තංගල්ල

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Thawath chande dila oyawage patta professional borokarayanwa pathkaranna apey may guu 7i wali 70i wena lankawe minissunta shakthiya, probodanaya labewa kiyala prrthana karanawa.

    Munwa pathkaranna chande dipu unta hena ganawa.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    meva gana kathakaranavata vada hodayi ban kata bima ulagannava

    lanakava jathyanthra vsheyen patta vidiyta nondi vechcha siddiyak oka

    munta daduvam dunna nam hariyata lanakave prathirupayatath hodayi

    dan lanakava purama hotal gahagena yanava me vage siddi venakota sanchrakayo eyida ban.
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඊළඟ නඩු වාරෙදි කියයි.. හෝටලේට ගිය කියල නං මතක නෑ කියලා.. :oo::oo::oo::oo::oo::oo::oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එඋනට මචන් උට erozen ටයි Gune ටයි තරම් දෙශපලන ඥනයක් නම් නැ. ඌ අහින්සක දෙශ මාමක ජතිමමක කොල්ලෙක්, අරුන් තරම් රජපක්ෂික ගුලිය ගිලලා නැ

    kohen hari copy paste karana ahinsaka buvek ban....... paw dial eka.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණට උගේ බල්ලෝ හතර දෙනකුට අවුරුදු 40 ගානේ බරපතල වැඩ සහිතව හිර දඬුවම් දීලා. මම නං කියන්නේ මුන්ට දෙන්න තිබුනේ මරණ දඬුවම මොකද මුන් තව ටික දවසකින් එළියට එන නිසා. එත් කරුමේ කියන්නේ අපේ රටේ මරණ දඬුවම දෙනවා කිව්වට දෙන්නේ නෑනේ.

    DSC0047.jpg