තට්ට සිංහල card payment 3% fee

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113

    This Is True Seth Meyers GIF by Late Night with Seth Meyers
     
    • Wow
    Reactions: Heshan Daminda

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,612
    6,110
    113
    Bank eken ban eka charge karanne.. kadey inna eka neme..maseta ganak thiyanawa ewata free.. podi kadawal walata 3% gannawa. QR eken 0.5%
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,042
    87,658
    113
    ආශ්චර්යමත් රටක
    ටෝක නං කෝටි, ප්‍රකෝටි ගණන් වලින් දෙන්නෙ.
    කොළඹ තරං එකක් ලොවෙත් නෑලු
    හැබැයි ඒ 3% ගත්තෙ නැත්තං රෙන්න පුකේ ගූත් නෑ වගේ අපිට තේරෙන්නෙ 😹😹

    ඒකට මේ රටවල් වල. සතයක් ගෙවන්නත් පුලුවන් කාඩ් එකෙන් වැඩිපුර කැපෙන්නෙ නැතුව
     
    • Haha
    Reactions: jjpala

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Mangala_Samaraweera.jpg


    කාඩ් කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක්. ප්ලාස්ටික් පරිසරයත් හොඳ නෑ. ජාතිය ගොඩනැගිලා පැරකුම් යුගයට යන්න නම් තව බද්ද වැඩි කරන්න ඕන. 😎
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,524
    35,384
    113
    Lanka QR වලින් කඩේකට රු.1000ක් ගෙව්වොත් කඩේ මුදලාලියට ලැබෙන්නේ රු 995යි.
     
    • Sad
    Reactions: KrishanL89

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    :lol:

    මේ හරකා කියන්නේ මුන්ට ලාභයත් ගන්න දීල, ඒකට තව 3%ත් අපිටම ගෙවන්න කියලද? මොක්කුද මුන්..

    මුන් කියන විදිහට පාර්ලිමේන්තුවේ හොරු ඉන්න නිසා මුන් අපේ ගෙවල් මංකොල්ල කෑවත් එකටත් ඉඩ දෙන්න ඕනේ..මේ වගේ උන්ට බිස්නස් නෙමෙයි කරන්න දෙන්න ඕනේ...ටිපිකල් තන්හාධික ඩයල්
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,672
    10,967
    113
    Nugegoda, Sri Lanka
    :lol:

    මේ හරකා කියන්නේ මුන්ට ලාභයත් ගන්න දීල, ඒකට තව 3%ත් අපිටම ගෙවන්න කියලද? මොක්කුද මුන්..

    මුන් කියන විදිහට පාර්ලිමේන්තුවේ හොරු ඉන්න නිසා මුන් අපේ ගෙවල් මංකොල්ල කෑවත් එකටත් ඉඩ දෙන්න ඕනේ..මේ වගේ උන්ට බිස්නස් නෙමෙයි කරන්න දෙන්න ඕනේ...ටිපිකල් තන්හාධික ඩයල්
    ටිපිකල් අමු තට්ට සිංහල බිස්නස් කාරයෙක්. තම්බියෙක්ගේ කඩේකට ගියානම් ඔය මුකුත් කෙඳිරිලි නෑනේ. :lol:
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අනික 3% ගෙවන්නේ ඔය transaction fee එකනේ...

    ඇයි යකෝ අපි එක ගෙවන්න ඕනේ? :rofl:

    කාඩ් ගනුදෙනු වල ලොකු වාසියක් තියෙන්නේ බිස්නස් වලට..උන්ට උනත් ලේසියි...සල්ලි ළඟ තියාගන්න ඕනේ නැහැ..ඉතුරු බල බල දෙන්න ඕනේ නැහැ...කාලය ගොඩක් ඉතුරු වෙනවා..අනිත් පැත්තෙන් මිනිස්සු සල්ලි වලින් ගනුදෙනු කරන්න ආස නැහැ..ඉතුරු හරිද බලන්න ඕනේ..අරව මේවා එක්ක මිනිස්සු වැඩිපුර කැමති කාඩ් වලින් ගෙවන්න..

    ඒ නිසා ගොඩක් මිනිස්සු කාඩ් තමයි පාවිච්චි කරන්නේ...

    ඉතින් ඒ කාඩ් පාවිච්චි කරන්න කැමති මිනිස්සුන්ගෙන් කාඩ් එක හරහා මේ පොන්ස් ගේ බිස්නස් එකට සල්ලි ලබාගන්න අතරමැදි සේවාවක් විදිහට ඔය කාඩ් සර්විස් එක පාවිච්චි කරන්න වෙනවා...එක නිකන් හම්බෙන්නේ නැහැ...එකට ගාස්තුවක් ගෙවන්න ඕනේ මොකද ඉතින් ඔය සල්ලි බැංකු හරහා යවන්න ඕනේ,,අරව මේවා වැඩ ගොඩක් නිසා...

    මේ පකය බලන්නේ ඒ වාසියත් අරගෙන, තව එකේ කෝස්ට් එකත් පාරිබෝගිකයාට දාන්න..මුන් යකෝ..දවසකටත් ඩයල් තමා මුන්..:lol:
     
    • Like
    Reactions: NuwanCK