තට්ටය පෑදීම නවත්තන්න විසඳුම්

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා මගේ කොන්ඩය ගොඩක් ගිහින් දැන් ඉස්සරහ ටික. තට්ටෙ පෑදිලා. කොන්ඩෙ යන එක එක නවත්තලා වවා ගන්න විදියක් කියන්න.
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,526
    166,976
    113
    එකමත් එක රටක
    මචන්ලා මගේ කොන්ඩය ගොඩක් ගිහින් දැන් ඉස්සරහ ටික. තට්ටෙ පෑදිලා. කොන්ඩෙ යන එක එක නවත්තලා වවා ගන්න විදියක් කියන්න.
    ඕවා සම්බන්ද ඩොකෙක් හම්බුවෙයන්. එක එකා කියන දේවල් උබට හිතෙන විදියට ඔලුවට දාන්න ගියොත් ටිකක් කල් ගිහින් මොළෙත් පෑදේවී .

    හොදම වැඩේ තට්ටේ ගෑම
    ඔව් පෑදෙන්න දෙයක් නෑ එතකොට :lol:
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    පවුලේ අය ගෙත් තට්ටය තියෙනවා නම් ඉතින් කොන්ඩෙ හිටවන්න තමයි වෙන්නේ. Doctor කෙනෙක් හම්බවෙලා උපදෙස් ගනින්. රූපලාවණ්‍ය සත්කාර කරන්න යන්න එපා. ෂැම්පු නම් කොහොමත් ගාන්න එපා බං. Finasteride හොඳයි කොන්ඩෙ යනව ට.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,245
    1
    101,082
    113
    34
    Kalutara
    මගෙත් ගිහිල්ල දැන් යන්න දෙයක් නැති නිසා අමතක කරලා තියෙන්නේ,. එක්කෝ හෙයාර් ට්‍රආන්ස්ප්ලාන්ට්, නැත්තන් හෙයාර් රිප්ලේස්මන්ට් තමා.
     
    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    na. vitamin D wala case ekak thiyenawada konde yanawata?
    Ow. Meka kiyawanna. Blood check ekak karala balanna. ඔබට අඳුරු සමක් ඇත්නම් විටමින් ඩී අවශෝෂණය කර ගැනීම දුෂ්කර ය. Suddonta vitamin D absorb karanna amaru naha.
    https://www.healthline.com/health/vitamin-d-deficiency-hair-loss#forms-of-vitamin-d
    https://www.medicalnewstoday.com/articles/321673#symptoms

    Mama meka gattha. Dawasata 1ka gane bonawa(2000 iu). D3 eka ganna ona.
     
    Last edited:
    • Like
    Reactions: lashan M

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Ow. Meka kiyawanna. Blood check ekak karala balanna. ඔබට අඳුරු සමක් ඇත්නම් විටමින් ඩී අවශෝෂණය කර ගැනීම දුෂ්කර ය. Suddonta vitamin D absorb karanna amaru naha.
    https://www.healthline.com/health/vitamin-d-deficiency-hair-loss#forms-of-vitamin-d
    https://www.medicalnewstoday.com/articles/321673#symptoms

    Mama meka gattha. Dawasata 1ka gane bonawa(2000 iu). D3 eka ganna ona.

    thank you.
    oyata mekata konde yana eka adu wunada?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    ගත්තේ කොහෙන්ද මචන් ? price කොහොමද /
     
    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    thank you.
    oyata mekata konde yana eka adu wunada?
    Mama gatthe dan sathiyakata kalin. Konde yana ekata nemei mama gatthe wena ledakata. Sathiyen kiyanna baha godak dura pawicchi karala balanna one. Kes tikak galawena gathiyak thiyenawa balamu dan eka hari yayda danne naha.

    ගත්තේ කොහෙන්ද මචන් ? price කොහොමද /
    Meka gatthe amazon eke €18 habai meka 365 pills(auruddakata athi). Meka sure ekata lankawe pharmacy wala athi adu ganakata. "IU" number eka balanna ganna kota. Mama gatthe 2000 IU daily dose eka. D3 da kiyala check karanna. Website wala dala tiyenne safe dose eka IU 600-800 e unata 4000 withara wenakan prashnayak nahalu. Blood check karala doctor gen ahala balanna kokatath.
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    Ow. Meka kiyawanna. Blood check ekak karala balanna. ඔබට අඳුරු සමක් ඇත්නම් විටමින් ඩී අවශෝෂණය කර ගැනීම දුෂ්කර ය. Suddonta vitamin D absorb karanna amaru naha.
    https://www.healthline.com/health/vitamin-d-deficiency-hair-loss#forms-of-vitamin-d
    https://www.medicalnewstoday.com/articles/321673#symptoms

    Mama meka gattha. Dawasata 1ka gane bonawa(2000 iu). D3 eka ganna ona.

    Kohmda bn vitamin deficiency test kranne? Test eke nama mkkda?