පොඩි කාලේ මම මුගේ ක්ලාස් ටික දවසක් ගිහින් තියනව . 
එකේ හිටපු පොඩි ම එකා මම ද කොහෙද . අනිත් උන් 20 පැනපු උන් හිටියේ . 40, 50 උනුත් ඉන්න ඇති .
මම 7 වසර වගේ වෙන්න ඇති . එකේ හිටපු උන්ට මල පොතේ අකුරක් බෑ වගේ සෙට් එකක් . පොඩි වාක්‍ය ටිකක් ලියන්න කිව්වත් උන්ට ලියාගන්න බෑ ..මගේ වටේ හිටපු නාකි ටිකත් මගෙන් බලන් ලිව්වේ
පලවෙනි දෑසේ මූ ක්ලාස් එකේ unfaithful පෙන්නුවා

සීන් පෙන්නුවේ නැ .
ගිනි සිසිල කියලා බිකිනියක් ඇදගෙන වතුරේ ඉන්න කෙල්ලක් cover එකේ ඉන්න tute එකක් දුන්න . ගෙදර අරන් ඇවිල්ල හංගල තිබ්බ ඒක නම්.. එක ගෙදර උන්ට පෙන්නන බෑ .
මම උගෙන් ඉගෙනගත්ත එකම අලුත් වචනේ courtesan කියන එක .

Last edited: