ණය බරක් වූ හැටි !

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ණය බරක් වූ හැටි !

    ණය බරක් වූ හැටි - පලමු කොටස 1 ......

    ඕමන්තේ සිට කන්කන්තුරේ දක්වා කිලෝ මීටර් 155ක් හා මැදවච්චියේ සිට මන්නාරම දක්වා කිලෝ මීටර් 110ක් වු ........
    උතුරු දුම් රිය මාර්ග පද්දතිය වෙනුවෙන් ඇස්ත්මේන්තු සකස් කිරීමට දුම් රිය දෙපාර්තමේන්තුවත භාරවිය ......
    එකල දුම් රිය දෙපාර්තමේන්තුවේ සාමන්‍ය අධිකාරීවරයාව සිටියෙ ලලිත ශ්‍රී ගුණරුවන්ය .......


    ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිලිබද අචාර්යවරයාය ......
    ඒ අනුව සමස්ත කිලෝ මීටර් 265ක් සදහාවූ ව්‍යපෘති වාර්ථාව සැකසිනි .......
    එහි දල කිලෝ මිටරයක් සැකසිමේ වියදම කිලෝ මීටරයකට ඩොලර් ලක්ෂ 4ක් ලෙස ඇස්තිමේන්තු විය ......
    ගැටලුව මතුවූයේ ඒ සදහා අවශ්‍ය අරමුදල් සොයා ගැනීමය ....
    එවකට ප්‍රවාහන ඇමතිව සිටි ඩලස් අලහප්පෙරුම ......
    ඒ සදහා 'උතුරු - මිතුරු' නමින් ව්‍යාපෘතියක් ආරම්භ කලේය .:yes:.....
    එය උතුරේ රේල් පාර දකුණේ ජනතාවගේ ආධාර පරිත්‍යග මත ගොඩ නැගීම මත ......
    ජනතාවට බරක් නොවී, උතුරු - දකුණු මින්සුන්ගෙ සහෝදරත්වය වර්ධනය කිරීමට හේතුවන බව කියවුනි ........
    ඒ සදහා විශාල වශයෙන් ආධාර උපකාර ගලා ආවේය ......
    ඒ අනුව බෙල්ජියමෙන් රේල් පීලි සැලකියයුතු ප්‍රමාණයක් ගෙන ආවේය ......
    මීටර් 400ක් දුර නාවක්කුලි පාලම ඕස්ට්‍රියාවෙන් ගෙන්වන ලදි .......
    එවිට එකවර අද මෙන් ඉන්දියාවට අපි ගැන ආල සිතුවිලි ඇති විය :P .........
    ඒ නිසාම මහින්ද රාජපක්ෂට ඉන්දියාවෙ සංචාරයකට ඇරයුම් ලැබුනි ........
    ඉන්දියාවේ සංචාරය කොට ආ උන්දෑ අද මෙනම මධ්‍ය සංදර්ශනයක් තබා .......
    ඉන්දියාව අපේ උතුරු රේල් පාරවල් හදන්නට ණය මුදලක් දුන් බව කියා උදම් අනන්නට විය :( ......
    නොකියා වසන් කල කෑල්ල එහි කොන්ත්‍රාත්තුව ඉන්දියාවෙ 'රයිට්' සමාගමට දියයුතු බවය :( ....
    'රයිට්' සමාගම නව ඇස්තමේන්තුවක් සකස් කලේය ......
    ඒ අනුව කලින් ඩොලර් ලක්ෂ 4කට ඇස්තමේන්තු ගත කල වියදම ඩොලර් ලක්ෂ 22ක් කිලෝ මීටරයක් සදහා වැඩි විය :( .......
    අවසානයේ කිලෝ මීටර් 1400ක් හැදිය හැකි මුදලකින් කිලෝ මීටර් 265ක් හදා .......
    ඉන්දියාවට ණයකාරයෙකු වී අවසන් විය :( ........

