තණකොල කමන මැෂිම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    තණකොල කපන මැෂිම

    කාබ් එකට බට දෙකක් ඇවිල්ල තියෙනව
    පැට්‍රල් තියෙන කෑල්ලෙන් තව බටයක් එලියට ඇවිත් තියෙනව.. ඒක මොකක්ද?
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    2T hose wenna ethi ban

    ඇයි බං ඌ හරි වෙන්න ඇති ඇයි තරහා

    2T ඔයිල් කලින් පෙට්‍රල් එක්ක කලවම් කරල දානවනෙ..
    ආයෙ ඒකට මොකටද වෙන බටයක්
    තව ඕනෙනං පෙට්‍රල් දාන මූඩිය ඇරල දැම්මෑකිනෙ
     
    kosy1

    Active member
  • Apr 19, 2008
    192
    101
    43
    fuel filter eka connect karala tiyenne carburetor fuel suction line eka. anith line eka fuel tank ekata connect karala tiyenawa nam eka fuel return line eka.
    priming buble eka press karama fuel suction line eken avith caburetor eka haraha return line eka athulen apahu tank ekata yanawa balaganna puluwan..:D:D
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Air filter. Nattam petrol tank eke kohomath sidurak tiyenna one. Nattam carb eka athulata fuel yanne na.

    fuel filter eka connect karala tiyenne carburetor fuel suction line eka. anith line eka fuel tank ekata connect karala tiyenawa nam eka fuel return line eka.
    priming buble eka press karama fuel suction line eken avith caburetor eka haraha return line eka athulen apahu tank ekata yanawa balaganna puluwan..:D:D

    තෑන්ක්ස් මචංල :love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    fuel filter eka connect karala tiyenne carburetor fuel suction line eka. anith line eka fuel tank ekata connect karala tiyenawa nam eka fuel return line eka.
    priming buble eka press karama fuel suction line eken avith caburetor eka haraha return line eka athulen apahu tank ekata yanawa balaganna puluwan..:D:D

    priming bulb එක ප්‍රෙස් කරනව කිව්වෙ බං :confused:
    තව රතු පාට චෝක් එකක් වගේ කෑල්ලකුත් තියෙනව. ඒක මොකක්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඒක පැට්‍රොල් රිටන් වන බටය චාමර

    නෙට් එකෙනුත් විස්තර ටිකක් බැලුව. මට මතක නෑනෙ ප්‍රයිමිං බල්බ් එකක් තිබුණ වගක්..
    එක මිරිකුවනං එක පාර ස්ටාට් කරගන්ඩ පුලුවන් වගේ..
    කාලෙකින් එලියට ගත්තම හැමදාම සෑහෙන්න ලනුව ඇදල ඇදල තමා ස්ටාට් කරගන්නෙ
     
    kosy1

    Active member
  • Apr 19, 2008
    192
    101
    43

    නෙට් එකෙනුත් විස්තර ටිකක් බැලුව. මට මතක නෑනෙ ප්‍රයිමිං බල්බ් එකක් තිබුණ වගක්..
    එක මිරිකුවනං එක පාර ස්ටාට් කරගන්ඩ පුලුවන් වගේ..
    කාලෙකින් එලියට ගත්තම හැමදාම සෑහෙන්න ලනුව ඇදල ඇදල තමා ස්ටාට් කරගන්නෙ

    meka tamai godak bush cutters wala carburetor eke standard design eka.
    wenas wennath puluwan..

    voly50.jpg

    http://i65.tinypic.com/voly50.jpg

    oil cup kiyala tiyenne priming bulb eka...
    pic ekak dammanam vistara kiyanna tibuna..
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    තණකොළ මැෂිමකුත් තියෙන එකේ තණකොළ කපලා කීයක් හරි හොයාගන්න පුළුවන්නේ :rolleyes:

    ඕක පිටේ එල්ලගෙන ඉන්න ගියාම කොන්ද රිදෙනවා...:angry:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඕක පිටේ එල්ලගෙන ඉන්න ගියාම කොන්ද රිදෙනවා...:angry:

    ඒ උනාට සල්ලි හම්බෙනවනෙ :baffled: තණකොළ කපන අයට දැන් ඉල්ලුම වැඩි නේ :yes:, අමතර අදායමක් විදියට කරන පුළුවන් :rolleyes:
     
    Oct 17, 2018
    264
    28
    0
    ඒ උනාට සල්ලි හම්බෙනවනෙ :baffled: තණකොළ කපන අයට දැන් ඉල්ලුම වැඩි නේ :yes:, අමතර අදායමක් විදියට කරන පුළුවන් :rolleyes:

    නෑ. ඌ පයියෙ මයිල් බාන්නෙ තණකොළ කපන මැසිමෙන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක විසික් කල්ල දාල හරකෙක් ගනිං :yes: උඹට තනියටත් හොඳයි තණකොල ටිකත් කැපෙනව :yes: උඹට නිකං ඉන්න වෙලාවට ගිහිං උෟත් එක්ක කතා කර කර හිටියෑකි :D
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඕක විසික් කල්ල දාල හරකෙක් ගනිං :yes: උඹට තනියටත් හොඳයි තණකොල ටිකත් කැපෙනව :yes: උඹට නිකං ඉන්න වෙලාවට ගිහිං උෟත් එක්ක කතා කර කර හිටියෑකි :D

    එළදෙනෙක් ම ගත්තනම් sex කරන්නත් පුළුවන් :yes:

    අහ් ඇයි කිරි ගන්නත් පුළුවන් :yes: