තට්ටේද? මෙන්න විසඳුම

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම ගෑවා මිනොක්සිඩිල් 5% එකක් වැඩක් වුනේ නෑ මාස 5ක් ගෑවා. :sorry:
    dont use minox if u cant be committed. these are for maintenance, u wont grow back hair. ull get all ur folicles to minox dependent so dont get on this roller coaster if u cant continue.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    1) u can get kirkland minox (uk brand) for 6 months for 9K. very cheap, use amazon. minox will lose effectiveness overtime, never a solution
    2) I didnt get any sides, still cheap if u cut 5mg and use. but i switched to Duta, which is way more effective
    3) yes but still noone can transplant to natural density so ull need atleast 8000 grafts, this is why its not recommended for early onset coz u keep losing hair. not to mention shock loss where ull lose all the existing hair. noone get good results with just 1 transplant
    4) duta is way safer than fin. Fin is the monster, can ruin ur life. see reddit
    5) yes. but these are the real solutions not fake hair or temporary solutions. u need to treat the root of the problem which is DHT.

    do ur own research guys, google RU58841 , only is for pros. ;)

    from where you get duta? is it available in SL?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,967
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar394383_2.gif
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    from where you get duta? is it available in SL?

    no machan, i got raw duta from Kane. but now switched to Ru, Ru is just topical so it doesnt go into the system. In other words Ru doesn't mess with hormones. blocks almost 100% dht only at follicles
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,361
    613
    113
    Colombo
    ලංකාව වගේ රටක දාඩිය දාද්දි ඉස්සරහ හෙයාර් ලයින් එක අවුල් යනවා. වටේ නම් ගැලවෙන්නේ නෑ. රෑෂ් ඇවිල්ල තියෙනවා නම් අහල නෑ. වෙන රටවල් වල එක දිගට අවුරුදු 6 පාවිච්චි කරපු උන් ඉන්නවා. ඕන නම් මේක අලවන්නේ නැතුව ක්ලිප් කරන්න හදාගන්නත් පුළුවන්. හැබැයි එක උදේට දාන්නයි රෑට ගලවන්නයි වෙනවා. ඒක විග් එකක් වගේම නිසා එක අවුල් මේකට වඩා මට හිතෙන විදිහට.

    මේකේ බන් දාඩිය පිටට එනවා මොකද නෙට් එකක් වගේ තියෙන්නේ. නානකොට වතුර එහෙම ඇතුලට යනවා. දාඩියට ගම් එක අවුල් යන එක තමා එකම අවුල. ඒකත් ඉස්සරහ හෙයාර් ලයින් එකේ,
    :(

    මම දන්න එකෙක් ඉන්නවා clips තියෙන්නේ. මාර වාතයක් ඉතින්..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    මම දන්න එකෙක් ඉන්නවා clips තියෙන්නේ. මාර වාතයක් ඉතින්..

    ගලවන්නයි දාන්නයි ගියාම එපා වෙනවා තමා. අලවන එක නම් අවුලක් නෑ, මාසෙකට වතාවක් වගේනේ. :D
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    උඹේ සෑහෙන්නම අඩුද ඉස්සරහ? සෑහෙන්න density එක වැඩිද දැන්? බෙහෙත් දෙනවද ඕක කලාට පස්සේ බොන්න හරි ඔලුවේ ගාන්න හරි? ඉතුරු ටික හිටවන්නත් 50,000ක් විතර යයිද? :baffled:

    කිසිම බේතක් දුන්නේ නෑ පේන් කිලර් එකක් දුන්නා වෙන බේත් දුන්නේ නෑ ඉස්සරහ ටික කලේ දැන් එතක කෙස් හයියයි ඒතන කෙස් තුනී නෑ මචෝ :yes::yes::yes:

    දැන් 10 පාරක් වගේ කොන්ඩේ කැපුවත් එක්ක අයේ වැවුනා අවුලක් ම නෑ :yes::yes:

