ණිශ්පාදිත වර්ශය 1979 ට පෙර වාහන

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ණිශ්පාදිත වර්ශය 1979 ට පෙර වාහන

    ඔබතුමා ගෙන් කාරුනික ඉල්ලිමකි
    ණිශ්පාදිත වර්ශය 1979 ට පෙර වාහන දුම් සහතිකයෙන් නිදහස් කරන මෙන් පාර්ලිමෙන්තුවෙ හඩක් නගන මෙන් ඉල්ලා සිටිමු.

    මෙම වාහන දුම් සහතීක ගනිමට යාමෙදි මහජනතව ඉතා අපහසු තාවයකට පත් වන බව ත් ;දුම් සහතිකයට සරි ලන පරිදි සකස් කර දිමට කාර්මික යන් හටද අපහසු ව් තිබෙ. මෙම වාහන ඉතා අසරන හා වයස් ගත පුද්ගලයන් පාවිච්චි කරනු ලබන බව ඔබ තුමා ද දෑනුවත් ඈතිය සිතමි.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    You might remove the smoke test regulation as well. Lol yako. Nadda 1929 ta kalin hadapu wahanayak ehema?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බියනොවන්නයහපාලනරාජ්ජයවිසින්සැමටඅලුත්කාර්එකක්සහතිකකරඇත.මහින්දගේණයටිකගෙවනකන්ඉවසන්න
     

    abeysinghaks

    Active member
  • Jan 30, 2010
    284
    18
    28
    Gampaha
    මේ මචං.. දැනට දුම් සහතික නැතුව ලයිසන් කරන්න පුලුවන් වාහන මොනවද බං.. අවුරුද්ද අනුව..
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    Just because they are old, doesn't mean they are junk.




    ගොඩක් ඒවගේ නම්බර් එක විතරයි පරණ. බොඩි එන්ජින් අලුත් ඒවා තියෙන්නේ. EFI එන්ජින්

    I'm talking about really old cars
    they should be preserved in museum or anywhere
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    Yeah me too,
    We have a Ford car (EL 9XXX) Used by my father's father. we never gonna sell it or scrap it or give it to a museum, coz it has more value in our family.

    people do keep old stuff for a reason.

    true.
    people care old stuff of them.
    its valuable or not

    but using that in a day to day occasions, sometimes cause problems.
     
    Last edited: