ණය බරක් වූ හැටි !
ණය බරක් වූ හැටි - පලමු කොටස 1 ......
ඕමන්තේ සිට කන්කන්තුරේ දක්වා කිලෝ මීටර් 155ක් හා මැදවච්චියේ සිට මන්නාරම දක්වා කිලෝ මීටර් 110ක් වු ........
උතුරු දුම් රිය මාර්ග පද්දතිය වෙනුවෙන් ඇස්ත්මේන්තු සකස් කිරීමට දුම් රිය දෙපාර්තමේන්තුවත භාරවිය ......
එකල දුම් රිය දෙපාර්තමේන්තුවේ සාමන්‍ය අධිකාරීවරයාව සිටියෙ ලලිත ශ්‍රී ගුණරුවන්ය .......
ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිලිබද අචාර්යවරයාය ......
ඒ අනුව සමස්ත කිලෝ මීටර් 265ක් සදහාවූ ව්‍යපෘති වාර්ථාව සැකසිනි .......
එහි දල කිලෝ මිටරයක් සැකසිමේ වියදම කිලෝ මීටරයකට ඩොලර් ලක්ෂ 4ක් ලෙස ඇස්තිමේන්තු විය ......
ගැටලුව මතුවූයේ ඒ සදහා අවශ්‍ය අරමුදල් සොයා ගැනීමය ....
එවකට ප්‍රවාහන ඇමතිව සිටි ඩලස් අලහප්පෙරුම ......
ඒ සදහා 'උතුරු - මිතුරු' නමින් ව්‍යාපෘතියක් ආරම්භ කලේය .
.....
එය උතුරේ රේල් පාර දකුණේ ජනතාවගේ ආධාර පරිත්‍යග මත ගොඩ නැගීම මත ......
ජනතාවට බරක් නොවී, උතුරු - දකුණු මින්සුන්ගෙ සහෝදරත්වය වර්ධනය කිරීමට හේතුවන බව කියවුනි ........
ඒ සදහා විශාල වශයෙන් ආධාර උපකාර ගලා ආවේය ......
ඒ අනුව බෙල්ජියමෙන් රේල් පීලි සැලකියයුතු ප්‍රමාණයක් ගෙන ආවේය ......
මීටර් 400ක් දුර නාවක්කුලි පාලම ඕස්ට්‍රියාවෙන් ගෙන්වන ලදි .......
එවිට එකවර අද මෙන් ඉන්දියාවට අපි ගැන ආල සිතුවිලි ඇති විය
.........
ඒ නිසාම මහින්ද රාජපක්ෂට ඉන්දියාවෙ සංචාරයකට ඇරයුම් ලැබුනි ........
ඉන්දියාවේ සංචාරය කොට ආ උන්දෑ අද මෙනම මධ්‍ය සංදර්ශනයක් තබා .......
ඉන්දියාව අපේ උතුරු රේල් පාරවල් හදන්නට ණය මුදලක් දුන් බව කියා උදම් අනන්නට විය
......
නොකියා වසන් කල කෑල්ල එහි කොන්ත්‍රාත්තුව ඉන්දියාවෙ 'රයිට්' සමාගමට දියයුතු බවය
....
'රයිට්' සමාගම නව ඇස්තමේන්තුවක් සකස් කලේය ......
ඒ අනුව කලින් ඩොලර් ලක්ෂ 4කට ඇස්තමේන්තු ගත කල වියදම ඩොලර් ලක්ෂ 22ක් කිලෝ මීටරයක් සදහා වැඩි විය
.......
අවසානයේ කිලෝ මීටර් 1400ක් හැදිය හැකි මුදලකින් කිලෝ මීටර් 265ක් හදා .......
ඉන්දියාවට ණයකාරයෙකු වී අවසන් විය
........
අත යටවූ ගනු දෙනු
...... මිනිසුන්ගෙන් එකතු කල මුදල් ??? ..... ගෙන්වූ රේල් පීලි .... ගෙන්වූ පාලම්
.....
කිසිවක් මේ රටේ මිනිසුන් නොදනී
...........
එහෙත් අපි දන්නා දෙයක් ඇත ...... අපි සත 5ක්වත් වියදම් නොකොට කර ගත හැකිවූ දෙයක් වෙනුවෙන් .......
අපි ඉන්දියාවට ණය වූ බවය
......
මා පුදුම වන්නේ මෙවන් රටක් 'ණය' බරක් කර නොගත්තා නම් පමණි
......
සැ:යු:-
*ණය බරක් කර ගත් හැටි මා සතු තොරතුරු මත ඔබේ දැන ගැනීමට කොටස් වශයෙන් ලියමි ......
රට ගැන සිතා කරන සංවාද වලට අනුකූල වෙමි
.....
දේශපාලන ගැති බව තුල නටන ජොගි පිලිකුල් කරමි
...
