ණිශ්පාදිත වර්ශය 1979 ට පෙර වාහන
ඔබතුමා ගෙන් කාරුනික ඉල්ලිමකි
ණිශ්පාදිත වර්ශය 1979 ට පෙර වාහන දුම් සහතිකයෙන් නිදහස් කරන මෙන් පාර්ලිමෙන්තුවෙ හඩක් නගන මෙන් ඉල්ලා සිටිමු.
මෙම වාහන දුම් සහතීක ගනිමට යාමෙදි මහජනතව ඉතා අපහසු තාවයකට පත් වන බව ත් ;දුම් සහතිකයට සරි ලන පරිදි සකස් කර දිමට කාර්මික යන් හටද අපහසු ව් තිබෙ. මෙම වාහන ඉතා අසරන හා වයස් ගත පුද්ගලයන් පාවිච්චි කරනු ලබන බව ඔබ තුමා ද දෑනුවත් ඈතිය සිතමි.