ණය ප්‍රතිව්‍යුහගතකරණය හා බැංකු නිවාඩුව

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    තව දවස් තුනෙන් මොකද වෙන්නෙ
    💵
    🥶
    🤩
    .

    ආණ්ඩුව රටේ ණය ප්‍රතිව්‍යුහගත කරනව කියල කිව්වට කරන්න හදන්නෙ ආණ්ඩුවෙ රාජ්‍ය බැංකු වලින් ගත්ත ණය, භාණ්ඩාගාර බිල්පත් හරහා ගත්තු මුදල් අපහු ලබා දෙන එක නැති කරන්න හරි කල් දාන්න හරි ක්‍රමයක් හදන එක. බැංකු එහෙම ණය විදිහට ආණ්ඩුවට දීල තියෙන්නෙ මිනිස්සු බැංකු වලට දාපු සල්ලි. ලොකු පොලියක් බලාගෙන මිනිස්සු බැංකුවල සල්ලි පිරෙව්ව. ඒ සල්ලි බැංකු මහ බැංකුවට දීල ලොකු පොලියක් ගත්ත. ආණ්ඩුව දිව්වෙ ඒ සල්ලි වලින්. හැබයි දැන් ආදායමට වැඩිය වියදම වැඩි ආණ්ඩුවට ඒ සල්ලි ආපහු දෙන්නනන් අලුතෙන් සල්ලි අච්චු ගහන්න ඕනෙ. එහෙම නැත්තන් ගැටයක් ගහල ආපහු සල්ලි නොදී ඉන්න තැනට හරි සල්ලි දෙන එක පරක්කු කරන එක හරි කරන්න වෙන්න. ඒක තමයි තව දවස් දෙකෛන් වෙන්නෙ. ඔව් අපි බලමු කොහොමද වෙන්නෙ කියල.
    😁
    🙈

    ඒ අස්සෙ ආණ්ඩුවෙ හෙන්චයියො තමන් ගත්ත ණය බොල් ණය විදිහට කපාගන්නත් බලාගෙන ඉන්නව. උන් කොහොමත් ණය ගෙවන්නෙ නැති හින්දා වෙනසක් වෙන්නෙ නෑ.හැබයි ඕකෙන් පොඩි මිනිහට වදී. ආණ්ඩුව EPF ETF වලින් ගත්තු සල්ලි ආපහු ලැබෙයි කියල හිතන්න අමාරුයි. අනිවාර්‍යෙන් ස්ථිර තැන්පතු වලට තව අධි භාරයක් වගෙ එයි. එක්කො සල්ලි එලියට ගන්න එක නවතන්න මොකක්හරි ගැටයක් ගහයි. මොකක් කළත් පොඩි මිනිහ තැළෙයි. ආයෙත් උද්ධමනය ඉහළයයි. මිනිස්සුන්ට සල්ලි ඉතුර කරලවත් බිස්නස් කරලවත් ගොඩ යැමක් කරන්න බැරි වෙයි. ලංකාවෙ බැංකුවලින් සෑහෙන්න ප්‍රමාණයක් සෙත්ත පෝච්චි වෙයි. හැබයි ආණ්ඩුවෙ උන්ට පිස්සු කෙලින්න තව තව ණය හම්භ වෙයි.
    😭

    වෙන රටවල බැංකු නිවාඩු දාල IMF එක ගේම ගහපු හැටි පල්ලෙහ කේස් ස්ටඩි එකේ තියෙනව. වැඩේ කියන්නෙ IMF එකම කේස් ස්ටඩි එකේ කියනව කලින් කරපු හතර වතාවෙම රටවල් වලට කෙළ උනා කියල.
    😭
    😁

    IMF case study: https://www.imf.org/external/np/pdr...8t3VtG9fqTsxlsOVJipImKUZx05WhRwz4xZXFqZMnahec

    View attachment 208422

    View attachment 208423

    View attachment 208425

    View attachment 208426

    View attachment 208427

    View attachment 208424
    copied from Fb
    bank ekata kelawapu ekatama bank eka bara deela.. banku hora allanawa kiyala apu un tina e hora ekka bidiyagattama aye itin me ratata wena de hitaganin. meka iwarama wei .
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    තව දවස් තුනෙන් මොකද වෙන්නෙ
    💵
    🥶
    🤩
    .

