තඩි_බයික්_ඇන්දිලි

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කතාවනම් මසුරන් මචන් .... ගොඩක් ඔය නැට්ටට හිරි වැටෙන උන් තමයි ඕක කොරන්නේ ... සල්ලි බාගේ තියන උන් නම් කමක් නෑ ..මොකද සල්ලි වල අගයක් නෑ නේ උන්ට .. විනාස කලත් ගානක් නෑ ... පේමන්ට් ජොකෙක් වත් ගන්න සල්ලි නැති උන් එහෙමත් ඔය Trend එක පස්සේ ගිහින්නේ ඇනගන්නේ .... :):):):):) :P:lol:

    Rep + :):):):P
     
    Last edited:

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    කතාවනම් මසුරන් මචන් .... ගොඩක් ඔය නැට්ටට හිරි වැටෙන උන් තමයි ඕක කොරන්නේ ... සල්ලි බාගේ තියන උන් නම් කමක් නෑ ..මොකද සල්ලි වල අගයක් නෑ නේ උන්ට .. විනාස කලත් ගානක් නෑ ... පේමන්ට් ජොකෙක් වත් ගන්න සල්ලි නැති උන් එහෙමත් ඔය Trend එක පස්සේ ගිහින්නේ ඇනගන්නේ .... :):):):):) :P:lol:

    එකෙම්ම.....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ax1 එක හොඳයි.. නඩත්තු එන්නේ කලාතුරකින්.. පාර්ට්ස් නම් රත්තරන් වලින් හදල වගේ ගණන් කියන්නේ :lol::lol:
    chassis 100 sudu ekak thiyenawa dennada ahapan..

    habai gana mehemai

    laksha deka + jonny walker 2i
    laksha deka ayithikarayata. jonny walker deka mata, ape balla nawanna. nathuwa api oya dahajarawa katewath thiyanne na
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    රත්තරං;16297170 said:
    chassis 100 sudu ekak thiyenawa dennada ahapan..

    habai gana mehemai

    laksha deka + jonny walker 2i
    laksha deka ayithikarayata. jonny walker deka mata, ape balla nawanna. nathuwa api oya dahajarawa katewath thiyanne na

    බල්ලෙක් ගත්තද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කතාව ඇත්ත මචෝ...:yes::yes:

    ලොකු බයික් වල තත්වෙ නම් හරියටම දන්නෑ.

    මගෙ තියෙන්නේ GN125 ජපන් එකක්. හැමතැනම කෑලි තිබ්බට ජපන් පාර්ට් ගන්න තියෙන්නේ සුලු පිරිසක් ගාව විතරයි. වැඩිපුර තියෙන්නේ චයිනීස් පාර්ට්ස්.:angry:

    අපේ තාත්ත අඳුරන කඩයක් තියනව. ඒගොල්ලන්ගෙන් තමා ගන්න කෑල්ලක් ගන්නේ විෂ්වාස නිසා.

    චයිනීස් හරි කොහේහරි ගහන ඒව තියනව ලස්සනට made in japan කියල ගහල.:P

    ස්පෙයාර් ගන්න පාර්ට්ස් කාල ඉන්න ඕනේ දැන්.:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට සුසුකි GN 125 එකක් ගන්න අදහසක් තියනවා. ඒවාට නම් අමතර කොටස් ඇති නේද?

    one bike ekakata thiyanawa.. ekama awla kadawalwala nathi eka.. parts mafia ekak lankawe thiyenne. hoyannata samba nowe :rofl: hambunath chinese.:rolleyes: nikko motors ehema badu thiyanawa godak bike walata. habayi ganan :dull:

    ebay dannath puluwan eth ganan thama case eka.

    gannakota bike eke pita condition ekama witharak balala wadak na. reg number ekath wadak na. mechanical balala ganna one. plastic ehema ana galewwa set kara. ithin hariyata balala gaththoth salli wagema kaleth ithuru wenwa.

    නිකෝ මෝටර්ස් බඩු තියනව හැබැයි හැම එකම ජපන් නෙමේ. :dull:හොර චයිනීස් එක නෙමේ හැබැයි GN125H එකේ ඒව තියෙන්නෙ ගොඩක්. ජපන් ඒවත් තියනවා.:)

    බොරැල්ලෙ තැනක් තියනවා ජපන් බඩු තියන. උන්වනම් අඳුරනව. හැබැයි ටිකක් ගනන් බඩු.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,554
    17,592
    113
    Auckland
    කතාව ඇත්ත මචෝ...:yes::yes:

    ලොකු බයික් වල තත්වෙ නම් හරියටම දන්නෑ.

    මගෙ තියෙන්නේ GN125 ජපන් එකක්. හැමතැනම කෑලි තිබ්බට ජපන් පාර්ට් ගන්න තියෙන්නේ සුලු පිරිසක් ගාව විතරයි. වැඩිපුර තියෙන්නේ චයිනීස් පාර්ට්ස්.:angry:

    අපේ තාත්ත අඳුරන කඩයක් තියනව. ඒගොල්ලන්ගෙන් තමා ගන්න කෑල්ලක් ගන්නේ විෂ්වාස නිසා.

    චයිනීස් හරි කොහේහරි ගහන ඒව තියනව ලස්සනට made in japan කියල ගහල.:P

    ස්පෙයාර් ගන්න පාර්ට්ස් කාල ඉන්න ඕනේ දැන්.:lol:

    :yes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    super thread macho.godak watinawa japan bike ekak padde nethi unath :) mokada me parts mafiawa hodata wisthara karala thiyenawa :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    නිකෝ මෝටර්ස් බඩු තියනව හැබැයි හැම එකම ජපන් නෙමේ. :dull:හොර චයිනීස් එක නෙමේ හැබැයි GN125H එකේ ඒව තියෙන්නෙ ගොඩක්. ජපන් ඒවත් තියනවා.:)

    බොරැල්ලෙ තැනක් තියනවා ජපන් බඩු තියන. උන්වනම් අඳුරනව. හැබැයි ටිකක් ගනන් බඩු.:dull:

    මචන් ඒ බො‍රැල්ලේ ජපන් බයික් පාර්ට්ස් ගන්න තැන් කොතනද තියෙන්නේ...?:)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රත්තරං;16297170 said:
    chassis 100 sudu ekak thiyenawa dennada ahapan..

    habai gana mehemai

    laksha deka + jonny walker 2i
    laksha deka ayithikarayata. jonny walker deka mata, ape balla nawanna. nathuwa api oya dahajarawa katewath thiyanne na

    කොමිස් කාක්කො හැම තැනම .....