balamu issarahata
kohomath oya band wala ewun kalen kaleta eka eka ewaye innawane ban

balamu issarahata

ඔව් බන් ඌ හෙන හොඳ එකෙක්රෝස් කීවම ඉතින් බෑන්ඩ් වල සින්දු කියන එකෙක්ට ඉන්නේ මෙයා නෙ මොන බෑන්ඩ් එකේද කියල දන්නේ නෑ![]()
මනුස්සය හෙන ජනප්‍රියයි නේද ටීවී එකේ එහෙම වැඩිය මූන දාගෙන නොහිටියට


balamu issarahata
kohomath oya band wala ewun kalen kaleta eka eka ewaye innawane ban![]()


ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ලොකු පාඩුවක්අජිත් අයියේ ඔය කවුරු නැතත් ඔයාට අපි ඉන්නවා ඉක්මනට සුජීවා අක්කයි රෝස් අයියයි එක්ක අලුත් කට්ටියක් එකතුකරගෙන සකුරා රේන්ජ් එක්ක අපි ලඟට එන්න අපි බලන් ඉන්නවා. ඔයාලට බුදු සරණයි
![]()






ටොක්කෝ ටොකොඩ ටොක්කෝ ටොකොඩ ටොක්කෝ ටොකොඩ ඩිස්ටි ඩිඩින්
ටොක්කෝ ටොකොඩ ටොක්කෝ ටොකොඩ ටොක්කෝ ටොකොඩ ඩිස්ටි ඩිඩින්
ටොක්කෝ ටොකොඩ ටොක්කෝ ටොකොඩ ටොක්කෝ ටොකොඩ ඩිස්ටි ඩිඩින්
ටොක්කෝ ටොකොඩ ටොක්කෝ ටොකොඩ ඩිස්ටක්කර රකඩබඩන්








මොකක්ද මචන් උඹ use කරන tablet එක?![]()
උබට මාව පේන්නෙ මානසික ලෙඩෙක් වගේද ?