තට්ටයට විශේෂ සැලකිලි.තොපි මෙහෙම ගිහින් බලපල්ලකො.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    දෙවැනි පන්තියේ ටිකට් එකක් නැතුව එතන ගිහින් අල්ලගත්තු එකයි වරද...

    එයාට හරි ටිකට් එකක් තිබුනානම් ඒ මැදිරියේ ඒ සීට් එක වෙන් කරලා තියෙන නිසා හරි...

    මේ වීඩීයො එකේ හැටියට ඒ සාදුට වෙන් කරපු සීට් එක තියෙන්නේ 3 පන්තියේ මැදිරියක...

    වරදක් දැක්කම ඒක පිලිගන්න..හැම එකටම සුදු හුනු නොගා
    ඕක මගෙත් එක්ක තර්ක කරල වැඩක් නෑ priority seats වලට තියෙන ඉඩ මම කිවේ. ගත්ත පන්තියේ ඉඩ නැත්තං priority seats වල වෙන එකක priority seats වලට යන්න පුළුවන්.

    වැඩි දුර ප්‍රශ්න වලට දුම්රිය දෙපාර්තමේන්තුව වගේ සම්බන්ධ කරගන්න.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    Priority seats නන් අදාල class එකේ ඒ seats වල ඉඩ නැත්තන් ඊළග ඒවට යන්න පුළුවන්. යන්න කරන්න ඕනි ප්‍රොසෙස් එක මොකද්ද කියලා නන් දන්නේ නෑ.

    2nd class ටිකට් අරන් 3rd class යන්න පුලුවන්.වයිස් වර්ස බෑ.සීට් නැත්නම් වෙන එකක යන්න ඕනෙ.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මේ සිවුරු හොරා මොකටද මේ පෙට්⁣ටියේ නැග්ගේ..පට්ට හොරු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    2nd class ටිකට් අරන් 3rd class යන්න පුලුවන්.වයිස් වර්ස බෑ.සීට් නැත්නම් වෙන එකක යන්න ඕනෙ.
    එහෙම නෑ ඕක පුළුන්කම තියෙනවා priority seats වලට. Normal ඒවට නන් ඔය කතාව හරි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අනේ පව් තොපි :lol: මේක බුද්ධාගමට අදාල වෙනවා කියලා හිතෙනවා නම් ඔලුව චෙක් කරගනින් 🤣🤣

    අපිටනම් අදාලයි ඔයාලා ඉතිං පල්ලි යන අයනේ.✝️ 😹😹😹

    ✝️ @lilman තව තට්ටයොන්ට කෙලින වීඩියෝ හොය හොය දාපන්..ඵක කම්බුලකට ගැහුවොත් අනික් කම්බුලටත් ගහමු.😹😹😹තට්ටයොන්ට කෙලින්න අනුරයියවත් ජනාධිපති කරමු.අාමේන්😹
     
    • Like
    • Dislike
    Reactions: neo7x and kolavari

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    පූජ්‍ය පක්ෂය කියල සීට් වෙන් කරන්න එපා කියලා කියන්න එහෙනන්. හාමුදුරුවන්ට බැනල වැඩක් නෑ නේ.
    ඇත්තටම එහෙම වෙන් කරන එක වැරදියි, මොන ආගමික නායකයෙක් උනත් (එයා වයසයි, රෝගී නම්) එයාට සිට් එකක් දෙන එක සාධාරණයි.. මේ මනුස්සයා මෙතැන කියන එක හරි අපේ බදු මුදල් වලින් තමයි මේවා නඩත්තු වෙන්නේ ඒක නිසා අපිට ඒ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා.

    ටික කාලෙකට කලින් මට කෝච්චියේ මරදානේ ඉඳලා ගාල්ලට යන්න සෙට් උනා, ඉතින් හවස තියෙන එකක 2nd class ටිකට් අරගෙන ගියා, මම සිට් එකේ වාඩි වෙලා ඉන්න කොට පොඩි බබෙක් ඉන්න (මසයක්වත් නැතිව ඇති) කපල් එකක් මම ඉන්න ඉස්සරහ සිට් එකේ වාඩි උනා, කොහොම හරි ටිකට් චෙක් කරන්න ගැනු දෙන්නෙක් දාලා හිටියේ එදා ඉතින් අර පොඩි බාබා එක්ක ඉන්න කපල් එක 3rd class ටිකට් එකක් අරගෙන තිබුනේ. මෙකට අර ගැනු දෙන්නට තද වෙලා අර ගැනු දෙන්නා අර දෙන්නව නැගිටවලා හරක් ඇදගෙන යනවා වගේ අරගෙන ගියේ බැන බැන.

