තංගල්ලේ ලොරියකින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් අල්ලයි

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මෙතන ගොඩක් හෙරොයින්. නාමල් ව අල්ලලා ප්‍රශ්න කලා නම් හරී.
     
    • Love
    Reactions: dimuth7766

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    යකො කොමඩු වලට අයිස් දාන්නෙ කල් තියාගන්න!

    වෙපන් තියෙනෙනෙ කොමඩු ගන්නවා ටාර්ගට් පැක්ටිස් කරන්න!

    අයිස් දාල ගල් වෙච්ච කොමඩු වලින් ටාර්ගට් ප්‍රැක්ටිස් කරන්න බඩු ගෙනියන ලොරියක්!
    ඇයි බන් ඔච්චර
    ගොං
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    යකො කොමඩු වලට අයිස් දාන්නෙ කල් තියාගන්න!

    වෙපන් තියෙනෙනෙ කොමඩු ගන්නවා ටාර්ගට් පැක්ටිස් කරන්න!

    අයිස් දාල ගල් වෙච්ච කොමඩු වලින් ටාර්ගට් ප්‍රැක්ටිස් කරන්න බඩු ගෙනියන ලොරියක්!
    6KURwnu.gif

    උඹ වගේ ගොං හරකෙක් යකෝ
    මෝඩ මූසලයෙක්
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දේශබන්ධු මහත්තයා ඉන්න ඕනේ කාලේ jeppo ඒ මනුස්සයා එලව ගත්තනේ 🥲
    ඒ මහත්තයා තමයි අයිස් පොඩ්ඩ පොඩ්ඩ හොයාගෙන මේ දැවැන්ත පෙරළියට පාර කැපුවෙ...
     
    • Love
    Reactions: Max_r

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    මං මේ නොදන්න කමට අහන්නෙ, අර පොලිසියෙ මාමි අර විදියට සේරම අතපත ගෑවහම හරිද? එතකොට ඇගිලි සළකුණු?
     
    • Like
    Reactions: Rick Sanchezz

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    club වසන්ත ට දුන්නේ මයිනා නේද?
    දන්නේ නෑ බං... මයිනට ඌ එක්ක තිබ්බා ඇරියස් එක මොකක්ද???

    කොහොම හරි ඔක්කොම එකින් එකට ලින්ක් වෙලා වගේ තියෙන්නේ...
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    6KURwnu.gif

    උඹ වගේ ගොං හරකෙක් යකෝ
    මෝඩ මූසලයෙක්


    🖕 🖕 සාකැසම් කියන එක දන්නෙ නැති ගොන් දාර ජෙප්පෙක්!

    එත් මෙක ජෙපි සහොදරයක්ගෙ ලොරියක් උනා නම් තොම මෙක ලිය ලිය සෆ් එක්සෙල් දදා සොදන්නෙ! ඔකයි වෙනස!
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    දන්නේ නෑ බං... මයිනට ඌ එක්ක තිබ්බා ඇරියස් එක මොකක්ද???

    කොහොම හරි ඔක්කොම එකින් එකට ලින්ක් වෙලා වගේ තියෙන්නේ...
    KPI උණ්ඩ තිබ්බේ තියපු තැන
     
    • Like
    Reactions: ttj

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ගූඩ් ලොයස් කැන් ටර්න් ගොල්ඩ් ටු අයර්න්!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    දැන් මේ ඔහේ අනුන්ගෙ යකඩ කෑලි රත්තරං කොරන්නෙ මක්කටෙයි පුක දීගෙන...
    ලොරිය උඹලගෙ නෑ කෙනෙක්ගෙද..? සිරාවට අහන්නෙ..