    අත යටවූ ගනු දෙනු :( ...... මිනිසුන්ගෙන් එකතු කල මුදල් ??? ..... ගෙන්වූ රේල් පීලි .... ගෙන්වූ පාලම් :( .....
    කිසිවක් මේ රටේ මිනිසුන් නොදනී :mad: ...........
    එහෙත් අපි දන්නා දෙයක් ඇත ...... අපි සත 5ක්වත් වියදම් නොකොට කර ගත හැකිවූ දෙයක් වෙනුවෙන් .......
    අපි ඉන්දියාවට ණය වූ බවය :( ......
    මා පුදුම වන්නේ මෙවන් රටක් 'ණය' බරක් කර නොගත්තා නම් පමණි :( ......

    සැ:‍යු:-
    *ණය බරක් කර ගත් හැටි මා සතු තොරතුරු මත ඔබේ දැන ගැනීමට කොටස් වශයෙන් ලියමි ......
    රට ගැන සිතා කරන සංවාද වලට අනුකූල වෙමි :yes: .....
    දේශපාලන ගැති බව තුල නටන ජොගි පිලිකුල් කරමි :( ...


    18157964_1245304208918333_4806817852215722745_n.jpg


    18156994_1245304298918324_6695685524221207211_n.jpg


    - Ravi De Zoysa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් ඔය එක්කම වද අගමැති රනිල මහ බැකුව හොරා කාල බිලියන 20 කෙලපු හැටිත් ලියපන්..මහින්ද නම් ණය වෙලා හරි උතුරු රේල් පාර හැදුව..වද අගමැති රනිල මහ බකුව හොරා කාල ගත්ත බිලියන 20.. මහජන වැසිකිලියක්වත් හැදුවද බන්..
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    "මෙ වැඩේ ඩලස් අයිය පටන් ගත්තම මම ඉතාලියෙ අපේ උන් සෙට් එකෙකුත් එක්ක .... එක දුම් රිය ස්ථානෙකුත් භර ගත්ත <3 .....
    අපි මුලික වැඩවලට ව්‍යාපෘතිය භාරව හිටපු ජෙනරල් අමුණුගමට ගානකුත් දුන්න .....
    හොද වැඩක් ......
    පස්සෙ ඉන්දියාවෙන් බලපෑම් ආව .......
    අපෙන් ගලවල ගාන වැඩි කරල ඉන්දියන් සමාගමට දෙන එක බැසිල්ගෙ වැඩක් :mad: ......
    මේ සියල්ල ඇත්ත .....
    අවශ්‍ය ලියවිලි මම ගාව තියෙනව ....."

    Ravi De Zoysa
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මචන් ඔය එක්කම වද අගමැති රනිල මහ බැකුව හොරා කල බිලියන 20 කෙලපු හැටිත් ලියපන්..මහින්ද නම් ණය වෙලා හරි උතුරු රේල් පාර හැදුව..වද අගමැති රනිල මහ බකුව හොරා කාල ගත්ත බිලියන 20.. මහජන වැසිකිලියක්වත් හැදුවද බන්..

    mchn mama liyapu ekak neme, oya manussaya hama eka ganama liyala tiyenawa, thama 1 damma vitarai,,anik eva edit karanawa..poddak inna...

    paksha valata kade noya molen hitapn, mun okkoma ekama set eka...poddak ivasala inna..methanama anith kotas tika danawa..
    :cool::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "මෙ වැඩේ ඩලස් අයිය පටන් ගත්තම මම ඉතාලියෙ අපේ උන් සෙට් එකෙකුත් එක්ක .... එක දුම් රිය ස්ථානෙකුත් භර ගත්ත <3 .....
    අපි මුලික වැඩවලට ව්‍යාපෘතිය භාරව හිටපු ජෙනරල් අමුණුගමට ගානකුත් දුන්න .....
    හොද වැඩක් ......
    පස්සෙ ඉන්දියාවෙන් බලපෑම් ආව .......
    අපෙන් ගලවල ගාන වැඩි කරල ඉන්දියන් සමාගමට දෙන එක බැසිල්ගෙ වැඩක් :mad: ......
    මේ සියල්ල ඇත්ත .....
    අවශ්‍ය ලියවිලි මම ගාව තියෙනව ....."