- Ravi De Zoysa
ණය බරක් වූ හැටි - පලමු කොටස 1 ......
ඕමන්තේ සිට කන්කන්තුරේ දක්වා කිලෝ මීටර් 155ක් හා මැදවච්චියේ සිට මන්නාරම දක්වා කිලෝ මීටර් 110ක් වු ........
උතුරු දුම් රිය මාර්ග පද්දතිය වෙනුවෙන් ඇස්ත්මේන්තු සකස් කිරීමට දුම් රිය දෙපාර්තමේන්තුවත භාරවිය ......
එකල දුම් රිය දෙපාර්තමේන්තුවේ සාමන්‍ය අධිකාරීවරයාව සිටියෙ ලලිත ශ්‍රී ගුණරුවන්ය .......
ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිලිබද අචාර්යවරයාය ......
ඒ අනුව සමස්ත කිලෝ මීටර් 265ක් සදහාවූ ව්‍යපෘති වාර්ථාව සැකසිනි .......
එහි දල කිලෝ මිටරයක් සැකසිමේ වියදම කිලෝ මීටරයකට ඩොලර් ලක්ෂ 4ක් ලෙස ඇස්තිමේන්තු විය ......
ගැටලුව මතුවූයේ ඒ සදහා අවශ්‍ය අරමුදල් සොයා ගැනීමය ....
එවකට ප්‍රවාහන ඇමතිව සිටි ඩලස් අලහප්පෙරුම ......
ඒ සදහා 'උතුරු - මිතුරු' නමින් ව්‍යාපෘතියක් ආරම්භ කලේය .
.....එය උතුරේ රේල් පාර දකුණේ ජනතාවගේ ආධාර පරිත්‍යග මත ගොඩ නැගීම මත ......
ජනතාවට බරක් නොවී, උතුරු - දකුණු මින්සුන්ගෙ සහෝදරත්වය වර්ධනය කිරීමට හේතුවන බව කියවුනි ........
ඒ සදහා විශාල වශයෙන් ආධාර උපකාර ගලා ආවේය ......
ඒ අනුව බෙල්ජියමෙන් රේල් පීලි සැලකියයුතු ප්‍රමාණයක් ගෙන ආවේය ......
මීටර් 400ක් දුර නාවක්කුලි පාලම ඕස්ට්‍රියාවෙන් ගෙන්වන ලදි .......
එවිට එකවර අද මෙන් ඉන්දියාවට අපි ගැන ආල සිතුවිලි ඇති විය
.........ඒ නිසාම මහින්ද රාජපක්ෂට ඉන්දියාවෙ සංචාරයකට ඇරයුම් ලැබුනි ........
ඉන්දියාවේ සංචාරය කොට ආ උන්දෑ අද මෙනම මධ්‍ය සංදර්ශනයක් තබා .......
ඉන්දියාව අපේ උතුරු රේල් පාරවල් හදන්නට ණය මුදලක් දුන් බව කියා උදම් අනන්නට විය
......නොකියා වසන් කල කෑල්ල එහි කොන්ත්‍රාත්තුව ඉන්දියාවෙ 'රයිට්' සමාගමට දියයුතු බවය
....'රයිට්' සමාගම නව ඇස්තමේන්තුවක් සකස් කලේය ......
ඒ අනුව කලින් ඩොලර් ලක්ෂ 4කට ඇස්තමේන්තු ගත කල වියදම ඩොලර් ලක්ෂ 22ක් කිලෝ මීටරයක් සදහා වැඩි විය
.......අවසානයේ කිලෝ මීටර් 1400ක් හැදිය හැකි මුදලකින් කිලෝ මීටර් 265ක් හදා .......
ඉන්දියාවට ණයකාරයෙකු වී අවසන් විය
........අත යටවූ ගනු දෙනු
...... මිනිසුන්ගෙන් එකතු කල මුදල් ??? ..... ගෙන්වූ රේල් පීලි .... ගෙන්වූ පාලම්
.....කිසිවක් මේ රටේ මිනිසුන් නොදනී
එහෙත් අපි දන්නා දෙයක් ඇත ...... අපි සත 5ක්වත් වියදම් නොකොට කර ගත හැකිවූ දෙයක් වෙනුවෙන් .......
අපි ඉන්දියාවට ණය වූ බවය
......මා පුදුම වන්නේ මෙවන් රටක් 'ණය' බරක් කර නොගත්තා නම් පමණි
......සැ:යු:-
*ණය බරක් කර ගත් හැටි මා සතු තොරතුරු මත ඔබේ දැන ගැනීමට කොටස් වශයෙන් ලියමි ......
රට ගැන සිතා කරන සංවාද වලට අනුකූල වෙමි
.....දේශපාලන ගැති බව තුල නටන ජොගි පිලිකුල් කරමි
...
- Ravi De Zoysa

....
...
..