තට්ට රේන්ජ්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ලොකු පාඩුවක් :no: අජිත් අයියේ ඔය කවුරු නැතත් ඔයාට අපි ඉන්නවා ඉක්මනට සුජීවා අක්කයි රෝස් අයියයි එක්ක අලුත් කට්ටියක් එකතුකරගෙන සකුරා රේන්ජ් එක්ක අපි ලඟට එන්න අපි බලන් ඉන්නවා. ඔයාලට බුදු සරණයි :)
     
    • Like
    Reactions: lodbrok

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ගෑණු නිසා තමා මිනිස්සු අැති වෙන්නෙත් නැති වෙන්නෙත්.:yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සකුරා රේන්ජ් එකේ ඩ්‍රමායි කී බෝඩ් ගහන කෙනයා මාර ක්‍රියේටිව්. විසිරිලා ගියානම් වැඩක් නෑ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වයිට්නින් ඇන්ඩ් ස්ලිමින් ට්‍රීට්මන්ට් සෙන්ටර් :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සෙට් එකම වෙන එකක් දාලා කියල තමයි ආරංචිය
    දෙන්නෙක් රොෂාන් එක්ක සෙට් වෙලා කියලත් කියනවා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ලොකු පාඩුවක් :no: අජිත් අයියේ ඔය කවුරු නැතත් ඔයාට අපි ඉන්නවා ඉක්මනට සුජීවා අක්කයි රෝස් අයියයි එක්ක අලුත් කට්ටියක් එකතුකරගෙන සකුරා රේන්ජ් එක්ක අපි ලඟට එන්න අපි බලන් ඉන්නවා. ඔයාලට බුදු සරණයි :)

    :lol::lol::lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ලොකු පාඩුවක් :no: අජිත් අයියේ ඔය කවුරු නැතත් ඔයාට අපි ඉන්නවා ඉක්මනට සුජීවා අක්කයි රෝස් අයියයි එක්ක අලුත් කට්ටියක් එකතුකරගෙන සකුරා රේන්ජ් එක්ක අපි ලඟට එන්න අපි බලන් ඉන්නවා. ඔයාලට බුදු සරණයි :)

    රෝස් කියන්නෙ උන්ගෙ දුවෙක්ද කොහෙද බන්

    vtzeGcu.jpg
     
    • Like
    Reactions: LazyLizard