මේ තියන්නේ මම හිටවපු තක්කාලි ගහ ,
ඔයාලටත් ලේසියෙන්ම තක්කාලි පැලයක් හදාගන්න පුළුවන් ,
පොඩි පෝච්චියක් අරගෙන එකට කොම්පෝස්ට් පොහොර කලවම් කරපු පස් මිශ්රණයක් හදාගන්න , ඊට පස්සේ
තක්කාලි ගෙඩියක් අරන් 0.5cm ගනකමට රව්ම් කපා ගන්න ඕනේ . ඊට පස්සේ ඒ කපාපු තක්කාලි රව්ම් පොච්චියෙ තියල 1.5 cm වගේ පස් තට්ටුවකින් වහන්න . වතුර ගොඩක් දාගන්න එපා පොඩ්ඩ පොඩ්ඩ දාන්න , ටික දවසකින් පැලවෙනවා .මේක තේරුනේ නැති නම් ,ඊළඟ පාර තක්කාලි හිටවද්දී පොටෝ ටිකක් ගන්නම් . ඕන කෙනෙක් ට ලේසියෙන් කරගන්න පුළුවන්,try කරලා බලන්න ඔයාලත් .