මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    පිටසක්වල ජීවියො තාම නෑ --- මැවුම් වාදය තහවුරු වෙනව.
    පිටසක්වල ජිවියො තාම නෑ --- බුද්ධාගමට අවාසියි

    ;)
    මැවුම් වාධය තහවුරුයි කියන්නේ පිටසක්වල ජීවියෝ ඉන්නවා කියන එකනෙ බං.... අපිව මවන්න වෙන කව්රු හරි ඉන්න එපැයි... ඒ කියන්නේ ඒ වෙන ජීවියෙක්....
     
    • Like
    Reactions: Yeezus

    AnuradhaRa

    Well-known member
  • මැවුම් වාධය තහවුරුයි කියන්නේ පිටසක්වල ජීවියෝ ඉන්නවා කියන එකනෙ බං.... අපිව මවන්න වෙන කව්රු හරි ඉන්න එපැයි... ඒ කියන්නේ ඒ වෙන ජීවියෙක්....
    දෙවියන් වහන්සේට ජීවියෙක් කියන්න එපා බං 😅
    උඹලව හදන්න බෑ
     
    • Haha
    Reactions: Martian Professor

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    උබලට හිතෙන්නෙ නැද්ද අපි මේ ඉන්නේ අංශුවක කියලා
    ඒක අලියෙක් හොඬවැලක තියාගෙන යනවා කියලා :-)
     
    • Haha
    Reactions: Martian Professor

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මේකයි සීන් එක.... එක පාරට හිතෙන් නැද්ද බං මේ ලෝකේ කියලා එකක් නැති උනා නම්...හිතහන් විශ්වය කියලා එකක් වත් නැති උනා නම්....කිසිම දෙයක් නැති උනා නම් මොකුත් නෑ නේ බං....එතකොට මොකුත් ම නෑ.... පෘථිවිය විතරක් නැති උනා කියල හිතුවා නම් හිත හදා ගන්න පුළුවන් වෙන කොහේ හරි ලෝකෙක හරි ජිවියෝ ඉන්නවා ඇති කියලා...ඒත් මොකුත්ම නැති උනා නම් මොකුත් ම නෑනේ බං....වෙලාවකට ඕක හිතිලා හිතිලා අන්තෙටම ගිහින් කලන්තේ වගේ හැදෙනවා බං.... උබාලට මෙහෙම වෙලා නැද්ද....
    මුකුත්ම නැතිනම් මුකුත්ම නැහැ

    ජීවින් ඉන්න පුළුවන්.... නොවෙන්න පුළුවන්. ලෝක ස්වබාවය.

    ආගම කියල කියන්නේ මිනිස්සු හදාගත්තු දේවල්. ජීවයක් මැරුණම නොමිලේ නිවන් හම්බවෙනවා විද්‍යාව අනුව. නැවත ඉපදීමක් නැහැ.
     
    • Sad
    Reactions: Martian Professor

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මේකයි සීන් එක.... එක පාරට හිතෙන් නැද්ද බං මේ ලෝකේ කියලා එකක් නැති උනා නම්...හිතහන් විශ්වය කියලා එකක් වත් නැති උනා නම්....කිසිම දෙයක් නැති උනා නම් මොකුත් නෑ නේ බං....එතකොට මොකුත් ම නෑ.... පෘථිවිය විතරක් නැති උනා කියල හිතුවා නම් හිත හදා ගන්න පුළුවන් වෙන කොහේ හරි ලෝකෙක හරි ජිවියෝ ඉන්නවා ඇති කියලා...ඒත් මොකුත්ම නැති උනා නම් මොකුත් ම නෑනේ බං....වෙලාවකට ඕක හිතිලා හිතිලා අන්තෙටම ගිහින් කලන්තේ වගේ හැදෙනවා බං.... උබාලට මෙහෙම වෙලා නැද්ද....
    වතුර ටිකක් බීපං
    පිට් 👍
     
    • Haha
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    දෙවියන් වහන්සේට ජීවියෙක් කියන්න එපා බං 😅
    උඹලව හදන්න බෑ
    ඉතින් බං.... දෙවියන් වහන්සේ කියන්නෙත් මොකක් හරි ජීවියෙක් වෙන්න එපැයි බං....අපිට වඩා උඩින් ඉන්න..... මවනවා කියන්නේ අපිව හදනවා කියන ඒකනේ....
     