    අනික මේ Priority Seat තියෙන සම්මතය ( For people who are disabled pregnant or less able to stand) ඉතින් ඇත්තටම මේ අයට විතරයි ප්‍රමුඛත්වය ලැබෙන්න ඕනෙ.

    මෙතැනට මේ ලංකාවේ පොදු ප්‍රවාහන වල ආගමික සිට් දාපු එකා තමයි මෙතැන ලොකුම වැරැද්ද කරලා තියෙන්නේ 😪
     
    ඔව් ඕක වැරදියි නන් එතන තමා වෙනස් කරන්න ඕනි.

    ඕක කැමති අයට අරන් දෙන්න පුළුවන් විධියට හදනවා නන් ගොඩක් හොදයි. එතකොට කාටවත් කරදරයක් නෑනේ. පින් කරන අය ඒ ව අරන් දෙයි. හාමුදුරුවන්ටත් සල්ලි අරන් යන්න ඔනිත් නෑ.

    තව ඔය වගේ ගැසට් එකක් තියෙනවා බණ්ඩාරනායක ගහපු ප්‍රවාහනය හාමුදුරුවන්ට නොමිලේ තිබ්බ එක එක්කෝ දැන් නෑ එක්කෝ කවුරුවත් ඒක දන්නේ නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඕක මගෙත් එක්ක තර්ක කරල වැඩක් නෑ priority seats වලට තියෙන ඉඩ මම කිවේ. ගත්ත පන්තියේ ඉඩ නැත්තං priority seats වල වෙන එකක priority seats වලට යන්න පුළුවන්.

    වැඩි දුර ප්‍රශ්න වලට දුම්රිය දෙපාර්තමේන්තුව වගේ සම්බන්ධ කරගන්න.

    තර්කයක් නෑ...උඹ කිව්වේ ගොන් කතාවක් කියලා කිව්වේ...තර්කයක් තියෙන්න හරි තාර්කික කතාවක් වෙන්න එපැයි 🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    තර්කයක් නෑ...උඹ කිව්වේ ගොන් කතාවක් කියලා කිව්වේ...තර්කයක් තියෙන්න තාර්කික වෙන්න එපැයි 🤣
    මම කිව්වේ තියෙන එක. එක ගොන් නන් මම කියපු දෙපාර්තමේන්තුව තමා සම්බන්ධ කරගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: kolavari and S_M_S

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    තර්කයක් නෑ...උඹ කිව්වේ ගොන් කතාවක් කියලා කිව්වේ...තර්කයක් තියෙන්න හරි තාර්කික කතාවක් වෙන්න එපැයි 🤣

    FxuI11z.jpeg
     
    • Haha
    Reactions: kolavari

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    අපිටනම් අදාලයි ඔයාලා ඉතිං පල්ලි යන අයනේ.✝️ 😹😹😹

    ✝️ @lilman තව තට්ටයොන්ට කෙලින වීඩියෝ හොය හොය දාපන්..ඵක කම්බුලකට ගැහුවොත් අනික් කම්බුලටත් ගහමු.😹😹😹තට්ටයොන්ට කෙලින්න අනුරයියවත් ජනාධිපති කරමු.අාමේන්😹

    බුල කෙලින තට්ටයින්ගෙ ඒව දැම්මම මම කුරුස වෙනවද ?? :lol:

    හාමුගෙ ලොජික්ද ?? :lol:
     
    • Like
    Reactions: kolavari

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    I've seen this numerous occasion that when Bhikku is boarding into a public transport, if there are no seats, someone will offer a seat, but that does not deny the need for the Bhikku to have a valid ticket. I think that Bhikku could have done the same. If he has a 3rd class ticket, he could have entered the 3rd class compartment and waited till someone offered the seat. As far as I know, the second-class ticket costs twice the cost of a third-class ticket, so people would buy such a ticket because they need the perks of less crowded compartments.

    If Buddhists are really concerned about the travel expenses of their priests, I think they should have implemented a transport permit system that was funded with donations from devotees.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    බුල කෙලින තට්ටයින්ගෙ ඒව දැම්මම මම කුරුස වෙනවද ?? :lol:

    හාමුගෙ ලොජික්ද ?? :lol:

    බුල කෙලින තට්ටයොන්ගේ ඒවා විතරයි උයා දාන්නේ කියලා කිව්වේ..අැයි සිදුණද?😹😹උයාලගේ ඒවත් දාන්නකෝ..අපිත් අාසයි බලන්න😹😹😹