තට්ටයො ඔක්කොම එකයි. හෙනම ## කාරයො

dilann

Well-known member
  • Jul 6, 2018
    67,420
    166,815
    113
    එකමත් එක රටක
    පොඩි කාලේ මම මුගේ ක්ලාස් ටික දවසක් ගිහින් තියනව . :baffled:
    එකේ හිටපු පොඩි ම එකා මම ද කොහෙද . අනිත් උන් 20 පැනපු උන් හිටියේ . 40, 50 උනුත් ඉන්න ඇති .
    මම 7 වසර වගේ වෙන්න ඇති . එකේ හිටපු උන්ට මල පොතේ අකුරක් බෑ වගේ සෙට් එකක් . පොඩි වාක්‍ය ටිකක් ලියන්න කිව්වත් උන්ට ලියාගන්න බෑ ..මගේ වටේ හිටපු නාකි ටිකත් මගෙන් බලන් ලිව්වේ

    පලවෙනි දෑසේ මූ ක්ලාස් එකේ unfaithful පෙන්නුවා 🥱:rofl:
    සීන් පෙන්නුවේ නැ .
    ගිනි සිසිල කියලා බිකිනියක් ඇදගෙන වතුරේ ඉන්න කෙල්ලක් cover එකේ ඉන්න tute එකක් දුන්න . ගෙදර අරන් ඇවිල්ල හංගල තිබ්බ ඒක නම්.. එක ගෙදර උන්ට පෙන්නන බෑ .

    මම උගෙන් ඉගෙනගත්ත එකම අලුත් වචනේ courtesan කියන එක .
     
    Last edited:

    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    192
    264
    63
    ඔය වීඩියෝ එකේ ඉන්න කෙල්ලගෙ විස්තර දාපන් බලන්න දන්න එකෙක් 🤪
     
    • Haha
    Reactions: gannicuz

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    පොඩි කාලේ මම මුගේ ක්ලාස් ටික දවසක් ගිහින් තියනව . :baffled:
    එකේ හිටපු පොඩි ම එකා මම ද කොහෙද . අනිත් උන් 20 පැනපු උන් හිටියේ . 40, 50 උනුත් ඉන්න ඇති .
    මම 7 වසර වගේ වෙන්න ඇති . එකේ හිටපු උන්ට මල පොතේ අකුරක් බෑ වගේ සෙට් එකක් . පොඩි වාක්‍ය ටිකක් ලියන්න කිව්වත් උන්ට ලියාගන්න බෑ ..මගේ වටේ හිටපු නාකි ටිකත් මගෙන් බලන් ලිව්වේ

    පලවෙනි දෑසේ මූ ක්ලාස් එකේ unfaithful පෙන්නුවා 🥱:rofl:
    සීන් පෙන්නුවේ නැ .
    ගිනි සිසිල කියලා බිකිනියක් ඇදගෙන වතුරේ ඉන්න කෙල්ලක් cover එකේ ඉන්න tute එකක් දුන්න . ගෙදර අරන් ඇවිල්ල හංගල තිබ්බ ඒක නම්.. එක ගෙදර උන්ට පෙන්නන බෑ .

    මම උගෙන් ඉගෙනගත්ත එකම අලුත් වචනේ courtesan කියන එක .
    දැන් මම තොගෙන් ඒ අලුත් වචනේ ඉගෙනගත්තා.
     
    • Like
    • Haha
    Reactions: gannicuz and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,815
    113
    එකමත් එක රටක
    දැන් මම තොගෙන් ඒ අලුත් වචනේ ඉගෙනගත්තා.
    මූ ඕක කිව්වේ පොඩි එකෙක් zoo එකට ගිහින් තාත්තා එක්ක . කොටිය පෙන්නල මොකද කියලා ඇහුවම තාත්ත කිව්වලු ඔය කොටිසන් කියලා . පොඩි එකා ගෙදර ඇවිත් අම්මගෙන් කොටිසන් කෙනෙක් ඉල්ලලා අඩනවා තාත්තා පෙන්නුවා මොකද්ද සීන් එකක් .......
    ඕක ඒ කාලේ ඉදන් ඔහොම තමයි :lol:
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මූ ඕක කිව්වේ පොඩි එකෙක් zoo එකට ගිහින් තාත්තා එක්ක . කොටිය පෙන්නල මොකද කියලා ඇහුවම තාත්ත කිව්වලු ඔය කොටිසන් කියලා . පොඩි එකා ගෙදර ඇවිත් අම්මගෙන් කොටිසන් කෙනෙක් ඉල්ලලා අඩනවා තාත්තා පෙන්නුවා මොකද්ද සීන් එකක් .......
    ඕක ඒ කාලේ ඉදන් ඔහොම තමයි :lol:
    මංගාව පොරගෙ dvd සෙට් එකයි tute සෙට් එකයි තිබ්බා මොන්ටිසෝරි කාලේ.
    වීඩියෝ එකෙ තිබ්බෙ හෙනම creepy animation එකක්. ඒ හින්ද බලන්න කැමති නෑ මම තනියම පොඩිකාලේ
     
    • Haha
    Reactions: gannicuz

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    Kim Kardashian Eww GIF by Saturday Night Live
     
    • Haha
    Reactions: gannicuz