu1221

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113
    සනිල් මත්තයාගේ ඔස්තාර් කෙනෙක් ඇවිත් , අහකට වෙයල්ලා 😂😂
    Ponz, kiyala tiyena eka kiwapanko. umbala wage harak tama 20ta mecharai nam 100ta kocharada kiyala ganan hadnawa wage economy eka karanna hadanne.

    economy scales gana poddak hoyala balala waren
     
    • Like
    Reactions: Kavindu1221

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    ලාබ ඕනේ නෑ 69 ලක්ෂේ යක්ක පුත්තු ටිකට කෙල උනා නම් හොඳටම ඇති

    දැක්කනෙ විනි ගේ වීඩියෝ එකේ comment ටික තාම හැදිලා නෑ මුන්

    හැඳි ගැවිලාම යන්න ඕනි මුන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හැම ආයතනයක්ම රජයට තියෙනවා නම් හොදයි, හැබැයි රජයට තියෙනකොට උපරිම කාර්යක්ෂමතාවයක් ගන්න බෑ, ප්‍රාදන හේතුව වෘත්තිය සමිති සෙට් එක. එකයි රජයේ හැම ආයතනයක්ම පාඩු ලබන්නේ. රජයට තියා ගන්න ඕන නම් ඕවා කිම් ජෝන් ඉල් වගේ පාලනය කරන්න ඕන. වෘත්තිය සමිතිකාරයෝ හිරේ දන්න ඕන වර්ජන කරන්න අවොත්, නැත්තම් වෘත්තිය සමිති හැම එකක්ම තහනම් කරන්න ඕන. නැත්තම් ඕවා කරන්න බෑ.

    ඔය කාලකන්නියා ඔය ස්ටේජ් එකේ නොකියා කියන්නේ, ප්‍රයිවට් කරාම ඕකුන්ට ඕන විදිහට වර්ජන කරොත් කෙලිම් ජොබ් එකටත් කෙලලා උන්ව ගෙදර යවන හින්දා.
    ගන්න බැරි වුර්තිය සමිති නිසා නෙමේ බන්.
    ඔය තෙල් ටික එන්න කලින් පොඩි මයිනා ගානක් ගහනවා. අවාම සිපෙට්කෝ එකේ මහා උන් ගහනවා
    රජයම තමා සම්බන්ද ඕකට. සමිති වල උන්ටත් පොඩි ගානක් නොදෙන නිසා උනුත් කැමති නැ . උන් උද්ගෝෂණ
    මිනිසුන්ට් පෙන්නේ සමිති ටික මොකද ජෙප්පෝ නිසා. 89 මතක් කල ගමන් මයිනට පුකේ උනත් අරින්න දෙන මිනිස්සු නේ ලංකාවේ ඉන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගන්න බැරි වුර්තිය සමිති නිසා නෙමේ බන්.
    ඔය තෙල් ටික එන්න කලින් පොඩි මයිනා ගානක් ගහනවා. අවාම සිපෙට්කෝ එකේ මහා උන් ගහනවා
    රජයම තමා සම්බන්ද ඕකට. සමිති වල උන්ටත් පොඩි ගානක් නොදෙන නිසා උනුත් කැමති නැ . උන් උද්ගෝෂණ
    මිනිසුන්ට් පෙන්නේ සමිති ටික මොකද ජෙප්පෝ නිසා. 89 මතක් කල ගමන් මයිනට පුකේ උනත් අරින්න දෙන මිනිස්සු නේ ලංකාවේ ඉන්නේ.

