#repecttothebone
මම අපේ මෙහේ ඉන්න කෙල්ලො දෙන්නටත් කිව්වේ කරන ඕන එකක් කරපල්ලා ෆෝන් ඕෆ් කරගෙන කියලා......අඩුගානේ තමන් ගේ ටොප්ලස් සෙල්ෆියක් වත් අරගන්න එපා කියලා..........
මට මේ අවස්ථාව මැවිලා පේනවා
කෙල්ලන් දෙදෙනා විලියෙන් බරවී මූණ ජම්බු ගෙඩිය වගේ රතු කරගෙන පයේ මාපට ඇඟිල්ලෙන් බිම හාරනවා.
ඕක කියනකොට
කිම්බුලයියා ඔය ඔක්කොම කියලා අන්තිම්ට අපේ කාලේ නම් මේවගේ දේවල් වුන්නේ නෑ හාන්දුරුවනේ කියලා හොහ් හොහ් ගාලා කෑත හිනාව දානවා

ඒ අස්සේ
එක කෙල්ලෙක් ඇඹරි ඇඹරි අහනවා සර් යට ටිකයි පිටිපස්සයි විතරක් පෙන්නුවට කමක් නැද්ද කියලා







