අනික 3% ගෙවන්නේ ඔය transaction fee එකනේ...
ඇයි යකෝ අපි එක ගෙවන්න ඕනේ?
කාඩ් ගනුදෙනු වල ලොකු වාසියක් තියෙන්නේ බිස්නස් වලට..උන්ට උනත් ලේසියි...සල්ලි ළඟ තියාගන්න ඕනේ නැහැ..ඉතුරු බල බල දෙන්න ඕනේ නැහැ...කාලය ගොඩක් ඉතුරු වෙනවා..අනිත් පැත්තෙන් මිනිස්සු සල්ලි වලින් ගනුදෙනු කරන්න ආස නැහැ..ඉතුරු හරිද බලන්න ඕනේ..අරව මේවා එක්ක මිනිස්සු වැඩිපුර කැමති කාඩ් වලින් ගෙවන්න..
ඒ නිසා ගොඩක් මිනිස්සු කාඩ් තමයි පාවිච්චි කරන්නේ...
ඉතින් ඒ කාඩ් පාවිච්චි කරන්න කැමති මිනිස්සුන්ගෙන් කාඩ් එක හරහා මේ පොන්ස් ගේ බිස්නස් එකට සල්ලි ලබාගන්න අතරමැදි සේවාවක් විදිහට ඔය කාඩ් සර්විස් එක පාවිච්චි කරන්න වෙනවා...එක නිකන් හම්බෙන්නේ නැහැ...එකට ගාස්තුවක් ගෙවන්න ඕනේ මොකද ඉතින් ඔය සල්ලි බැංකු හරහා යවන්න ඕනේ,,අරව මේවා වැඩ ගොඩක් නිසා...
මේ පකය බලන්නේ ඒ වාසියත් අරගෙන, තව එකේ කෝස්ට් එකත් පාරිබෝගිකයාට දාන්න..මුන් යකෝ..දවසකටත් ඩයල් තමා මුන්..
