Mu puka deelaOkkoma un daalada? nathan umba monahari denna unada?
baDu man gnat Dunne + Bas kuli
Mu puka deelaOkkoma un daalada? nathan umba monahari denna unada?
baDu man gnat Dunne + Bas kuli
True~ 5000/6000 per square feet
Hmm ada dial ekak 7500k quote kala per squar feet. but mama dora janel, tile, bathroom fitting denna ona.True
Mama hadana gaman 2100/square feet, danata 85 Lakh giya thawa 20 - 30 Lakh wada thiyanawa padinchi wenda
ape taramata waDa krama puka Denna one na ballo.. Bari waDa krnna gyma tama puka Denna wenneMu puka deela
Un okkoma daalada? naththan api monahari denna onada? apey eka kiyanne tile, dora janel, bathroom fiiting api denna ona kiyala.6500-7500 sqfeet ekaka ganana
Construction company ekakda? Ekai ochchara high charges.Hmm ada dial ekak 7500k quote kala per squar feet. but mama dora janel, tile, bathroom fitting denna ona.
ඉස්සර වගේ ගෙවල් හදන එක තෙරුමක් නහැ දැන් ලන්කාවේ. ඉස්සර ෆැමිලි වල අය තියෙන දෙයක් කරන් අම්මා තාත්තා එක්ක ජීවත් උන කල්චර් එකක් තිබුනේ දැන් ලන්කාවේ ලමයි 20-22 වෙද්දි රටදාල යන්න ට්රයි කරනවා. ඉතුරු වෙන දෙන්නට උඩට නැගගන්නවත් පන නැතිව උඩ තට්ටු ඔහේ පාලුවට යන සීන් එකක් තමයි මටනම් ඉස්සරහට පේන්නේ.
මේක ඇත්ත. ගෙවල් ගොඩක් හිස් වෙලා. රට ගියෙ නැතත් ජොබ් එක නිසා ගෙදර එන්නෙ අවුරුද්දට තුන් හතර පාරයි ගොඩක් අය.>7500sqft wage yai ground floor slab dala 1st floor ekata finishing roof eka gahanna.
ඉස්සර වගේ ගෙවල් හදන එක තෙරුමක් නහැ දැන් ලන්කාවේ. ඉස්සර ෆැමිලි වල අය තියෙන දෙයක් කරන් අම්මා තාත්තා එක්ක ජීවත් උන කල්චර් එකක් තිබුනේ දැන් ලන්කාවේ ලමයි 20-22 වෙද්දි රටදාල යන්න ට්රයි කරනවා. ඉතුරු වෙන දෙන්නට උඩට නැගගන්නවත් පන නැතිව උඩ තට්ටු ඔහේ පාලුවට යන සීන් එකක් තමයි මටනම් ඉස්සරහට පේන්නේ. නය වෙලා සේසතම ගෙදරකට දාන්න ඉන්නවනම් සිය පාරක් හිතපන්.