    AnuradhaRa

    Well-known member
  • ඉතින් බං.... දෙවියන් වහන්සේ කියන්නෙත් මොකක් හරි ජීවියෙක් වෙන්න එපැයි බං....අපිට වඩා උඩින් ඉන්න..... මවනවා කියන්නේ අපිව හදනවා කියන ඒකනේ....
    සර්වබලධාරි දෙවියන් වහන්සේ කියන සංකල්පය උඹලගෙ ඔලුවෙ නෑ

    බුද්ධාගමේ නේද, පිං ඉවර වුණාම හුලං බහින දෙවිවරු ගැනනෙ ඔයාල දන්නෙ
     
    Last edited:
    • Wow
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    උබලට හිතෙන්නෙ නැද්ද අපි මේ ඉන්නේ අංශුවක කියලා
    ඒක අලියෙක් හොඬවැලක තියාගෙන යනවා කියලා :-)
    උබ ත දුවල අනු නාමයයි....එක පුතායි හිටියා නම් එහෙම හිතන්න තිබ්බ....
     
    • Haha
    Reactions: VimangaLK

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    අපි ජීවත් වෙන්නේ කළු කුහරයක් ඇතුලේ වෙන්න පුළුවන්. උදාහරනෙකට කළු කුහරේක විෂ්කම්බය එහි බරට යම් අනුපාතෙකින් සමානයි . විශ්වයේ පළලත් එහි බරට එම අනුපාතෙකින් සමානයි. තව ඔය වගේ ගොඩක් සාදක හම්බවෙලා තියෙනවා.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    මුකුත්ම නැතිනම් මුකුත්ම නැහැ

    ජීවින් ඉන්න පුළුවන්.... නොවෙන්න පුළුවන්. ලෝක ස්වබාවය.

    ආගම කියල කියන්නේ මිනිස්සු හදාගත්තු දේවල්. ජීවයක් මැරුණම නොමිලේ නිවන් හම්බවෙනවා විද්‍යාව අනුව. නැවත ඉපදීමක් නැහැ.
    ඒකත් හරි....නිකන් මැෂින් එකක් වගේ....මැරුණ කියන්නේ හදන්න බැරි වෙන්න කැඩුන වගේ...

    සර්වබලධාරි දෙවියන් වහන්සේ කියන සංකල්පය උඹලගෙ ඔලුවෙ නෑ

    බුද්ධාගමේ නේද, පිං ඉවර වුණාට හුලං බහින දෙවිවරු ගැනනෙ ඔයාල දන්නෙ
    සංකල්පේ නම් දන්නවා බං... එක වෙන්නේ කොහොම ද කියහංකෝ
    ------ Post added on Jul 2, 2025 at 7:55 PM
     
    AnuradhaRa

    Well-known member
  • අපි ජීවත් වෙන්නේ කළු කුහරයක් ඇතුලේ වෙන්න පුළුවන්. උදාහරනෙකට කළු කුහරේක විෂ්කම්බය එහි බරට යම් අනුපාතෙකින් සමානයි . විශ්වයේ පළලත් එහි බරට එම අනුපාතෙකින් සමානයි. තව ඔය වගේ ගොඩක් සාදක හම්බවෙලා තියෙනවා.
    කලුකුහර සීන් එක දන්නෙ දැං මේ උඹල කිව්වමයි :shocked:

    එතකොට පිටසක්වල ජීවියො එන්නෙ නැත්තෙ ඒකයි
     
    • Wow
    Reactions: Martian Professor

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ඒකත් හරි....නිකන් මැෂින් එකක් වගේ....මැරුණ කියන්නේ හදන්න බැරි වෙන්න කැඩුන වගේ...

