තජුඩීන් ඝාතනය ශිරන්ති රාජපක්ෂ දැන සිටියා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තජුඩීන් ඝාතනය ශිරන්ති රාජපක්ෂ දැන සිටියා

තජුඩීන් ඝාතනය ගැන ප්‍රශ්න කිරීමට ශිරන්ති සහ යෝෂිත සීඅයිඩියට

(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.26, ප.ව‍‍‍‍‍.6.20) රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩිය) ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ශිරන්ති රාජපක්ෂට හෙට (27) උදේ 9.30 ට පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර යෝෂිත රාජපක්ෂට අනිද්දා (28) උදේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

තජුඩීන් ඝාතනය සඳහා පැහැර ගැනීමට ආ වාහනය රතු කුරුස සංවිධානය විසින් ශිරන්ති රාජපක්ෂට පරිත්‍යාග කළ එකක් බවත් ඒ වන විට වාහනය තිබුනේ ශිරන්ති රාජපක්ෂ භාරයේ බවත් මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණ.

තජුඩීන් ඝාතනය සාමාන්‍ය රිය අනතුරක් ලෙස යට ගැසීමට ක්‍රියා කළ හිටපු ජ්‍යෙ.නි.පොලිස්පති අනුර සේනානායක වසරකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවූ අතර පසුගියදා ඇප මත නිදහස් කෙරිණ. ඊට පෙර අධිකරණයේ දී ප්‍රකාශයක් කළ අනුර සේනානායක කියා සිටියේ තජුඩීන්ගේ සැබෑ ඝාතකයන් නිදැල්ලේ සිටින බවයි.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පුදුම අම්මලා තාත්තලානේ ඕයි මේ.තමන්ගේ පුතා මිනීමැරුමක් කරන්න යනවා කියලා දැනගෙන ඒක නවත්තන්න උනන්දු වෙලා නෑනේ.දරුවො වැරදි කරනවනම් වදපු අම්මලා තාත්තලත් ඒවට වග කියන්න ඕන මුන්ව හරියට හදාගත්ත නැති එක ගැන.මේ රටේ ජනාධිපති කෙනෙක්ගේ ලමයින් අගමැතිගේ ලමයින් ඕන තරම් හිටියා.නමුත් ඒ අයගේ ලමයින්ට හොරකම් කිරීම මිනීමැරුම් චෝදනා තිබ්බේ නෑ.එකෙක්වත් උසාවි ගිහිල්ලත් නෑ.දැන් යෝ යෝයො සහ නාමල් හැමදාම එක්කො උසාවියේ එහෙම නැත්නම් මුල්‍ය අපරාද කොමිසමේ එහෙම නැත්තන් වැලිකඩ
 
rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,450
    113

    අනේ මන්ද මහා රජයි උගේ ගෑනියි
    ළමයි තුන්දෙනෙක් හැදුව අතක් පාතක් නෑ
    එකෙක්ට හරියට රස්සාවක් නෑ
    OL වලින් පස්සේ අද්‍යපනයක් නෑ
    හැබැයි මුලු රටේම අප්පොච්චිලු
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේ මන්ද මහා රජයි උගේ ගෑනියි
    ළමයි තුන්දෙනෙක් හැදුව අතක් පාතක් නෑ
    එකෙක්ට හරියට රස්සාවක් නෑ
    OL වලින් පස්සේ අද්‍යපනයක් නෑ
    හැබැයි මුලු රටේම අප්පොච්චිලු
    චන්ද්‍රිකාගේ ලමයි දෙන්නම දොස්තරලා.:baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ශිරන්ති එන්නේ නැහැ ලු

    හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂට අද (27) දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිය නොහැකි බව දන්වා තිබෙනවා.
    ඇයගේ නීතිඥයින් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

    http://nethnews.lk/article/44113
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ශිරන්ති එන්නේ නැහැ ලු

    හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂට අද (27) දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිය නොහැකි බව දන්වා තිබෙනවා.
    ඇයගේ නීතිඥයින් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

    http://nethnews.lk/article/44113

    :rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    යහපාලනෙන් ගොඩගිය අතලොස්සෙන් එක්කෙනෙක් තමයි තාජුඩීන් කියන්නෙ..
    මොකෝ ඡන්දෙ තියන්නද හදන්නෙ...?.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,450
    113
    චන්ද්‍රිකාගේ ලමයි දෙන්නම දොස්තරලා.:baffled:

    ළමයින්ට හරි අද්‍යපනයක් දෙන්නත් දෙමව්පියොත් බුද්ධිමත් වෙන්න ඕනේ
    එකට මේ ජෝඩුව