    Ravi De Zoysa


    ඔය සොයිස ගාව සාක්කිත් තියෙන එකේ ..නරකද බැසිල්ට නඩුවක් දැම්මනම්..ගම්මැදි හෑලි කියො කියො ඉන්නෙ නැතුව..දැන් අවුරුදු 2කකුත් ගියා නේද..සොයිස මෙච්චර කල් පොල් ගාලද..නැත්තන් ගොට්ට අල්ලලද..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mchn mama liyapu ekak neme, oya manussaya hama eka ganama liyala tiyenawa, thama 1 damma vitarai,,anik eva edit karanawa..poddak inna...

    paksha valata kade noya molen hitapn, mun okkoma ekama set eka...poddak ivasala inna..methanama anith kotas tika danawa..
    :cool::cool:

    උබ ලියුවෙ නැ අමාරුවෙන් හොයාගෙන තියෙන්නෙ මේකනෙ..ලකා ඉතිහාසේ උන ලොකුම හොරකම රනිල කරපු මහ බැකු කොල්ලයනෙ..ඒව ගැන නොකිය මේ දෙකයි පනහෙ හාල් කෑලි ගැන කියවල වැඩක් නැ නේද..

    අනික ඔය රේල් පාර කතාවෙ පදනමක් නැනෙ..ඔය ශ්‍රි ලoකා රජය හා ඉන්දියාවෙ රජය අතර උන ගිවිසුමකින් උන දෙයක්..එහෙම ඒව අභියොගයට ලක් කරන්ඩ බැ..ඔව පුද්ගලික ආයොජන එහෙම නෙමේ..ඉන්දියාවෙ ආණ්ඩුවෙන් ගත්ත ණයක් ...ඒව සම්බන්දව කුරු කුරු ගාන්ඩ බැ..එහෙනම් රනිලුත් ලොක බැකුවෙන් ණය ගත්තෙ..පදනමක් අති දෙයක් දාපන් බන්...
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ණය බරක්වූ හැටි - දෙවන කොටස 2 ......

    18157990_1245917315523689_929428519315198947_n.jpg



    18268608_1245917438857010_1116829541253332525_n.jpg



    18198335_1245917512190336_8384673571028696789_n.jpg



    කන්තලේ හැදූ සීනි රස යට කල කතාව 'තිත්තය' :( ...
    කන්තලේ සීනි කම්හල අද වගේ ණය මරාලක් නොවීය <3 ........
    එය පරිත්‍යාගයකි ...;)....
    දැන් ඉන්න උන් රාජ්‍යතන්ත්‍රිකභාවය දන්නේ උන් යැය් කයිවාරු ගැසුවත් ..........
    උන් දනින් වැටී අඩා දොඩා මෙරටට ගෙන ආවේ ණය මිසක් පරිත්‍යාග නොවේ :( .......
    කන්තලේ මුල් කරගෙන අපේ රටේ සීනි වලින් ඉදිරි ගමනක් ඇරඹුවෙමි ........
    1978 වන විට රට සමස්ත සිනි අවශ්‍යතාවෙන් 52 % නිපදවන්නට විය ........
    කන්තලේ පමණක් අක්කර 2 1/2ක බිම් කැබලි උරුම කර ගත් ගොවි පවුල් 10,000ක් විය ..:yes:.......

    අක්කර 23, 000ක් ඉක්මවා පැතිරුණු මේ බිම පුහුණු කම්කරුවන් වෘතිකයන් සිටියේය ........
    පුහුණු ශ්‍රමිකයා යනු සම්පතක් බව අද ආර්ථික ඔස්තාර්ලාට නොවැටහේ ........
    එහෙත් පුහුණු ශ්‍රමිකයෝගේ නිපුනතාවය හා තාක්ෂණය නිසා කන්තලේ රොඩු සහිත සීනි සුදු සීනි විය ........

    ඒ සීනි කථාව හරිම රසවත්ය ...........
    සිනි තිත්ත වීම ඇරඹුනේ 1977 විවෘත ආර්ථිකයත් සමගය .......
    දේශමාමක මිනිසුනේ සුරතේ වූ සීනි පිටකොටුවේ ජාවරම්කරුවන් අතට පත් විය ......
    දරුපවුල් 10, 000ක් අනාථ විම ඇරඹිනි :( ........
    අක්කර 23, 000ක් පුරන්වීම ඇරඹිණි :( .........
    සරලව මේ බිමේ උපන් පිංවන්ත මිනිසුන් ..... දහදියෙන් කදුලෙන් ගොඩ නැගූ බිමේ උරුමක්කාරයන් වෙනවා වෙනුවට ........
    ඒ බිමේ කරුමක්කාරයන් විය .......

    ඉන් පසු වරින් වර සිනි සමාගම දේශපාලන හිතමිතුරු තක්කඩියන් විකුණයි :( .......
    පලමුවර ගත් තක්කඩියා ගොඩය :( .... ඒ ඌ සමගම මිලදී ගත් මුදල වගේ 1 1/2ක සිනි තොගයක් ඌට තෑගි ලෙස ලැබුනේය :'( ......
    දෙවනි එකා යන්ත්‍ර සුත්‍ර විකුනා ගොඩ ගියේය :( .....
    තුවෙනි එකා බැංකුවට උකස් තබා .... බැංකුවට පොල්ලක් තබා ගියෙය :( .......
    කන්තලේ ඉඩම් ටිකට කෙලින්න බැරි වූයේ .....
    ඒවා ගොවින්ට අයිතිව තිබූ නිසාය ...:yes:....
    මේ සමස්ථ ජඩකමේ ආර්ථික විද්‍යාවක් නැත ......
    ඇත්තේ දේශපාලන තක්කඩිකම් පමණි :( ......
    ඒ නිසාම 1977 දී රටේ අවශ්‍යතාවයෙන් 52 %ක් නිපදවා ගත් අපි නිපදවා ගන්නේ 10 % කටත් අඩු ප්‍රමාණයකි ...

    අපි රටක් ලෙස සිටිනුයේ .......
    අඩු අපණයනයක් සහිත වැඩි ආනයනයක් සහිත රටක් ලෙසය ......
    එවිට මේ නිසා විදෙස් සංචිතවල හිගයක් පැවතීම නොඅනුමාණය ......
    හිගය පියවීම සදහා ණය වීම නිසා ......
    දිනෙන් දින ඒ හිගය පිය වීමට ණය ගත යුතුය :( ......
    නැත්ත්නම් රජ්‍ය දේපල විකුණා දැමිය යුතුය :( .....
    එහෙත් මේ වන විට එසේ විකුණා ගන්න දේවල් ඉතිරිව නැත ......
    ඒ නිසා දැන් ඉතිරිව ඇත්තේ යටිතල පහසුකම්ය ......
    ඒ වරායවල් ගුවන්තොටවල් වගෙ ඒව ....:sorry:...
    මෙවන් අමනයන් සිටින රටක ණය බර මට නම් අරුමයක් නොවේ :( :( ......


