one bike ekakata thiyanawa.. ekama awla kadawalwala nathi eka.. parts mafia ekak lankawe thiyenne. hoyannata samba noweමට සුසුකි GN 125 එකක් ගන්න අදහසක් තියනවා. ඒවාට නම් අමතර කොටස් ඇති නේද?
hambunath chinese.
nikko motors ehema badu thiyanawa godak bike walata. habayi ganan 
බොරු කියන්න එපා පුතේ..මම ට්‍රැම්ප් එකක් පදිනවා...ඔය කියන කිසි අවුලක් නැ....පාට්ස් හොයාගන්න නෑ..කියන්න එපා..තියනවා

thiyenaw ate....![]()

මචන් මගේ ලොකු ආසාවක් තියෙනවා AX 1 එකක් ගන්න. ඒවගේ තත්වේ කොහොමද ? පාවිච්චියට හොදයිද ? නඩත්තු කරන්න අමාරුයිද ?

මචන් වොල්ටියක් ගන්න ඉන්නේ පර්ට්ස් අඩුද ?

හැබැයි ගණන් 
ඇත්ත කියපං උබ ට්‍රැම්ප් එකක් අඳිනවා නේද. ඔව් බං හොයා ගන්න අමාරු නෑ. කොළඹ නම් ගන්න ලේසි. හැබැයි පුටෙ ගෙඩර උන්ට මාට්ටු උනොත් උබ ඉවරයි. පරිස්සමෙන්