The station owner weligama neda.. patta mchn.. niyama sinhala business mewwa..
චීන්නු වවුලෝ කනවා කියල බැන්නට අපිත් ඊට දෙවැනි නෑ බලං ගියාම
උණු උණු රෝස්ට් පාන් ඵක්ක මරු කකුළුවෝ හොද්ද..Ministry of Crab eke thiyanawa ona size ekak
අම්මො ඒකෙ ගණනුත් ඵ් වගේම සයිස්..
ow. e wagema service ekath oya pennana widihata naLocal unta quality adu karala denne
අම්මේ කකුලුවො, මිරිසට කතුරු මුරුංගා කොල ටිකක් දාල හැදුවම හම්මේ බත් එක පැත්තකින් තියලා කකුලුවට පොස්ට්මොටම් එක දෙනවා

kakuluwo ochchara rasada bnmata nam chicken thama
![]()
hodda ekka ithin roast paan thama kanna ona.hammoooo 
චීන්නු වවුලෝ කනවා කියල බැන්නට අපිත් ඊට දෙවැනි නෑ බලං ගියාම

Pol kiri tikak dala tikak sarata hadala kaala balapanko.hamme ithin.hodda ekka ithin roast paan thama kanna ona.hammoooo
![]()
aya welawaka try karala balanna one 