අන්න පොයින්ට් එක.... ඒකත් හිතලා ඉවරයක් නැති වෙනවා බං....
ඕවා බුදුන් හොයන්න එපා කිව්වේ ඒක තමයි. ඕවට උත්තර හොයලා ඉවර කරන්න බැහැ කවදාවත්. ඔය ප්‍රශ්න ඔක්කොම පටන් ගන්න source එක විතරයි නැති කරන්න පුලුවන්. (සක්කාය දිට්ටිය)
අන්න පොයින්ට් එක.... ඒකත් හිතලා ඉවරයක් නැති වෙනවා බං....
උබ ට මාර තින්කින් එකක් තියෙන්නේ බං....චේතනාව කර්මය වේ කියලා තියෙන්නේ.
මරන එක අදාලම දෙයක් නෙමෙයි, චේතොවයි අදාල වෙන්නේ.
ඒ වගේම තමයි කර්ම විපාකයත්, ලෞකික භූමියේ දෙයක්.
මනුස්සයෙක්ගේ කකුලක් උඩින් වාහනේක රෝදයක් ගියහම ඌ කියයි මේකනම් කලින් කරපු "පව" ක් කියලා. ඒත් රහතන් වහන්සේ කෙනෙක්ට එහෙම වුනොත්. දැනීම දැනීම් මාත්‍රයක් විතරයි.. කතා කරන්න පවක්වත්, පිනක්වත්, කර්ම-ඵලය වින්දනය කිරීමක් වත් වින්දනය කරන කෙනෙක්වත් නැහැ.
ඔය ලෞකික ලෝකොත්තර වෙනස මෙහෙම කියලා පෙන්නන්න බැහැ, නිවන් දැකලම තමයි අවබෝධ කර ගන්න ඕනේ.
තවත් ට්‍රක පනිනවා බං...me mulu lokema tiyenne ube oluwe athule. eka uba create karagena tiyenne panchaskandaya thulin ena input walin.. Me reply eka type karana mma inneth ube oluwe athule.
එහෙම හිතුවම නිකන් අපිව හිතන එකෙන් මැද්දෙන් බ්ලොක් කරලා වගේ නේ බං....නිකන් හැමදේම දෙවියන් වහන්සේගෙන් පටන් අරන්...ඒත් එතනින් එහා දෙයක් ගැන කතා වෙන් නැද්ද බං... බුද්ධ ආගමේ වගේ... බුද්ධ ධර්මයේ නම් තියනවා බං... ආ බස්වර බ්‍රහ්ම ලෝකෙන් ආවා කට්ටියක් මෙහෙ ඇවිත් මිනිස්සු ඇති උනා කියල....පිටසක්වල ජීවියො කතාවක් එන්නෙ නෑ බං අපේ ආගමේ
දෙවියන් වහන්සේ කියන්නෙ ආරම්භය. දෙවියන් වහන්සේ කවදත් හිටිය. සහ සදාතනිකයි
දෙවියන් වහන්සේට අවසානයක් නෑ. සියල්ලටම ඉහලින් ඉන්න සර්ව බලධාරි දෙවි කෙනෙක්
අපේ ආගමේ තුන්දෙනාවහන්සේලා කියල තුන්දෙනෙක් ඉන්නව
දෙවියන් වහන්සේ, ජේසු, ශුද්ධාත්මයාණන් වහන්සේ
මේ තුන්දෙනාම එක්කෙනෙක් කියනව
විටක තුන්දෙනෙක්, විටක එකම කෙනෙක්
මැවුම් වාදය සීමා වෙන්නෙ පෘතුවියට විතරයි
අනිත් දේවල් අපේ ආගමේ නෑ
පිටසක්වල ජීවියො මැව්ව කියල කියන්න එපා දැං, මල පයිනව![]()
ඔය වැල්වටාරම් මොකුත් නෑඑහෙම හිතුවම නිකන් අපිව හිතන එකෙන් මැද්දෙන් බ්ලොක් කරලා වගේ නේ බං....නිකන් හැමදේම දෙවියන් වහන්සේගෙන් පටන් අරන්...ඒත් එතනින් එහා දෙයක් ගැන කතා වෙන් නැද්ද බං... බුද්ධ ආගමේ වගේ... බුද්ධ ධර්මයේ නම් තියනවා බං... ආ බස්වර බ්‍රහ්ම ලෝකෙන් ආවා කට්ටියක් මෙහෙ ඇවිත් මිනිස්සු ඇති උනා කියල....
උබ ට මාර තින්කින් එකක් තියෙන්නේ බං....
ඒකත් හොඳයි... මගේ ළග කාලෙක ඉඳන් මේක තියේ බං... කියවල බලන්න ඕනි...ඔය වැල්වටාරම් මොකුත් නෑ
සරලයි සුගමයි
බයිබලේ පළවෙනි පිටුවෙම තියෙනව කතාවඒකත් හොඳයි... මගේ ළග කාලෙක ඉඳන් මේක තියේ බං... කියවල බලන්න ඕනි...
https://ibb.co/23FfbkrJ
හිටහන් බලන්න කියවලබයිබලේ පළවෙනි පිටුවෙම තියෙනව කතාව
එක පිටුවක් බලන්න දැං
චේතනාව කර්මය වේ කියලා තියෙන්නේ.
මරන එක අදාලම දෙයක් නෙමෙයි, චේතොවයි අදාල වෙන්නේ.
ඒ වගේම තමයි කර්ම විපාකයත්, ලෞකික භූමියේ දෙයක්.
මනුස්සයෙක්ගේ කකුලක් උඩින් වාහනේක රෝදයක් ගියහම ඌ කියයි මේකනම් කලින් කරපු "පව" ක් කියලා. ඒත් රහතන් වහන්සේ කෙනෙක්ට එහෙම වුනොත්. දැනීම දැනීම් මාත්‍රයක් විතරයි.. කතා කරන්න පවක්වත්, පිනක්වත්, කර්ම-ඵලය වින්දනය කිරීමක් වත් වින්දනය කරන කෙනෙක්වත් නැහැ.
මේ කර්ම විපාකය කියන්නේ *ඇත්ත* දෙයක් නෙමෙයි. වින්දනය *සැප* *දුක* *මැදිහත්* ලෙස වින්දනය කරන නිසා පවතින දෙයක්. අවිද්‍යාව නිසා පවතින දෙයක්.
ඔය ලෞකික ලෝකොත්තර වෙනස මෙහෙම කියලා පෙන්නන්න බැහැ, නිවන් දැකලම තමයි අවබෝධ කර ගන්න ඕනේ.
මම කිව්වේ මදුරුවා මරන්නෙත් මිනිසා මරන්නෙත් චේතනාත්මකව. මිනිහෙක් මැරුවහමද මදුරුවෙක් මරුවහමද පව් වැඩියෙන් සිද්ද වෙන්නේ කියන දේ තමයි මම ඇහුවේ.
උබේ උත්තරය තුල උපකල්පන පවතිනවා.
(1) නිවන කියා දෙයක් පවතී
(2) නිවන දැකීමෙන් පමණයි සමහර දේවල් අවබෝද කරගන්න පුළුවන්
ඔව් නේද බං....එහෙම වෙන්න එපැයි....කාලය / වේගය කියන කන්සෙප්ට් එක ගැනත් කල්පනා කරල බලපං... බිග් බැං එක වෙලා අවුරුදු බිලියන 13.8 ගියත් එදා නිකුත් උන ෆෝටෝනයකට (ආලෝක අංශුවකට) සාපේක්ෂව තත්පරයක්වත් ගත වෙලා නෑ ෆෝටෝන ආලෝකයේ වේගයෙන් ගමන් කරනකොට ඒකට සාපේක්ෂව කාලය ගතවෙන එක නතර වෙන නිසා
දැනට හොයාගෙන තියෙන ෆිසික්ස් අනුව එහෙම වෙන්න ඕනෙ, ඉස්සරහට මොනව හොයා ගනීද දන්නෙ නෑඔව් නේද බං....එහෙම වෙන්න එපැයි....
එතකොට බං big bang එකෙන් පස්සේ විශ්වය ප්‍රසාරණය වෙනවනේ... එතකොට ඒ වේගේ කාලයේ වේගයට වඩා වැඩි වෙන්න එපැයි බං....දැනට හොයාගෙන තියෙන ෆිසික්ස් අනුව එහෙම වෙන්න ඕනෙ, ඉස්සරහට මොනව හොයා ගනීද දන්නෙ නෑ
ඔව්, හැබැයි අවකාශයේ වස්තුවකට ගමන් කරන්න පුලුවන් උපරිම වේගය ආලෝකයේ වේගය කියල දැනට හොයාගෙන තියෙන්නෙඑතකොට බං big bang එකෙන් පස්සේ විශ්වය ප්‍රසාරණය වෙනවනේ... එතකොට ඒ වේගේ කාලයේ වේගයට වඩා වැඩි වෙන්න එපැයි බං....