    FB Comments;

    " රවී ඔබේ කථාවට තව ටිකක් එකතු කරන්නම් සීනි ගැනම JR පාලනය වෙල්ලස්සේ අක්කර 79000 ක් දෙනවා විදෙස් සාමගමකට උක් වගා කරන්න ඔවුන් සමග එවකට පැවති රජය ගිවිසුම් ගහන්නේ ඔවුන්ගේ නිශ්පාදනයන්ට 20% ක ශුද්ධ ලාභයක් ලාබ ලැබෙන ලෙස මිලදී ගන්නා බවයි 1987/88 කාල පරාශය ලෝකයේම සීනි මිල කඩා වැටුනි නැව් සහ ගුදම් ගාස්තු ගෙවා එම කාලය තුල සීනි 1 Kg රැපියල් 5.25 කට ගෙන්විත් දිය හැකිව තිබුනි ඒත් එම කාලය තුල සීනි 1 Kg රැ 30/= ක් විය එයට හේතුව වූයේ වෙල්ලස්සේ විදේශීය සමාගමෙන් රජය සීනි මිලදී ගෙන තිබුනේ 1 Kg රැපියල් 106/= ක් බැගින් ගෙවීමෙනි ලෝක වෙලද පොලවාසිය සුද්දාටම දුන් රට කල පද්දන්ගේ වැඩ එසේය'

    " මම යම් ආන්ඩුවේ ලොකු රස්සාවක් කරන විට , රනිල් 2003 විතර අපි වැඩ කරපු වත්ත විකුන්න හැදුවා. එතකොට ⁣ දෙමල පවුල් 4000 විතර පාරට වැටෙනවා. මම විතරයි බය නැතුව විරුද්ධව කතා කලේ.මට හරි හිරිහැර වුනා. මේකට කැමති වුන ලොක්කා මුස්ලිම් , පසු කාලයක හිරය⁣ට ගියා, බැසිල් වගේ. අදත් ඒ දුප්පත් දෙමල මිනිසුන්ට මම කරපු උදව්ව මතක් වෙනවිට හරියට හිත⁣ට පිුතියක් දැනෙනවා ."
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ණය බරක් වූ හැටි - තුන්වන කොටස 3 .......
    18195147_1246763142105773_263679725600690473_n.jpg



    ලංකාවෙ වරාය යනු දන්න කලේ පටන් හොර ගුහාවකි ....:growl:..
    ලංකාවේ වාර්ෂික අපනයනය ඩොලර් කෝටි 1000ක් වන අතර ආනයනය ඩොලර් කෝටි 2000 වේ ....


    එය ලෝක අපනයන- ආනයන වෙලදාමේ ඉතාම කුඩා ප්‍රතිෂතයකි ......
    හොර ගුහාවක් :( කුඩා ආනයන-අපනයන වෙළද පොලක් සහිත රටක !!.......
    වරාය ලෝකයේ 26 වන ස්ථානය වූයේ කෙසේද ??? .......
    අමතක නොකල යුතු කරුනු කීපයක් ඇත ! ....
    එනම් අපි දශක 3කට පමණ පෙර ලොව 6 වෙනි ස්ථානයේ වූ බවත් ..... අපි වරායවල් අතර 26 වුත් රටවල් අතර 14 වන ස්ථානයේ සිටී <3 ..... ඒ 26 අතර චීන වරවල් 6ක් වැනි දෙවල් ඇති නිසාය ..... එසේම අපත වඩා අති විශාල අපණයන වෙළද පොලක් ඇති ඉන්දීයාවේ වරායවල් වලට අප අසලටවත් පැමිනිය නොහැකි වී තිබීමයි <3 .....

    එසේ නම් එසේ වූයේ ඇයි ?? කෙසේද ??? .....
    අන් කිසිවක් නිසා නොව පිහිටීමයි .:yes:...
    මේ පිහිටීම නිසා සහතික වශයෙන්ම අපි නාවික කේන්ද්‍රයකි ...:yes:.....
    වර්ථමාන ලෝකය තුල වරායක ප්‍රධාන ආදයම වන්නේ 'බහාලුම් (කන්ටේනර් ) මෙහෙයුම් වේ ....
    කොළඹ ප්‍රමුඛ අපේ වරායවල් වලද එය එසේම වේ .......
    එහෙත් අපි කොළඹ වරායේ රැජින ජැටිය 'පී අන්ඩ් ඕ' සමගට විකුණා දමන ලදි :( .......
    ඒ අනුව බහාලුම් මෙහෙයුම් වල 100%ක් හිමිව තිබූ වරාය අධිකාරියේ පංගුව 72%ක් දක්වා අඩු විය :( .......