    ප්‍රයිවට් කරාම ඔය ප්‍රශ්න සේරම ඉවරනේ බන්. මෙච්චර කාලෙකට රජයට තිබ්බා කියලා සෙතක් වෙලා නෑ නේ මිනිස්සුන්ට, ප්‍රයිවට් කරනවා කියලා තියෙන ප්‍රශ්නේ මොකක්ද ?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අමතක කරන එපා , 2015-2016 පාටලිය , පෙට්රෝල් 117 දෙසල් 95 දීල ඕව ප්රෝෆිට් කරලත් පෙන්නුවා දැන් ඉන්න සේවකයෝ ඔක්කොම ඉද්දි, මෙතන අවලා තියෙන්නේ මුන්ගේ හොරකාම වැඩි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ප්‍රයිවට් කරාම ඔය ප්‍රශ්න සේරම ඉවරනේ බන්. මෙච්චර කාලෙකට රජයට තිබ්බා කියලා සෙතක් වෙලා නෑ නේ මිනිස්සුන්ට, ප්‍රයිවට් කරනවා කියලා තියෙන ප්‍රශ්නේ මොකක්ද ?
    හරි එකට මම නම් කැමති. ප්‍රයිවට් කරන්න ඕනේ මචන් ලංකාව ඇතුලේ සල්ලි ටික තියන විදිහට
    රට කම්පැනි එකකට දුන්නාම කොමත් ප්රෝෆිට් එක එහෙ පැටවෙනවා නේ බන්. මේ හැම මගුලම දැන් කරන්නේ අර දෙන නයෙන්. ඉතින් එකමනේ බන් පිට යන්නේ රට කම්පැනි වලට දුන්නම. IMF කියන්නේ පට්ට උගුලක් කියන්නේ ඔන්න ඕකයි
     
    • Like
    Reactions: lasankandy

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Mey gon pakkunta terenne nathi dey tama lankawe economy ekai pitarata wala economy ekai atharey wenasa. mun wikipedia numbers aran ailla nikan gon talks denawa.

    saralama example eka --> lankawe large scale IT users kiyala tiyenne MAS/Brandix/virtusa wage ewa. Inne max ekaka 15,000k wage. Eth indiawala scale ekata gihin baluwoth mewa medium size ekatath wada podi :-D. Unge large scale kiyanne kelinma lakshe deka panapuwa.

    lankawe inna lin gembbanta mewa terenne ne mokada unta exposure ekak nathi nisa.

    oya sarala example eka complicate karagena neda?
    dan metana kiyanne ceypetco ganane eka loss wenne mewa nisa nam e tika hadanna oni neda?

    wikipedia nemei kanchana kiyana widiyata loss wela tiyenne loku hethuwak nayata CEB and CTB CGR walata fuel dena eka neda?
     
    • Like
    Reactions: Thoththa_Baba

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අමතක කරන එපා , 2015-2016 පාටලිය , පෙට්රෝල් 117 දෙසල් 95 දීල ඕව ප්රෝෆිට් කරලත් පෙන්නුවා දැන් ඉන්න සේවකයෝ ඔක්කොම ඉද්දි, මෙතන අවලා තියෙන්නේ මුන්ගේ හොරකාම වැඩි
    2015 patali karapu magulak na. Profit ekak pennuwe fisrt 2 months witharai. Ekath world market eke prices hodatama adu wuna nisa ~$20 wage. Eta passe jahapalane idan fuel prices adu karala ai loss kara digatama.

    2014 di oka profit pennawa, ekath kare patali da? Naththam wena ekekda? World market ekada ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔක්කොම විකුනමු කියන ඔස්තාර්ලා පොඩ්ඩක් කියන්නකෝ චීන ආණ්ඩුවයි ඉන්දියන් ආණ්ඩුවයි මෙහෙ තෙල් විකුණලා ඒගොල්ලෝ ලාබ ලබන්නේ කොහොමද කියල
    IOC දැනටත් ලාභ ලබන ආයතනයක්. සිපෙට්කෝ එකේ ඉන්නෙ කම්මැලි රජයේ සේවකයො.

    ආණ්ඩුවෙන් බිස්නස් කරන එක හරියන්නෙ නෑ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    IOC දැනටත් ලාභ ලබන ආයතනයක්. සිපෙට්කෝ එකේ ඉන්නෙ කම්මැලි රජයේ සේවකයො.

    ආණ්ඩුවෙන් බිස්නස් කරන එක හරියන්නෙ නෑ
    එහෙමයි කියල රටේ සංවර්දනයට, ඉදිරි යෝජනා වලට බලපෑම් කරන්න පුළුවන් ඉන්දන බලශක්ති ය වගේ දේවල් සම්පුර්ණයෙන් විකුණලා ඒ ආයතන වලට ඕන විදිහට රට නටවන්න ඉඩ දෙන එක බයානකයි , පහුගිය කාල ioc එක හිතුන විදිහට තෙල් මිල වැඩි කරපු හැටි දකින්න ඇතිනේ ?