තට්ටු 2කේ ගෙවල්....

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    oka normal scene ekak. apita penne nathi hinda billion talk denna puluwan. eth wena ekek lokuwata geyak hadaddi wilaapa thiyanawa:rofl:
    මට නම් එහෙම බොරු කියන එක අවුල් බන්... මම ඕක තේරුම් ගත්තේ ඉස්සර කෙල්ලොන්ට බොරු කියනවා පස්සේ උන්ව සෙට් උනාම බොරුව මේන්ටේන් කරන්න වෙනවා හිතට පට්ටම වදයක් වෙනවා.. කියන්න අකමැති නම් කටවහන් ඉන්නවා කියන්න පුළුවන් ඇත්ත කියනවා.
    පුරාජේරු කියන එකත් ලෙඩක් නේ.. :P
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    මට නම් එහෙම බොරු කියන එක අවුල් බන්... මම ඕක තේරුම් ගත්තේ ඉස්සර කෙල්ලොන්ට බොරු කියනවා පස්සේ උන්ව සෙට් උනාම බොරුව මේන්ටේන් කරන්න වෙනවා හිතට පට්ටම වදයක් වෙනවා.. කියන්න අකමැති නම් කටවහන් ඉන්නවා කියන්න පුළුවන් ඇත්ත කියනවා.
    පුරාජේරු කියන එකත් ලෙඩක් නේ.. :P
    matath ehemayi. e unata boruwen ma jeewath wena godak un innawa.
    samahara muslim kollo podi computer diploma ekak karala kellonta kiyanne IT engineer kiyala. :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    oka normal scene ekak. apita penne nathi hinda billion talk denna puluwan. eth wena ekek lokuwata geyak hadaddi wilaapa thiyanawa:rofl:

    ඉස්සර මූ ijts ගිහින් තියනවා Software Engineer කෙනෙක් වෙන්න හිතාගෙන, ඕක මහ හොර ගුහාවක් නේ උන් මූට ඇරලා සල්ලි කඩා ගත්තා ඌ වෙච්ච Engineer කමක් නෑ.

    මූ dan
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    මමනම් හරි ආස දෙයක් තමයි පාන්දරටයි හැන්දෑවටයි උස රූෆ්ටොප් එකකට වෙලා වට පිටාව බල බල ඉන්න. තුන් වෙනි තට්ටුවේ රූෆ් ටොප් එක වගේ නම් මරු :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    oka normal scene ekak. apita penne nathi hinda billion talk denna puluwan. eth wena ekek lokuwata geyak hadaddi wilaapa thiyanawa:rofl:

    ඉස්සර මූ ijts ගිහින් තියනවා Software Engineer කෙනෙක් වෙන්න හිතාගෙන, ඕක මහ හොර ගුහාවක් නේ උන් මූට ඇරලා සල්ලි කඩා ගත්තා ඌ වෙච්ච Engineer කමක් නෑ.

    මූ දැන් thread දානවා post දානවා ලංකාවේ ඇත්ත Software Engineer ලා නැ කියලා මොකද ඌ ට වෙන්න බැරි උනානේ ඉතින් ලංකාවේ වෙන උන් වෙනවා දකින්නත් බැ :rofl:

    ගෙවල් සිද්ධියත් ඔහොම තමයි, ඌ ඉඩමක් අරන් ගෙයක් හදන්න ගිය, වැඩේ දෙල් උනා ඉඩම දැන් උකස්. ඉතින් මූ ට අනුව ලංකාවේ උන් ගෙවල් හදන්නේ බැරි ගානේ :rofl:

    මූ මේ කිරියේ well known මානසික ලෙඩෙක්, හැංගිලා ඉඳන් එළියට ඇවිත්
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    පර්චස් 30ක විතර තියෙනවනම් තට්‍ටු දෙකක් වැඩක්ම නෑ.එක තට්‍ටුවත් ඇති. අක්කරයක් ලක්ෂෙකට ගන්න පුලුවන් හෝමාගම ගොඩගම වගේ හද්ද කැලෑ වල නම් තට්‍ටු දෙක තුන ගහන එක තේරුමක් නෑ. තනි තට්‍ටුව ඇති. මගේ බංගලාවක් හපුතලේ තියෙනවා.ඒක තනි තට්‍ටුවේ ගෙයක්. 1990 තාත්තා හුගක්ම ලාබෙට ගත්තේ.පර්චස් 50ක් තියෙනවා.ඒ වගේ තැන්වල තව ඕනිනම් තනි තට්‍ටුවෙන් දිගට ගහන්න පුලුවන්.මගේ කොට්ටව ,පිලියන්දල ගෙවල් දෙක තට්‍ටු දෙකේ. පර්චස් 15 පොඩි ඉඩම් නිසා..කොහුවල ගෙදරත් පර්චස් 12ක් තියෙනවා.නමුත් දැන් කොලඹ ගිනි ගනන් නිසා තට්‍ටු තුනකට ගැහුවා.මට ලංඩන් වල ගෙවල් 7ක් තියෙනවා.ඒවා ඔක්කොම තට්‍ටු දෙකේ ගෙවල්.හැබයි ලංකාවේ වගේ ලොකු ගෙවල් නෙවෙයි.

    aha ban sirawta :shocked::shocked: man inne homagama kittuwa mata aran deepan akkarayak man lakshayak denawa umbata dan:yes::yes:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    aha ban sirawta :shocked::shocked: man inne homagama kittuwa mata aran deepan akkarayak man lakshayak denawa umbata dan:yes::yes:

    හෝමාගම නම් දැන් බැරුව ඇති. ගොඩගම ඇතුලට වෙන්න අඩුවට ඇති.මම කියන්නෙ පාර අයිනේ තියෙන ඒවා නෙවෙයි. ඉඩම ලොකුනම් තට්‍ටු දෙකක් වැඩක් නෑ. ඉඩමේ ලොකුවට ගහන්න පුලුවන්. එක ගේට් එකකින් ඇතුලට ඇවිල්ලා කාර් එක පෝටිකො එකේ නවත්තලා යනකොට අනිත් ගේට්‍ටුවෙන් යන්න පුලුවන් විදිහට කොන් දෙකේ ගේට්‍ටු දෙකක් ගහන්න පුලුවන් ඉඩම් වල තට්‍ටු දෙක තුන ගහන එක තේරුමක් නෑ.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මට නම් එහෙම බොරු කියන එක අවුල් බන්... මම ඕක තේරුම් ගත්තේ ඉස්සර කෙල්ලොන්ට බොරු කියනවා පස්සේ උන්ව සෙට් උනාම බොරුව මේන්ටේන් කරන්න වෙනවා හිතට පට්ටම වදයක් වෙනවා.. කියන්න අකමැති නම් කටවහන් ඉන්නවා කියන්න පුළුවන් ඇත්ත කියනවා.
    පුරාජේරු කියන එකත් ලෙඩක් නේ.. :P

    කෙල්ලො යාලු කර ගත්තම උන්ට හැම එකම අරන් දෙන්න ඕන. ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි දෙන්න ඕන.දැන් කෙල්ලො එක්ස්පෙන්සිව්.ලස්සන කෙල්ලො හුගක්ම එක්ස්පෙන්සිව්.කෙල්ලො දෙන්නෙක් තුන් දෙනෙක් යාලු කර ගත්තම ඉතිරියක් නෑ.උන්ට ගෙවලම එපා වෙනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    Slab ekata yana wiyadamen thawa kamara 2,3 gahana puluwan neda... Lanka we pitarata vidhihata pre- built house nedda, one welawaka gelewwa, aran giya