    ආණ්ඩුව රටේ ණය ප්‍රතිව්‍යුහගත කරනව කියල කිව්වට කරන්න හදන්නෙ ආණ්ඩුවෙ රාජ්‍ය බැංකු වලින් ගත්ත ණය, භාණ්ඩාගාර බිල්පත් හරහා ගත්තු මුදල් අපහු ලබා දෙන එක නැති කරන්න හරි කල් දාන්න හරි ක්‍රමයක් හදන එක. බැංකු එහෙම ණය විදිහට ආණ්ඩුවට දීල තියෙන්නෙ මිනිස්සු බැංකු වලට දාපු සල්ලි. ලොකු පොලියක් බලාගෙන මිනිස්සු බැංකුවල සල්ලි පිරෙව්ව. ඒ සල්ලි බැංකු මහ බැංකුවට දීල ලොකු පොලියක් ගත්ත. ආණ්ඩුව දිව්වෙ ඒ සල්ලි වලින්. හැබයි දැන් ආදායමට වැඩිය වියදම වැඩි ආණ්ඩුවට ඒ සල්ලි ආපහු දෙන්නනන් අලුතෙන් සල්ලි අච්චු ගහන්න ඕනෙ. එහෙම නැත්තන් ගැටයක් ගහල ආපහු සල්ලි නොදී ඉන්න තැනට හරි සල්ලි දෙන එක පරක්කු කරන එක හරි කරන්න වෙන්න. ඒක තමයි තව දවස් දෙකෛන් වෙන්නෙ. ඔව් අපි බලමු කොහොමද වෙන්නෙ කියල.
    😁
    🙈

    ඒ අස්සෙ ආණ්ඩුවෙ හෙන්චයියො තමන් ගත්ත ණය බොල් ණය විදිහට කපාගන්නත් බලාගෙන ඉන්නව. උන් කොහොමත් ණය ගෙවන්නෙ නැති හින්දා වෙනසක් වෙන්නෙ නෑ.හැබයි ඕකෙන් පොඩි මිනිහට වදී. ආණ්ඩුව EPF ETF වලින් ගත්තු සල්ලි ආපහු ලැබෙයි කියල හිතන්න අමාරුයි. අනිවාර්‍යෙන් ස්ථිර තැන්පතු වලට තව අධි භාරයක් වගෙ එයි. එක්කො සල්ලි එලියට ගන්න එක නවතන්න මොකක්හරි ගැටයක් ගහයි. මොකක් කළත් පොඩි මිනිහ තැළෙයි. ආයෙත් උද්ධමනය ඉහළයයි. මිනිස්සුන්ට සල්ලි ඉතුර කරලවත් බිස්නස් කරලවත් ගොඩ යැමක් කරන්න බැරි වෙයි. ලංකාවෙ බැංකුවලින් සෑහෙන්න ප්‍රමාණයක් සෙත්ත පෝච්චි වෙයි. හැබයි ආණ්ඩුවෙ උන්ට පිස්සු කෙලින්න තව තව ණය හම්භ වෙයි.
    😭

    වෙන රටවල බැංකු නිවාඩු දාල IMF එක ගේම ගහපු හැටි පල්ලෙහ කේස් ස්ටඩි එකේ තියෙනව. වැඩේ කියන්නෙ IMF එකම කේස් ස්ටඩි එකේ කියනව කලින් කරපු හතර වතාවෙම රටවල් වලට කෙළ උනා කියල.
    😭
    😁

    IMF case study: https://www.imf.org/external/np/pdr...8t3VtG9fqTsxlsOVJipImKUZx05WhRwz4xZXFqZMnahec

    View attachment 208422

    View attachment 208423

    View attachment 208425

    View attachment 208426

    View attachment 208427

    View attachment 208424
    copied from Fb
    Up

    Adoo thanks a lot
     
    • Like
    Reactions: NRTG

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    තමන් දාන සල්ලි අනාරක්ෂිතයි වගේ හිතුනොත් මිනිස්සුගේ බැංකු ගැන තියන විශ්වාසෙ නැතිවෙයි නේද
    ow eka serema dapu salli illagena full count eka awoth bank tika hansi. badu banikx
     
    • Love
    Reactions: NRTG

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    තමන් දාන සල්ලි අනාරක්ෂිතයි වගේ හිතුනොත් මිනිස්සුගේ බැංකු ගැන තියන විශ්වාසෙ නැතිවෙයි නේද
    ඒක නම් එහෙම තමා ඉතින්. ඒවුනාට අනාරක්ෂිත බාවයකුත් තියෙනවනේ ඇත්තටම. මුන් කරන දේවල් දැක්කම මටනම් විශ්වාසයක් ඇතිවෙන්නේ නෑ ඉතින්.

    පාස්කු බෝම්බ ගහපුවමත් මුන් කිව්වේ මිනිස්සුන්ගේ ආරක්ෂාව එයාලම සපයාගන්න ඕනේ කියලා වගේනේ. සල්ලි ගන්න බැරි වුනත් ඔය වගේම වැල් බයිලාවක් කියයි අන්තිමට.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    තව දවස් තුනෙන් මොකද වෙන්නෙ
    💵
    🥶
    🤩
    .

    ආණ්ඩුව රටේ ණය ප්‍රතිව්‍යුහගත කරනව කියල කිව්වට කරන්න හදන්නෙ ආණ්ඩුවෙ රාජ්‍ය බැංකු වලින් ගත්ත ණය, භාණ්ඩාගාර බිල්පත් හරහා ගත්තු මුදල් අපහු ලබා දෙන එක නැති කරන්න හරි කල් දාන්න හරි ක්‍රමයක් හදන එක. බැංකු එහෙම ණය විදිහට ආණ්ඩුවට දීල තියෙන්නෙ මිනිස්සු බැංකු වලට දාපු සල්ලි. ලොකු පොලියක් බලාගෙන මිනිස්සු බැංකුවල සල්ලි පිරෙව්ව. ඒ සල්ලි බැංකු මහ බැංකුවට දීල ලොකු පොලියක් ගත්ත. ආණ්ඩුව දිව්වෙ ඒ සල්ලි වලින්. හැබයි දැන් ආදායමට වැඩිය වියදම වැඩි ආණ්ඩුවට ඒ සල්ලි ආපහු දෙන්නනන් අලුතෙන් සල්ලි අච්චු ගහන්න ඕනෙ. එහෙම නැත්තන් ගැටයක් ගහල ආපහු සල්ලි නොදී ඉන්න තැනට හරි සල්ලි දෙන එක පරක්කු කරන එක හරි කරන්න වෙන්න. ඒක තමයි තව දවස් දෙකෛන් වෙන්නෙ. ඔව් අපි බලමු කොහොමද වෙන්නෙ කියල.
    😁
    🙈

    ඒ අස්සෙ ආණ්ඩුවෙ හෙන්චයියො තමන් ගත්ත ණය බොල් ණය විදිහට කපාගන්නත් බලාගෙන ඉන්නව. උන් කොහොමත් ණය ගෙවන්නෙ නැති හින්දා වෙනසක් වෙන්නෙ නෑ.හැබයි ඕකෙන් පොඩි මිනිහට වදී. ආණ්ඩුව EPF ETF වලින් ගත්තු සල්ලි ආපහු ලැබෙයි කියල හිතන්න අමාරුයි. අනිවාර්‍යෙන් ස්ථිර තැන්පතු වලට තව අධි භාරයක් වගෙ එයි. එක්කො සල්ලි එලියට ගන්න එක නවතන්න මොකක්හරි ගැටයක් ගහයි. මොකක් කළත් පොඩි මිනිහ තැළෙයි. ආයෙත් උද්ධමනය ඉහළයයි. මිනිස්සුන්ට සල්ලි ඉතුර කරලවත් බිස්නස් කරලවත් ගොඩ යැමක් කරන්න බැරි වෙයි. ලංකාවෙ බැංකුවලින් සෑහෙන්න ප්‍රමාණයක් සෙත්ත පෝච්චි වෙයි. හැබයි ආණ්ඩුවෙ උන්ට පිස්සු කෙලින්න තව තව ණය හම්භ වෙයි.
    😭

    වෙන රටවල බැංකු නිවාඩු දාල IMF එක ගේම ගහපු හැටි පල්ලෙහ කේස් ස්ටඩි එකේ තියෙනව. වැඩේ කියන්නෙ IMF එකම කේස් ස්ටඩි එකේ කියනව කලින් කරපු හතර වතාවෙම රටවල් වලට කෙළ උනා කියල.
    😭
    😁

    IMF case study: https://www.imf.org/external/np/pdr...8t3VtG9fqTsxlsOVJipImKUZx05WhRwz4xZXFqZMnahec

    View attachment 208422

    View attachment 208423

    View attachment 208425

    View attachment 208426

    View attachment 208427

    View attachment 208424
    copied from Fb
    Nondi laal ge sound eka dakkane iye media cut eke...
    Amu boruwa gotha gahenne ekai, body language
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Umbala monawa dangenada kiyapallako me bank walata kela wenawa kiyanne.Nikan moda athal deela nathi prashna athi karanna epa.Harak wage dangaluwe nathi unoth kisima deyak wenne na.🙂
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ඔය ආන්ඩ්වේ උන්ගෙ ණය ටික බොල් ණය ලෙස කපලා . EPF ETF එකෙන් සල්ලි අරන් ඔය ණය ටික ගෙවලා දාන්න ඕනේ. උබල පාරට බැස්සොත් වෙඩි තියනවා සල්ලි ගන්න ගියොත් බැංකු වහනවා එච්චරයි . දෙන දෙයක් කාල වෙන දෙයල් බලන් ඉදපල්ලා
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1) බැංකු FD වල කල්පිරෙන කාලය බලෙන් දීර්ඝ කරයි
    2) FD පොලිය ලබා දෙන්න තවත් කාලයක් ගනී..( මාස 03 FD සඳහා මාස 04 - 05 වගේ )
    3) FD එක පාරටම ගන්න බැරි වෙන්න නීතියක් දැයි ( මාසයකට කලින් කියන්න ඕනි වගේ )
    4 ) ණය අය කරගැනීම ක්‍රමවත් කරයි.

    මේකෙන් වෙන්නේ මිනිස්සුන්ට බැංකු ගැන තියෙන විශ්වාසය නැති වෙනවා ..අයෙත් බැංකු වලට සල්ලි දාන එක නවතිනවා..ගෙදරම සල්ලි තියාගනි....බැංකු පද්ධතිය නිකන්ම කඩා වැටෙන්න පුළුවන්.....

    කියන්න තියෙන්නේ මෙච්චරයි....අවුරුදු 74 ක් රට පාලනය කරපු මිනිස්සු සහ උන්ට උඩ දාගෙන චන්දෙ දීපු බුද්ධිමත් ජනතාවට පින් සිද්ධ වෙන්න අද රටේ හැමෝම දුක් විදිනවා ....අපි මහන්සියෙන් හොයල බැංකුවට දාපු අපේ සල්ලි අපහු ගන්න දෙන්නේ නැහැ ....ඉන්න හිතෙන රටක්....
     
    Ara samurdi wesawo tika thamai 69 lassen bahuthare... Un ratata kelawala anik unuth mahaparata adala damma...
     
    • Like
    Reactions: NRTG and kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    තව දවස් තුනෙන් මොකද වෙන්නෙ
    💵
    🥶
    🤩
    .