    දැන් ෆුල්ම හිටවන්න පුලුව්න කියනව එක දවසකින් බලන්න ඕන ගිහිල්ලා අයේ බොරැල්ලේ තියෙන්නේ පේල්ස් එක :yes::yes:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කිසිම බේතක් දුන්නේ නෑ පේන් කිලර් එකක් දුන්නා වෙන බේත් දුන්නේ නෑ ඉස්සරහ ටික කලේ දැන් එතක කෙස් හයියයි ඒතන කෙස් තුනී නෑ මචෝ :yes::yes::yes:

    දැන් 10 පාරක් වගේ කොන්ඩේ කැපුවත් එක්ක අයේ වැවුනා අවුලක් ම නෑ :yes::yes:

    දැන් ෆුල්ම හිටවන්න පුලුව්න කියනව එක දවසකින් බලන්න ඕන ගිහිල්ලා අයේ බොරැල්ලේ තියෙන්නේ පේල්ස් එක :yes::yes:

    50000 ta gas kiyak hitewwada?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    කිසිම බේතක් දුන්නේ නෑ පේන් කිලර් එකක් දුන්නා වෙන බේත් දුන්නේ නෑ ඉස්සරහ ටික කලේ දැන් එතක කෙස් හයියයි ඒතන කෙස් තුනී නෑ මචෝ :yes::yes::yes:

    දැන් 10 පාරක් වගේ කොන්ඩේ කැපුවත් එක්ක අයේ වැවුනා අවුලක් ම නෑ :yes::yes:

    දැන් ෆුල්ම හිටවන්න පුලුව්න කියනව එක දවසකින් බලන්න ඕන ගිහිල්ලා අයේ බොරැල්ලේ තියෙන්නේ පේල්ස් එක :yes::yes:

    මචන් බොරැල්ලේ පොට් එකේ නම කියහන්කෝ,. තව PM එකකුත් දැම්ම රිප්ලයි එකක් දාහන්කො. ;)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මචන් බොරැල්ලේ පොට් එකේ නම කියහන්කෝ,. තව PM එකකුත් දැම්ම රිප්ලයි එකක් දාහන්කො. ;)

    තැන තියෙන්නේ බත්තරමුල්ලේ ඩොක්ට ජයසින්හ වගේ මතක මම නම්බර් එක මේ ත්‍රෙඩ් එකේ දාන්නම් බත්තරමුල්ල හන්දියෙන් ටිකක යන්න ඕන :rolleyes::rolleyes::rolleyes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Announcing an open day this week for a free consultations on male and female hair loss with international experts in hair transplants the Prosper FUE Clinic (hairtransplantsrilanka.com). Clinic is located in Battaramulla. Open times 9 am to 8 pm. Doctor consulations by appointment only. Tel:0715270381.

    ඔන්න ඔක තම තැන
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    Announcing an open day this week for a free consultations on male and female hair loss with international experts in hair transplants the Prosper FUE Clinic (hairtransplantsrilanka.com). Clinic is located in Battaramulla. Open times 9 am to 8 pm. Doctor consulations by appointment only. Tel:0715270381.

    ඔන්න ඔක තම තැන

    තෑන්ක්ස් බන් :love:
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    860
    501
    93
    මම බොරැල්ලේ තැනකින් කලා 50ක් ගියා ඉස්සරහ හිටවන්න දැන් නියමට තියනවා තව ටිකක් තියනව කරගන්න යන්න වෙලා වක් නෑ පිටිපස්සේ රූට් වලින් ගලවලා ඉස්සරහ හිටවන්නේ හිරිවැටෙන්න ඉන්ජෙක්ශන් ගහනවා දැනෙන්නේ නෑ වැදුනම දවසකට ඔක්කොම හිටවන්න බෑ කිවුවා මාස 3ක් ඇරලා අනිත් ටික කරමු කිවුවේ

    කරන උන් ගොඩක් කරන්න කලින් රූට් දීල වවාගෙන ඒව හිටවන එක ඒක ස්වහාවිකව නෙමේ වෙන්නේ:no::no::no: නමුත් අපේ රූට් ගලවල ඉස්සරහ ඒ වෙලාවෙම හිට්වනකොට අවුලක් නෑ :):)
    Thana mokakda bro