    පසුගිය කලයේ කොළඹ දකුණ ජැටිය චීනට 35 වසරක් සදහා බදු දුන්නේය
    :( යන විට චිනා අපට හිමිව තිබූ 72%න් 32%ක් නොහොත් සමස්ථ බහාලුම් මෙහෙයුම් වලින් 23ක් %ක් හිමි කර ගනී .......
    මේ ජඩකම් නිසා මේ වනවිට සමස්ත කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් වලින් 51%ක් අහිමි කර ගනී :( .....

    මෙසේ අප අහිමි කර ගත්තේ අපේ රටේ විදේශ විනිමයයි :( ......
    දැන් අපට හිමිව ඇත්තේ සමස්ත මෙහෙයුම් වලින් 49%ක් පමණි ....
    නුදුරේදී හම්බන්තොට වරාය 'චිනාට' දුන්පසු ඒ 49%ද 20% දක්වා පහත වැටෙනු ඇත :( .......
    'චිනා' අපේ වරායවල් වලට කෙල හෙලන්නේ ...... උන්ට වරායවල් නැති නිසා නොවේ ...... ලෝකයේ හොදම වරාය මෙන්ම දෙවන වරායද අයත්වන්නේ චීනයටයි එසේම අපිට (26 වන ස්ථානය ) ඉහලින් ඔවුන්ගේ වරායවල් 8ක් තිබේ ..... ඒ නිසා මේ වරයා ඔවුන්ට වැදගත් නාවික මෙහෙයුම් සදහාම නොවේ ....... ආරක්ෂක මෙහෙයුම් සදහාද වැදගත් වේ .........
    ඒ නිසාම හබන්තොට 'චිනාට' දෙන විට ත්‍රීකුණාමල වරාය ඉන්දියාවට දීමට සිදුවේ :( ......
    එවිට අපිට බහාලුම් වලින් ඉතිරිව ඇති 20% ද අහිමිව යනු ඇත :( ......
    සරලව අපිට රටක් ලෙසත් ජාතියක් ලෙසත් ... වත්ත බද්දට දී ඇස්සට දත නියවිය හැක :( .......
    මෙවන් රටක ණය ??? බරක් වීම :( අරුමයක් වන්නේ කෙසේද ??? .....
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පිස්සු හැදෙනවා බන් මේවා දකින කොට . පලවෙනි එක නම් අත්තකියලා දන්නවා .:shocked:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට මතකයි ඒකාලේ වෙනම ටිකට් එකක් වික්කා ඔය රේල් පාර හදන එකට
    ඒ ටිකට් එක 1000 ක් ද කොහෙද වුනේ
    එක ගත්ත කෙනාට රේල් පාර හදල ඉවරවුනආම ඒ ටිකට් එකෙන් යාපනය ගිහින් එන්න
    ඇද rs 1000 කින් කෝච්චියේ විතරක් යාපනේ ගිහින් අයි ඊලග කෝච්චියේ නැගල්වත් කොලම්බ එන්න බෑ
    :sorry::sorry:

    රටේ හරිහමන් විදේශ ප්‍රතිපත්තියක් නෑ
    සල්ලි දුන්න ගමන් ඕන ගුගොඩක් කරගහගන්නවා දේශපාලුවෝ
    උන්ට කඩේ යන උන්ගේ ගූ කන අමන මිනිස්සු ටිකක් ඉන්නවා රටේ