    ------ Post added on Jul 2, 2025 at 7:55 PM
    ඔව්. අපිට ගොඩක් දේවල් විද්‍යාවෙන් පැහැදිලිකරගන්න පුළුවන්.

    ආගම ගත්තොත් ඒවායේ විද්‍යාව වගේම theory තියෙනව. එත් මේ theory ඉස්සර මිනිස්සුන්ගේ නිරමාණ. සාක්ෂි සාදක මත පදනම් වෙච්ච දේවල් නෙවි. මේවා වෙන උදාහරනෙකට දැම්මොත් එක්කෝ අසාර්ථක වෙනවා, එක්කෝ තේරුමක් නැති වෙනවා. ගොඩක් දෙනෙක් කරන්නේ එක වහගන්න අලුත් theory නිර්මාණය කරනවා.

    උදාහරනෙකට
    මිනිහෙක් මැරුවහමද මදුරුවෙක් මරුවහමද පව් වැඩියෙන් සිද්ද වෙන්නේ. මේවට නිසි පැහැදිලිකිරීම් නැහැ. විද්‍යාවෙන් කියන්නේ පින් පව් නැහැ. දෙන්නම මරුන එච්චරයි
     
    • Love
    Reactions: Martian Professor

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මැවුම් වාධය තහවුරුයි කියන්නේ පිටසක්වල ජීවියෝ ඉන්නවා කියන එකනෙ බං.... අපිව මවන්න වෙන කව්රු හරි ඉන්න එපැයි... ඒ කියන්නේ ඒ වෙන ජීවියෙක්....

    පිටසක්වල ජීවින් මැව්වේ එතකොට? 😏

    දෙවියන් වහන්සේට ජීවියෙක් කියන්න එපා බං 😅
    උඹලව හදන්න බෑ

    ඉතින් හරියට පැහැදිලි කරපන් අපිටත් දැනගන්න මන් ඔය බුද්ධාගමේ සීන් උබට පැහැදිලි කරනවා වගේ.
    ------ Post added on Jul 2, 2025 at 8:09 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උදාහරනෙකට
    මිනිහෙක් මැරුවහමද මදුරුවෙක් මරුවහමද පව් වැඩියෙන් සිද්ද වෙන්නේ. මේවට නිසි පැහැදිලිකිරීම් නැහැ. විද්‍යාවෙන් කියන්නේ පින් පව් නැහැ. දෙන්නම මරුන එච්චරයි

    චේතනාව කර්මය වේ කියලා තියෙන්නේ.
    මරන එක අදාලම දෙයක් නෙමෙයි, චේතොවයි අදාල වෙන්නේ.

    ඒ වගේම තමයි කර්ම විපාකයත්, ලෞකික භූමියේ දෙයක්.
    මනුස්සයෙක්ගේ කකුලක් උඩින් වාහනේක රෝදයක් ගියහම ඌ කියයි මේකනම් කලින් කරපු "පව" ක් කියලා. ඒත් රහතන් වහන්සේ කෙනෙක්ට එහෙම වුනොත්. දැනීම දැනීම් මාත්‍රයක් විතරයි.. කතා කරන්න පවක්වත්, පිනක්වත්, කර්ම-ඵලය වින්දනය කිරීමක් වත් වින්දනය කරන කෙනෙක්වත් නැහැ.

    මේ කර්ම විපාකය කියන්නේ *ඇත්ත* දෙයක් නෙමෙයි. වින්දනය *සැප* *දුක* *මැදිහත්* ලෙස වින්දනය කරන නිසා පවතින දෙයක්. අවිද්‍යාව නිසා පවතින දෙයක්.

    ඔය ලෞකික ලෝකොත්තර වෙනස මෙහෙම කියලා පෙන්නන්න බැහැ, නිවන් දැකලම තමයි අවබෝධ කර ගන්න ඕනේ.
     
