තඩි_බයික්_ඇන්දිලි

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    මට සුසුකි GN 125 එකක් ගන්න අදහසක් තියනවා. ඒවාට නම් අමතර කොටස් ඇති නේද?
    one bike ekakata thiyanawa.. ekama awla kadawalwala nathi eka.. parts mafia ekak lankawe thiyenne. hoyannata samba nowe :rofl: hambunath chinese.:rolleyes: nikko motors ehema badu thiyanawa godak bike walata. habayi ganan :dull:

    ebay dannath puluwan eth ganan thama case eka.

    gannakota bike eke pita condition ekama witharak balala wadak na. reg number ekath wadak na. mechanical balala ganna one. plastic ehema ana galewwa set kara. ithin hariyata balala gaththoth salli wagema kaleth ithuru wenwa.
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    :sorry: පුළුවන් නම් ජපානෙන් බයික් එකක් ගේන හැටි කියලා දෙන්නකෝ!! :)
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    බොරු කියන්න එපා පුතේ..මම ට්‍රැම්ප් එකක් පදිනවා...ඔය කියන කිසි අවුලක් නැ....පාට්ස් හොයාගන්න නෑ..කියන්න එපා..තියනවා
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    බොරු කියන්න එපා පුතේ..මම ට්‍රැම්ප් එකක් පදිනවා...ඔය කියන කිසි අවුලක් නැ....පාට්ස් හොයාගන්න නෑ..කියන්න එපා..තියනවා

    thiyenaw ate....:P:P:P:P:P:P:P:P
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මට නම් බොරු කියන්න ඔනේ නෑ..ඉන්දියන කෑලි පෙන්න බෑ...මොකද කිසි තක්ශනයක් නෑ..එකයි..මෙවා පදින්නේ...මම කියනෙනේ නඩත්තු කරන්න බැරිනම් ණය වෙලා ගන්න යන්න එපා.......බඩු 100% නෑ තමා..එත් ගෙන්න ගන්න පුලුවම්.....අනික මෙවා පදින්න බෑ කියලා..ඉරිසියානම් කරන්න එපා කොල්ලනේ
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    thiyenaw ate....:P:P:P:P:P:P:P:P

    ඇටෙ....දැන් මචන් උන ට්‍රැම්ප් එකක් දැකලා තියනවද..පැදලා තියනවාද...නිකන් බයිලා කෙලින්න එපා....දැන් ට්‍රැම්ප්.ඩුකාටි,හදන හොද වැඩ්ඩො ඉන්නවා..නිකන් නෙමෙ...පරිඝනක තාක්ශයේන්....මැශින් එකට ගහපු ගමන්..පෙන්නනවා මෙතන තමා ලෙඩෙ තියෙන්නේ කියලා

    අනික ට්‍රැම්ප් එක බ්‍රිටිශ් උනාට..තියෙන්නේ ජපන් පාට්ස්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සුපිරි ත්‍රෙඩ් එක
    රෙප් 12+

    මචන් ඔය CB4 එකේ තව අව්ලක් තියෙනවා. ඕක 400cc නිසා 250cc කියල දාලා හොරට රෙජිස්ටර් කරන්නේ. පොලිසියෙන් දැන් ඕක පන්න පන්න අල්ලනවා
     

    LILANKANIPUN

    Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    මචන් මගේ ලොකු ආසාවක් තියෙනවා AX 1 එකක් ගන්න. ඒවගේ තත්වේ කොහොමද ? පාවිච්චියට හොදයිද ? නඩත්තු කරන්න අමාරුයිද ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොරු කියන්න එපා පුතේ..මම ට්‍රැම්ප් එකක් පදිනවා...ඔය කියන කිසි අවුලක් නැ....පාට්ස් හොයාගන්න නෑ..කියන්න එපා..තියනවා


    මමනම් ට්‍රෑම්ප් පැදලා නෑ. හැබැයි පදිද්දි ට්‍රෑම්ප් ගලවලා තියෙනවා :P:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    බොරු කියන්න එපා පුතේ..මම ට්‍රැම්ප් එකක් පදිනවා...ඔය කියන කිසි අවුලක් නැ....පාට්ස් හොයාගන්න නෑ..කියන්න එපා..තියනවා

    ඇත්ත කියපං උබ ට්‍රැම්ප් එකක් අඳිනවා නේද. ඔව් බං හොයා ගන්න අමාරු නෑ. කොළඹ නම් ගන්න ලේසි. හැබැයි පුටෙ ගෙඩර උන්ට මාට්ටු උනොත් උබ ඉවරයි. පරිස්සමෙන්
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Japan bikes onanam kurunegala yard ekkata wanam ganna puluwan , okkoma kali thiyenney, same number eka okkoma parts wala gahala thiyanwa. ewa thama japan original bike eka pitinma galwala dala thiyenney. So badu sure. register karana eka Rs 25000 wage karaganna puluwan, dan nam wadi welada manda .
    Monawa unath dan Europe model ganan wela market hadala thiyenney ape unmai, Japan ekak gaththanam baduth thiyanwa, ganath caompartively adui
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචන් මගේ ලොකු ආසාවක් තියෙනවා AX 1 එකක් ගන්න. ඒවගේ තත්වේ කොහොමද ? පාවිච්චියට හොදයිද ? නඩත්තු කරන්න අමාරුයිද ?

    ax1 එක හොඳයි.. නඩත්තු එන්නේ කලාතුරකින්.. පාර්ට්ස් නම් රත්තරන් වලින් හදල වගේ ගණන් කියන්නේ :lol::lol:
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ඇත්ත කියපං උබ ට්‍රැම්ප් එකක් අඳිනවා නේද. ඔව් බං හොයා ගන්න අමාරු නෑ. කොළඹ නම් ගන්න ලේසි. හැබැයි පුටෙ ගෙඩර උන්ට මාට්ටු උනොත් උබ ඉවරයි. පරිස්සමෙන්



    ඇඩෙනවා