    ඉතින් කොහොමද රටක් විදියට ඉදිරියට යන්නේ
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචන් ඔය එක්කම වද අගමැති රනිල මහ බැකුව හොරා කාල බිලියන 20 කෙලපු හැටිත් ලියපන්..මහින්ද නම් ණය වෙලා හරි උතුරු රේල් පාර හැදුව..වද අගමැති රනිල මහ බකුව හොරා කාල ගත්ත බිලියන 20.. මහජන වැසිකිලියක්වත් හැදුවද බන්..
    RWMR022113.jpg

    රනිලුත් පොන්නයා..... මහින්දත් පොන්නයා.....
    උන් දෙන්නම උන්ගේ බඩ ගැන විතරයි හිතන්නෙ...
    බොරුවට උන් නිසා මරා ගන්න උන්ට ලැබෙන ලබ්බක් නැහැ
    :lol:

    මහින්දගෙ හොරකමක් දැම්මම... උගේ බත් බැලයෝ ටික දුවන් ඇවිත් රනිල්ගෙ වැරදි කියනවා

    රනිල්ගෙ හොරකමක් දැම්මම... උගේ බත් බැලයෝ ටික දුවන් ඇවිත් මහින්දගෙ වැරදි කියනවා
    අන්තිමට උන් ආතල් එකේ සල්ලි හොයනවා... කොමිස් ගහනවා... ආතල් ගන්නවා
    කඩේ යන බත් බැලයෝ ටික නිකම් එක එකා ගෙ ගූ කනවා
    :lol:

     
    • Like
    Reactions: malakadss

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    සිරා කතාව මචෝ. ඇත්තටම රේල් පාර හදන්න ගත්තු 1000 ට මොකද උනේ?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    RWMR022113.jpg

    රනිලුත් පොන්නයා..... මහින්දත් පොන්නයා.....
    උන් දෙන්නම උන්ගේ බඩ ගැන විතරයි හිතන්නෙ...
    බොරුවට උන් නිසා මරා ගන්න උන්ට ලැබෙන ලබ්බක් නැහැ
    :lol:

    මහින්දගෙ හොරකමක් දැම්මම... උගේ බත් බැලයෝ ටික දුවන් ඇවිත් රනිල්ගෙ වැරදි කියනවා

    රනිල්ගෙ හොරකමක් දැම්මම... උගේ බත් බැලයෝ ටික දුවන් ඇවිත් මහින්දගෙ වැරදි කියනවා
    අන්තිමට උන් ආතල් එකේ සල්ලි හොයනවා... කොමිස් ගහනවා... ආතල් ගන්නවා
    කඩේ යන බත් බැලයෝ ටික නිකම් එක එකා ගෙ ගූ කනවා
    :lol:

    අපේ රට හදාගන්න උවමනාවක් තියෙන නායකයෙක් ඉන්නවද කියන එක සැකයි අපි වගේ රටකට ඒ වගේ වාසනාවක් නැහැ හැබැයි නරක 2නෙක්ගෙන් හොද ටිකක් හරි තියෙන කෙනෙක් තෝරන්න උනොත් මම මහින්ද තෝරනවා

    හේතුව යුද්දේ ඉවර කිරීමම ඇති නමුත් ඔහුගේ පාලන කාලය තුල රට ඇතුලේ ගොඩක් දේවල් හැදුන කොමිස් ගහන්න ඇති නමුත් වැඩත් කෙරුනා කොමිස් නැතුව මේ වෙනකන් මේ රටේ වැඩක් කෙරිලම නැතුව ඇති

    අනික නායකයා හොදක් කරන්න හැදුවත් මන්ත්‍රී සෙට් ඒකට ජරාව කන්න නැත්නම් උන් ඔලු ගෙඩි මාරු කරනවා එතකොට නායකයා ඩවුන් අපි මෙතන ඉදන් කතා කරාට ඇත්ත තත්වේ ඒකයි ඊළගට අපේ කරුමෙට කලාපිය බලවතා ඉන්දියාව උගේ වැඩේම අපිට රෙන එකම තමා කොයි බලවතත් දුබලයෙක් නැගිටිනවට කැමති නැහැ මේ ඔක්කොටම නායකයෙකුට මුණ දෙන්න වෙනවා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    RWMR022113.jpg