    ආණ්ඩුව රටේ ණය ප්‍රතිව්‍යුහගත කරනව කියල කිව්වට කරන්න හදන්නෙ ආණ්ඩුවෙ රාජ්‍ය බැංකු වලින් ගත්ත ණය, භාණ්ඩාගාර බිල්පත් හරහා ගත්තු මුදල් අපහු ලබා දෙන එක නැති කරන්න හරි කල් දාන්න හරි ක්‍රමයක් හදන එක. බැංකු එහෙම ණය විදිහට ආණ්ඩුවට දීල තියෙන්නෙ මිනිස්සු බැංකු වලට දාපු සල්ලි. ලොකු පොලියක් බලාගෙන මිනිස්සු බැංකුවල සල්ලි පිරෙව්ව. ඒ සල්ලි බැංකු මහ බැංකුවට දීල ලොකු පොලියක් ගත්ත. ආණ්ඩුව දිව්වෙ ඒ සල්ලි වලින්. හැබයි දැන් ආදායමට වැඩිය වියදම වැඩි ආණ්ඩුවට ඒ සල්ලි ආපහු දෙන්නනන් අලුතෙන් සල්ලි අච්චු ගහන්න ඕනෙ. එහෙම නැත්තන් ගැටයක් ගහල ආපහු සල්ලි නොදී ඉන්න තැනට හරි සල්ලි දෙන එක පරක්කු කරන එක හරි කරන්න වෙන්න. ඒක තමයි තව දවස් දෙකෛන් වෙන්නෙ. ඔව් අපි බලමු කොහොමද වෙන්නෙ කියල.
    😁
    🙈

    ඒ අස්සෙ ආණ්ඩුවෙ හෙන්චයියො තමන් ගත්ත ණය බොල් ණය විදිහට කපාගන්නත් බලාගෙන ඉන්නව. උන් කොහොමත් ණය ගෙවන්නෙ නැති හින්දා වෙනසක් වෙන්නෙ නෑ.හැබයි ඕකෙන් පොඩි මිනිහට වදී. ආණ්ඩුව EPF ETF වලින් ගත්තු සල්ලි ආපහු ලැබෙයි කියල හිතන්න අමාරුයි. අනිවාර්‍යෙන් ස්ථිර තැන්පතු වලට තව අධි භාරයක් වගෙ එයි. එක්කො සල්ලි එලියට ගන්න එක නවතන්න මොකක්හරි ගැටයක් ගහයි. මොකක් කළත් පොඩි මිනිහ තැළෙයි. ආයෙත් උද්ධමනය ඉහළයයි. මිනිස්සුන්ට සල්ලි ඉතුර කරලවත් බිස්නස් කරලවත් ගොඩ යැමක් කරන්න බැරි වෙයි. ලංකාවෙ බැංකුවලින් සෑහෙන්න ප්‍රමාණයක් සෙත්ත පෝච්චි වෙයි. හැබයි ආණ්ඩුවෙ උන්ට පිස්සු කෙලින්න තව තව ණය හම්භ වෙයි.
    😭

    වෙන රටවල බැංකු නිවාඩු දාල IMF එක ගේම ගහපු හැටි පල්ලෙහ කේස් ස්ටඩි එකේ තියෙනව. වැඩේ කියන්නෙ IMF එකම කේස් ස්ටඩි එකේ කියනව කලින් කරපු හතර වතාවෙම රටවල් වලට කෙළ උනා කියල.
    😭
    😁

    IMF case study: https://www.imf.org/external/np/pdr...8t3VtG9fqTsxlsOVJipImKUZx05WhRwz4xZXFqZMnahec

    View attachment 208422

    View attachment 208423

    View attachment 208425

    View attachment 208426

    View attachment 208427

    View attachment 208424
    copied from Fb
    wenaratawalwala pakawal apita wadak naa apee economy eka russia/ecuador ekka compare karanna baa. strategic location hama bijjama apita sup eka denwa
     
    • Like
    Reactions: NRTG