තක්කාලි පැළයක් හිටවමු

Aitne

Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    මේ තියන්නේ මම හිටවපු තක්කාලි ගහ ,

    ඔයාලටත් ලේසියෙන්ම තක්කාලි පැලයක් හදාගන්න පුළුවන් ,
    පොඩි පෝච්චියක් අරගෙන එකට කොම්පෝස්ට් පොහොර කලවම් කරපු පස් මිශ්‍රණයක් හදාගන්න , ඊට පස්සේ
    තක්කාලි ගෙඩියක් අරන් 0.5cm ගනකමට රව්ම් කපා ගන්න ඕනේ . ඊට පස්සේ ඒ කපාපු තක්කාලි රව්ම් පොච්චියෙ තියල 1.5 cm වගේ පස් තට්ටුවකින් වහන්න . වතුර ගොඩක් දාගන්න එපා පොඩ්ඩ පොඩ්ඩ දාන්න , ටික දවසකින් පැලවෙනවා .මේක තේරුනේ නැති නම් ,ඊළඟ පාර තක්කාලි හිටවද්දී පොටෝ ටිකක් ගන්නම් . ඕන කෙනෙක් ට ලේසියෙන් කරගන්න පුළුවන්,try කරලා බලන්න ඔයාලත් .

    tomato.jpeg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපේ තක්කාලි අපිම වවමු බම්ප්

    අපේ ගෙදර නන් අපුච්ච තමයි වවන්නෙ, මන් ගහක් හිටෙව්වොත් කොල කේඩෑරි වෙලා, පනුවො ගහල, පජාත වෙලා යනව,
    ඒ තරන් අත් ගුන්යක් තියෙන්නෙ
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    BUMP
    මන් නම් ඇට ගෙනත් හැදුවා, හොදට වැල යද්දි ගොලුබෙල්ලො කන්න ගත්තා..දෙවෙන් පාරනම් බැල්කනියේතියන් හැදුවා ලස්සනට ගෙඩිආවා
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපේ තක්කාලි අපිම වවමු බම්ප්

    අපේ ගෙදර නන් අපුච්ච තමයි වවන්නෙ, මන් ගහක් හිටෙව්වොත් කොල කේඩෑරි වෙලා, පනුවො ගහල, පජාත වෙලා යනව,
    ඒ තරන් අත් ගුන්යක් තියෙන්නෙ

    අනිව අත් ගුණේ බලපානව..:yes:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ තියන්නේ මම හිටවපු තක්කාලි ගහ ,

    ඔයාලටත් ලේසියෙන්ම තක්කාලි පැලයක් හදාගන්න පුළුවන් ,
    පොඩි පෝච්චියක් අරගෙන එකට කොම්පෝස්ට් පොහොර කලවම් කරපු පස් මිශ්‍රණයක් හදාගන්න , ඊට පස්සේ
    තක්කාලි ගෙඩියක් අරන් 0.5cm ගනකමට රව්ම් කපා ගන්න ඕනේ . ඊට පස්සේ ඒ කපාපු තක්කාලි රව්ම් පොච්චියෙ තියල 1.5 cm වගේ පස් තට්ටුවකින් වහන්න . වතුර ගොඩක් දාගන්න එපා පොඩ්ඩ පොඩ්ඩ දාන්න , ටික දවසකින් පැලවෙනවා .මේක තේරුනේ නැති නම් ,ඊළඟ පාර තක්කාලි හිටවද්දී පොටෝ ටිකක් ගන්නම් . ඕන කෙනෙක් ට ලේසියෙන් කරගන්න පුළුවන්,try කරලා බලන්න ඔයාලත් .

    View attachment 114183
    Malu miris koda wenawata monada karanne??
     
    • Like
    Reactions: Solo Rider

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    normally tomato easy to plant
    hadenawa maruwata
    awwa one patteta habai gedi enna
    Ow atta
    අපේ තක්කාලි අපිම වවමු බම්ප්

    අපේ ගෙදර නන් අපුච්ච තමයි වවන්නෙ, මන් ගහක් හිටෙව්වොත් කොල කේඩෑරි වෙලා, පනුවො ගහල, පජාත වෙලා යනව,
    ඒ තරන් අත් ගුන්යක් තියෙන්නෙ
    Aiiyo
    Thanks
    මේ මගෙ වගාවෙන්.....
    View attachment 114186View attachment 114187
    Lassanai
    Thanks
    Bump machan
    Thanks
    Thanks
    BUMP
    මන් නම් ඇට ගෙනත් හැදුවා, හොදට වැල යද්දි ගොලුබෙල්ලො කන්න ගත්තා..දෙවෙන් පාරනම් බැල්කනියේතියන් හැදුවා ලස්සනට ගෙඩිආවා
    Good
    Thanks
    Thanks
    Thanks
    Hoda hoda...
    Thanks
    අනිව අත් ගුණේ බලපානව..:yes:
    He he
    That’s awesome
    Thanks
    Lassanai
    Seeds walin hadanna vishesha vidiyak thynwada?
    Na normal widiyata hitawanna