    රනිලුත් පොන්නයා..... මහින්දත් පොන්නයා.....
    උන් දෙන්නම උන්ගේ බඩ ගැන විතරයි හිතන්නෙ...
    බොරුවට උන් නිසා මරා ගන්න උන්ට ලැබෙන ලබ්බක් නැහැ
    :lol:
    :lol:

    [ රට වෙනුවෙන් මෙච්චර් දේවල් කරපු මහින්දට *න්නය කියනව නම් උබට කෙලෙහි ගුනයක් නැ බන්..බල්ලු බලල්ලු වගේ මහ මග රටේ මිනිස්සු බොම්බ වලට මැරෙන එක නතර කරපු නායකයට ඔහොම කියනව නම් උබේ අම්ම තාත්තට මොනා නොකියනව අද්ද.:confused::confused:

    අනික මෙහෙමයි මහින්දගෙ හොරකන් අල්ලනව කියුව නේද ඇල්ලුවද???? නිකන් කට වාචාල කමට දොඩවන්ඩ එපා පන් අර ෆොන්සේක වගේ


     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    mchn mama liyapu ekak neme, oya manussaya hama eka ganama liyala tiyenawa, thama 1 damma vitarai,,anik eva edit karanawa..poddak inna...

    paksha valata kade noya molen hitapn, mun okkoma ekama set eka...poddak ivasala inna..methanama anith kotas tika danawa..
    :cool::cool:

    Well Said
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    [ රට වෙනුවෙන් මෙච්චර් දේවල් කරපු මහින්දට *න්නය කියනව නම් උබට කෙලෙහි ගුනයක් නැ බන්..බල්ලු බලල්ලු වගේ මහ මග රටේ මිනිස්සු බොම්බ වලට මැරෙන එක නතර කරපු නායකයට ඔහොම කියනව නම් උබේ අම්ම තාත්තට මොනා නොකියනව අද්ද.:confused::confused:

    අනික මෙහෙමයි මහින්දගෙ හොරකන් අල්ලනව කියුව නේද ඇල්ලුවද???? නිකන් කට වාචාල කමට දොඩවන්ඩ එපා පන් අර ෆොන්සේක වගේ



    බල්ලු බලල්ලු වගේ මහ මග රටේ මිනිස්සු බොම්බ වලට මැරෙන එක නතර කරපු නායකයට ඔහොම කියනව නම් උබේ අම්ම තාත්තට මොනා නොකියනව අද්ද.:confused::confused:

    :rolleyes: :rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RWMR022113.jpg

    රනිලුත් පොන්නයා..... මහින්දත් පොන්නයා.....
    උන් දෙන්නම උන්ගේ බඩ ගැන විතරයි හිතන්නෙ...
    බොරුවට උන් නිසා මරා ගන්න උන්ට ලැබෙන ලබ්බක් නැහැ
    :lol:

    මහින්දගෙ හොරකමක් දැම්මම... උගේ බත් බැලයෝ ටික දුවන් ඇවිත් රනිල්ගෙ වැරදි කියනවා

    රනිල්ගෙ හොරකමක් දැම්මම... උගේ බත් බැලයෝ ටික දුවන් ඇවිත් මහින්දගෙ වැරදි කියනවා
    අන්තිමට උන් ආතල් එකේ සල්ලි හොයනවා... කොමිස් ගහනවා... ආතල් ගන්නවා
    කඩේ යන බත් බැලයෝ ටික නිකම් එක එකා ගෙ ගූ කනවා
    :lol:


    This one though... :nerd: