තට්ටේ එනවද? කොණ්ඩ ගහක් රු.50 යි..!!

තට්ටේ එනවද? කොණ්ඩ ගහක් රු.50 යි..!!

තට්ටය එනවද?
කෙල්ලෙක් හැරිලාවත් බලන්නේ නැද්ද?
පොඩි කොල්ලෝ අංකල් කියාලද කතා කරන්නේ

මෙන්න විසදුම

පිට රටින් ගෙන්වන ලද ඉස්තරම් කෙස් ගස් අඩුම මිලට ලබාගැනීමට අදම අපව අමතන්න.
කෙස් ගස් සිටුවීම කරන්නේ අපේ මස්සිනා කෙනෙක්. එක කෙස් ගහක් හිටවන්න රු 50 ක් ගන්නවා. ඔයාලට කැමති තරම් කෙස් ගස් හිටවගන්න පුළුවන් . පාට 4ක් තියෙනවා. කළු පාට, රතු පාට, සුදු පාට සහ කොළ පාට. ඕනි කෙනක් මට පී.එම්. කරලා මස්සිනාගේ නොම්බරේ ඉල්ලගන්න.
:nerd::nerd:

ආර්තල් එකට ගන්න එපා. මෙය විහිළුවක් නොවේ. එමෙන්ම මෙය වියාපාරයක් ද නොවේ.
 
  • Like
Reactions: Survivor.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
avatar409738_8.gif
 
රියල් කෙස් ගස් ද බන්? කොහොමද බන් ගලවල තියෙන්නේ? සුද්දන්ගේ ඒවද? හිටෙව්වොත් හිටවපු ගානමද? නැත්තන් වැවෙනවද?

ඔව් මැරිච්ච මිනිස්සුන්ගේ ඒවා. උන් මරුන ගමන් කෙස් ගස් ටික ගලවලා අපි හිටවනවා අපේ පාත්තියක. එකෙක් මැරිලා පැය 24ක් යනකං කෙස් ගස් මැරෙන්නේ නෑ :)
 
ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    උලුවහු පියදාස;19522241 said:
    ඔව් මැරිච්ච මිනිස්සුන්ගේ ඒවා. උන් මරුන ගමන් කෙස් ගස් ටික ගලවලා අපි හිටවනවා අපේ පාත්තියක. එකෙක් මැරිලා පැය 24ක් යනකං කෙස් ගස් මැරෙන්නේ නෑ :)

    monawada mchn dana pohora ehema. math oya business eka patan ganna kiyala baluwe.
     
    Umbawa bankoloth wey meke oya business eka hariyanne naha.
    meke member kenek innawa. eya manniyakin kotanawa thattetama.
    eka nisa elakiri.com eke thattayo naha.

    මගේ නෙමෙයි අපේ මස්සිනාගේ බිස්නස් එක. මට කෙස් ගහකින් පොඩි කොමිස් එකක් එනවා එච්චරයි. මේකේ ගොඩක් අයට ප්‍රයෝජනවත් නිසයි දැම්මේ. එලකිරියේම එවුන් කුණුහරුප කියල රේප් එවලා. හේතුවක් දන්නේ නෑ :(:(:( :no::no::no::no:
     
    InFaReD

    Active member
  • උලුවහු පියදාස;19522621 said:

    මගේ නෙමෙයි අපේ මස්සිනාගේ බිස්නස් එක. මට කෙස් ගහකින් පොඩි කොමිස් එකක් එනවා එච්චරයි. මේකේ ගොඩක් අයට ප්‍රයෝජනවත් නිසයි දැම්මේ. එලකිරියේම එවුන් කුණුහරුප කියල රේප් එවලා. හේතුවක් දන්නේ නෑ :(:(:( :no::no::no::no:
    kes gas ma okata daanna onada?
    yata thiyena gas aragena oluwe hitawaganna barida? :rolleyes: