තට්ටේ එනවද? කොණ්ඩ ගහක් රු.50 යි..!!
තට්ටය එනවද?
කෙල්ලෙක් හැරිලාවත් බලන්නේ නැද්ද?
පොඩි කොල්ලෝ අංකල් කියාලද කතා කරන්නේ
මෙන්න විසදුම
පිට රටින් ගෙන්වන ලද ඉස්තරම් කෙස් ගස් අඩුම මිලට ලබාගැනීමට අදම අපව අමතන්න.
කෙස් ගස් සිටුවීම කරන්නේ අපේ මස්සිනා කෙනෙක්. එක කෙස් ගහක් හිටවන්න රු 50 ක් ගන්නවා. ඔයාලට කැමති තරම් කෙස් ගස් හිටවගන්න පුළුවන් . පාට 4ක් තියෙනවා. කළු පාට, රතු පාට, සුදු පාට සහ කොළ පාට. ඕනි කෙනක් මට පී.එම්. කරලා මස්සිනාගේ නොම්බරේ ඉල්ලගන්න.

ආර්තල් එකට ගන්න එපා. මෙය විහිළුවක් නොවේ. එමෙන්ම මෙය වියාපාරයක් ද නොවේ.