    • Love
    Reactions: Martian Professor

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,308
    7,818
    113
    මේකයි සීන් එක.... එක පාරට හිතෙන් නැද්ද බං මේ ලෝකේ කියලා එකක් නැති උනා නම්...හිතහන් විශ්වය කියලා එකක් වත් නැති උනා නම්....කිසිම දෙයක් නැති උනා නම් මොකුත් නෑ නේ බං....එතකොට මොකුත් ම නෑ.... පෘථිවිය විතරක් නැති උනා කියල හිතුවා නම් හිත හදා ගන්න පුළුවන් වෙන කොහේ හරි ලෝකෙක හරි ජිවියෝ ඉන්නවා ඇති කියලා...ඒත් මොකුත්ම නැති උනා නම් මොකුත් ම නෑනේ බං....වෙලාවකට ඕක හිතිලා හිතිලා අන්තෙටම ගිහින් කලන්තේ වගේ හැදෙනවා බං.... උබාලට මෙහෙම වෙලා නැද්ද....
    me mulu lokema tiyenne ube oluwe athule. eka uba create karagena tiyenne panchaskandaya thulin ena input walin.. Me reply eka type karana mma inneth ube oluwe athule.
     
    • Wow
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    ඔව්. අපිට ගොඩක් දේවල් විද්‍යාවෙන් පැහැදිලිකරගන්න පුළුවන්.

    ආගම ගත්තොත් ඒවායේ විද්‍යාව වගේම theory තියෙනව. එත් මේ theory ඉස්සර මිනිස්සුන්ගේ නිරමාණ. සාක්ෂි සාදක මත පදනම් වෙච්ච දේවල් නෙවි. මේවා වෙන උදාහරනෙකට දැම්මොත් එක්කෝ අසාර්ථක වෙනවා, එක්කෝ තේරුමක් නැති වෙනවා. ගොඩක් දෙනෙක් කරන්නේ එක වහගන්න අලුත් theory නිර්මාණය කරනවා.

    උදාහරනෙකට
    මිනිහෙක් මැරුවහමද මදුරුවෙක් මරුවහමද පව් වැඩියෙන් සිද්ද වෙන්නේ. මේවට නිසි පැහැදිලිකිරීම් නැහැ. විද්‍යාවෙන් කියන්නේ පින් පව් නැහැ. දෙන්නම මරුන එච්චරයි
    උබ කියන්නේ නිකන්ම හැදුන නිකන්ම ඉවර වෙනවා....එහෙමත් හරි... එතකොට බං මේ අපිට හිතෙන දේවල්....
     
    AnuradhaRa

    Well-known member
  • ඉතින් හරියට පැහැදිලි කරපන් අපිටත් දැනගන්න මන් ඔය බුද්ධාගමේ සීන් උබට පැහැදිලි කරනවා වගේ.

    පිටසක්වල ජීවියො කතාවක් එන්නෙ නෑ බං අපේ ආගමේ
    දෙවියන් වහන්සේ කියන්නෙ ආරම්භය. දෙවියන් වහන්සේ කවදත් හිටිය. සහ සදාතනිකයි
    දෙවියන් වහන්සේට අවසානයක් නෑ. සියල්ලටම ඉහලින් ඉන්න සර්ව බලධාරි දෙවි කෙනෙක්

    අපේ ආගමේ තුන්දෙනාවහන්සේලා කියල තුන්දෙනෙක් ඉන්නව
    දෙවියන් වහන්සේ, ජේසු, ශුද්ධාත්මයාණන් වහන්සේ

    මේ තුන්දෙනාම එක්කෙනෙක් කියනව
    විටක තුන්දෙනෙක්, විටක එකම කෙනෙක්

    මැවුම් වාදය සීමා වෙන්නෙ පෘතුවියට විතරයි
    අනිත් දේවල් අපේ ආගමේ නෑ

    පිටසක්වල ජීවියො මැව්ව කියල කියන්න එපා තොපි, මල පයිනව දැං මට 😅